Friday, July 2, 2010

Casino තමයි කතාව මේක පෙන්නල තියෙන්නේ 1995 වුනාට මෙච්චර කාලයක් බලන්න බැරි වෙච්ච එක තමා දුක!!!!!!!!!


මෙන්න නියම මතක් කර කර රසවිදින්න පුලුවන් ගනයේ IMDB 8.1/10 104,946votes ගත්ත කතාවක් තමයි මේ කියන්නේ. Casino තමයි කතාව මේක පෙන්නල තියෙන්නේ 1995 වුනාට මෙච්චර කාලයක් බලන්න බැරි වෙච්ච එක තමා දුක. මේක මට කිව්වේ මා සමග වැඩකරන බ්‍රිතාන්‍ය ජාතිකයා. ඔහු මේකයි goodfellas බලන්න කිව්ව බයිස්කෝප් තිබුනු එක ටික කලකට කලින්.
goodfellas බලපු අය දැක්ක නලුවෝ ටික මේකේ ඉන්නවා. මෙය ඇමරිකාවේ එක් කාලපරිච්චේදයකදී සිදුවු සත්‍ය කාතා මත හදපු එකක්. මේක බලනකොට අපිට මතක් වෙනව අපේ රටේ හිටපු අය ගැන. කියල වැඩක් නැ ඒක නිසා කොහොම හරි බලන්න.

බාගන්න

3 comments:

  1. මේ බ්ලොග් එක දැක්කම මටත් හිතුනා පොඩි කොමෙන්ට් එකක් දාන්න. මුදල් පස්සෙම දූවගෙන යන්න වෙලා තියෙන කාලෙක හිතට පොඩි අස්වැසිල්ලක් ගන්න පුලුවන් වෙන දෙයක් තමයි ඉදලා හිටලා හරි චිත්‍රපටියක් බලන එක. මමත් හුඟක් චිත්‍රපටි බලලා තියෙනවා. හ්ම්ම් මටත් පුලුවන් ඕනෙනම් මේ බ්ලොග් එකට චිත්‍රපටි වල කථාව එක්කම දාන්න. කැමතිනම් මම එවන්නම් Direct Linka

    ReplyDelete
  2. yes you can do can you send it to muthunayake@gmail.com
    thank you for your interest i will display your name data as author please send in Unicode , .jpg for picture

    muthunayake

    ReplyDelete

ප්‍රතිචාර යුනිකේත එසැණින් පරිවර්තකය

ShareThis

ShareThis

Subscribe via email

Enter your email address:

Delivered by FeedBurner

Pages

Facebook Badge

නිතර සෙට් වෙන කස්ටිය

muthunayake@gmail.com

muthunayake@gmail.com