Tuesday, August 6, 2013

Russia bans all Fonterra products නවසීලන්තයේ නිෂ්පාදිත සියලුම කිරි සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන තම රට තුල තහනම් කිරීමට රුසියානු ආණ්ඩුව තීරණය කර ඇතැයි The New Zeland Hareld පුවත් සේවය වාර්ථා කරයි.








Russia has made one of the most extreme responses to Fonterra's contamination scare so far, banning all goods made by the New Zealand dairy giant, according to media reports.

Russia was not on the list of affected countries released by Trade Minister Tim Groser yesterday, which included New Zealand, Australia, China, Vietnam and Thailand.

Russian news agency RIA Novosti reported that the country's consumer-protection watchdog was recalling Fonterra's products, including infant formula, and advising consumers in Russia not to buy its products.

A Fonterra director told Radio NZ last year that the company sold around US$120 million worth products, mainly butter and cheese, each year in Russia.

China has introduced a blanket ban on all New Zealand milk powder imports, Groser told TVNZ's Q&A this morning.

Fonterra yesterday announced that a dirty pipe at its Hautapu plant in the Waikato might have contaminated three batches of a whey protein called WPC80 with bacteria that can cause botulism, a potentially fatal illness.

Fonterra said eight of its customers, most of whom have still not been named, could have used the affected batches in a range of infant formula products and soft drinks.




source http://www.nzherald.co.nz/business/news/article.cfm?c_id=3&objectid=10908148





නවසීලන්තයේ නිෂ්පාදිත සියලුම කිරි සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන තම රට තුල තහනම් කිරීමට රුසියානු ආණ්ඩුව තීරණය කර ඇතැයි The New Zeland Hareld පුවත් සේවය වාර්ථා කරයි.

රුසියානු RIA පුවත් ඒජන්සිය උපුටා දක්වනින් Hareld පුවත් සේවය පවසන්නේ රුසියානු පාරිභෝගික ආරක්ෂක බලධාරීන් විසින් බිළිඳු කිරි ආහාර ඇතුළු සියළු ෆොන්ටෙරා නිෂ්පාදන නැවත හරවා යවන බවයි.ෆොන්ටෙරා අධ්‍යක්ෂකවරයකු පසුගිය වසරේ තහවුරු කලේ තම සමාගමේ කිරි ,චීස් බටර් ඇතුළු ඇමරිකානු ඩොලර් මිලියන 120 ක නිෂ්පාදන රුසියාවට විසින් පරිභෝජනය කරන බවයි.

ලොව විශාලතම කිරි ආහාර නිෂ්පාදන සමාගම වන නවසීලන්ත ෆොන්ටෙරා සමාගමේ කිරි නිෂ්පාදන තුල තිබී බොටියුලිම් (botulism) කාරක උග‍්‍ර විෂ බැක්ටීරියාව චීනයේ ආහාර තත්ව පරීක්‍ෂාවේදී හමු වීම හේතුවෙන් චීනය විසින්ද ෆොන්ටෙරා නිෂ්පාදන සියල්ල තම රට තුල තහනම් කල බව මීට පෙර වාර්ථා විය.


No comments:

Post a Comment

ප්‍රතිචාර යුනිකේත එසැණින් පරිවර්තකය

ShareThis

ShareThis

Subscribe via email

Enter your email address:

Delivered by FeedBurner

Pages

Facebook Badge

නිතර සෙට් වෙන කස්ටිය

muthunayake@gmail.com

muthunayake@gmail.com