## පලමුව කරන්න තියෙන්නේ පහල තියෙන සයිට් එකකට ගිහින් නිකම් දෙන ෆ්යිල් එක බාගෙන තාමාගේ පරිගනකයේ ස්තාපනය කරගැනීම. (ඇඩ්ඩින් ගොයිය වැඩකරුවෙක් නම් බෑ. වෙන බෙහෙත් පහල තියනවා)
www.bittorrent.com
http://www.utorrent.com/
http://www.bitcomet.com/
http://azureus.sourceforge.net/
හරි දැන් තියෙන්නේ mininova , Torrentz, demonoid හරි අපේ කස්ටිය ඔය ෆිල්ම් බාගන්න කියල දාන ලින්ක් වල ගිහින් ඒ ටොරන්ට බාගෙන කර open කරන්න ඔනි.
කොහොමහරි මම පාවිච්චි කරන්නේ Bittorrent ඒකේ නම් මුලදි හරි හෙමින් ආවේ මම encryption enable කලාට පස්සේ ගිනිකසේට බානව මේක බලන දන්න encryption enable අය දන්නැති අයට කියා දෙන්න.
බාගත ඉවර උනාම සිඩ් ටිකක් කලොත් තාමා හොද.
ගොඩක් අයට තියන ප්‍රශ්නයක් නේ ටොරන්ට බාගන්න බැරි කම. මේකට විසදුම් කිහිපයක් තියනව
1. ***.torrent ටොර්‍රෙන්ට් තියන ගොනු ඇඩ්ඩින් උන්නැහේ බොලොක් කිරීම.
යන්න මේ http://txtor.dwerg.net site එකට දෙන්න ටොරන්න්ට ලින්ක් එක එයාලා බාල දෙන xx**.txt file එක xx*.torrent කරගෙන torrent බාගන්න. මම කිව්වනේ ඇඩ්ඩින් වැඩකරුනම් ටොරන්ට බාගත විම් නිරිශනය කරනව එතකොට මෙකෙන් බැ.ඔය ලොකු වැඩ කාරයන්ට Port වල සෙල්ලම් දාල යන්න පුලුවන්.
2. http://www.bitlet.org/ මේක සරලයි ඔයාලගේ ටොරන්ට ගොනුව හරි සයිට් ලින්ක් එක හරි දුන්නම එයා හරිම වේගයකින් බාල දෙනව. ගිනි නරියාගේ දී ජාව හුටපටයක් ආව. Explorer මම වලින් ගියා වැඩේ ගොඩ.
3.
http://www2.torrelay.com
http://instant-torrents.com
මේක සරලයි ඔයාලගේ ටොරන්ට ගොනුව හරි සයිට් ලින්ක් එක හරි දුන්නම එයා හරිම වේගයකින් බාල දෙනව. මෙකේ තියෙනව ඉස්සල්ල කට්ටිය බාපුවා. ඔනිනම් ඒවා ගන්න පුලුවන්.
4.http://tor.imageshack.us/tor/
මේකත් සරලයි ඔයාලගේ ටොරන්ට ගොනුව හරි සයිට් ලින්ක් එක හරි දුන්නම එයා හරිම වේගයකින් බාල දෙනව. මට නම් අල්ලන්නේ නැ මෙකේ රස්තියදුව අඩොන් දාල ගිනි නරියට සෙල්ලමක් තියනව. මට හරිහියේ නැ.
Wednesday, June 24, 2009
Tuesday, June 23, 2009
I'll Always Know What You Did Last Summer[2006] බයකරන්න හිතාගෙන!!!!!!!!!!!!

තරුණ වයසේ සිටින කන්ඩායමක් සංදර්ශනයක්දී කට්ටිය බයකරන්න හිතාගෙන වෙස්වලාගෙන රගපානව එත් ඇත්තටම මිනිමැරැමක් සිදුවෙනව. මේ අය මේ සිද්දිය සගවාගෙන සිටින නමුත් ඉලග අවුරුද්දේ ත් මේ සිද්දිය සිද්ද වෙනව. මේක අද්භුත බලපැමක් බව තෙරුන මොවුන් පසු පස හබා එන මේ ශාපයෙන් බෙරෙන හැටි බලන්න
ටොරන්ට බාගන්න
Baby on Board (2009) සැක කරල!!!!!

මේක මේ අවුරුද්දේ ආපු කොමඩියක්. කොමඩියක් කිව්වට කාතාවකුත් තියෙනව. විවාහක පවුල් දෙකක් විස්තරයක් තමා තේමාවට අරන් තියෙන්නේ. වෙන ගැහැනුත් එක්ක අනියම් සම්බන්ධ ඇති කියල සැක කරල වෙන සිද්දි තමා තියෙන්නේ බලන්න පුලුවන සාමාන්‍ය සරල කතාවක්.
** IMDB නැති Fun stuff මේ කතාවේ අහු වුනා. කතාව පටන් ගන්න කොට දර්ශනයක තියෙන්ව බිම එකක් බොන දර්ශනයක් ජිම් එකක් තුල. මිනිහගේ අතේ තියෙන කෝප්පයේ බිම බාගයට වැඩියෙන් ඉවර උනාට ඉලග තප්පරයේ ඒක පිරිච්ච් එකක්. මම දැන්වුවා IMDB එකට සමහර විට එක සදහන් කරයි
ටොරන්ට බාගන්න.
Friday, June 19, 2009
The Aviator (2004) පියාබන්න ආසයි!!!!!!!!!!! මේක ඔස්කාර් සම්මාන 5 ක් සහ සම්මාන 45 ක් දිනු අතිවිශිෂ්ට සිනාමා කෘතියක්

මේක ඔස්කාර් සම්මාන 5 ක් සහ සම්මාන 45 ක් දිනු අතිවිශිෂ්ට සිනාමා කෘතියක්. ඇත්තෙන්ම ගුවන් යාන පිලිබද පරික්ශන කල අයෙක් ගැන සහ ඔහුගේ පුද්ගලික ජීවිතයේ තිබුනු අස්වාභවික හැසිරීමම පිලිබද අලලා කල එකක්. ඉතා හොද කතාවක්
බාගන්න
Blue Gold: World Water Wars[2008] වතුර නිසා මිනිස්සු කොච්චර ගොනාට අන්දවල තියනවද!!!!!

මේ පාර සුපුරුදු ලෙස මම කියන්න යන්නේ චිත්‍රපටියක් ගැන නෙවෙයි . අපි වැඩිය සොයන්නේ නැති බොන වතුර ගැන. මෙම වැඩසටහන මගින් පෙන්නුම් කරනව වතුර නිසා මිනිස්සු කොච්චර ගොනාට අන්දවල තියනවද කියල. අපේ කාර්යාල වලට ගන්න වතුර වලට ලිටරයට රු 50 ගානේ ගෙවනව. මේක ලොකු බොරුවක්. මේක බලපුවහම තේරෙනව.
බාගන්න
තවත් මොබිටෙල් අල කතාවක්.......

මොබිටෙල් වෙබ් එකෙන් ගිනුමක් හදල බිල බැලුව සතියකට කලින් ඩෙටා බාවිතය 290MB වැඩියි. දෙයියනේ මෙලෝ දෙයක් බැවේ නැ 2048MB පැනල වෙන්න බැ. මගෙ මොබයිල් කනෙක්ට් එකේ තීන්නේ 400MB බාගත සහ අප්ලොඩ් දෙකේම එකතුව. ඉට පසු වයල්ස් කැල්ල දැම්ම කබඩ් එකට ලොක් කරල තිව්ව හොරෙකුට වත් එතකොට යන්න බැනේ. 15/6/09 දා බැලුව දැන් වැඩි බාවිතය 900MB ත් පැනල 15/06/09 හවස ගත්ත හොට් ලියින් එකට දෙයියනේ කියල දැන් ගන්නව. ගැහැනු ලමයෙක් කතාකලා. මගේ ප්‍රශ්නය
ඔය විස්තරේ කියපුවම කිව්ව ප්‍රශ්නය බර වැඩියි හෙට 8 න් පස්සේ කතා කරන්න කියල. කතා කලා කිව්ව මම වෙන කෙනෙකුට දාන්නම් කියල. දැම්ම කිව්ව ටික වෙලාවකින් කතා කරන්නම් කිවව. කතා කලා හරියටම 2048MB(Limit) පාවිච්චි කරල කියල වැඩිපුර නැ කියල. මම කිව්ව මෙක වෙන්න බැ එහම හරියටම පාවිච්චි කරන්නේ කොහොමද? ගිය සැරෙ බිල 6000/= ක් මේ පාර අවොත් කම්පැනි එකෙන් මේක ගන්නවා. මේ ක දීල තියෙන්නේ හදිසියට පාවිච්චි කරන්න. කවුරු හරි දන්න කෙනෙක් උදව් කරන්න. ඩෙටා බාවිතය හරියටම බලන්නේ කොහොමද?
Thursday, June 18, 2009
පිරිමින්ට ගොඩක් හොද යාලුවො වෑඩි ඈයි????
යාලු කම..
තාමාගෙ බිරිද පාමා වි පෑමිනි විට පමාවට කාරනය ඈසු විට ඈය සෑමියාට පවසන් නෙ යාලුවෙකු ගෙදර ගිය බවය. ඔඈ ගෙ යාලුවො 10 කට කතා කලොත් ඔවුන් සියල්‍ලම කියන් නෙ ඈය දින කිහිපයකින් නොදුටු බවය.
නමුත් එ වගෙ දවසක බිරිද සෑමියගෙ යලුවන් ගෙන් ඈසුවොත් 8 දෙනෙක්‍ම කියන් නෙ අද හවස ඔහුසමග සිටි බවය. 2 ක් පවසයි මෙ දෑන් ගෙදර යනව කියල බෑහෑල ගියෙ කාර් එක පාරට දානව ජනෙලෙන් පෙනව කියල

Casanova (2005) කාන්තා නේවාසිකාගාරයකට ගිහින්!!!

මේ කතාව පටන්ගන්නේ කාන්තා නේවාසිකාගාරයකට ගිහින් කාමරයක ඉන්න සෙල්ලක්කාර කොල්ලෙක් හොයන්න රාජකීය හමුදාව එන දර්ශනයෙන්. මේ කතාව 18 වැනි සියවසේ වුන ආදර කතාවක් විදිහට තමා පෙන්වනේ. මොහු පසුව අවබෝධකරගන්නව ආදරය කියන්නේ තාමාට මෙතෙක් ලැබුන දේට වඩා වෙනස් එකක් බව. මෙක කොමඩියක් වගේම ආදර කතාවක්
බාගන්න
Ali (2001) මොහමඩ් අලි ගේ ජිවිත කතාව!!!

බොක්සින් ශුරයෙකු වු මොහමඩ් අලි ගේ ජිවිත කතාව. මෙම කතාවේ පෙන්වනව ඔහු කොතරම් ජන්ප්‍රිය වුනත් සුදු ජාතිකයන් ගෙන් ඔහුට කලු සුදු භේධය දැනෙනව. පසුව ඔහු ඉස්ලාම් දහමට යනව. මෙ කාලයේ බලන්න හොද කතාවක්.
බාගන්න
Wednesday, June 17, 2009
$$මෙන්න හොද තැනක් Upload කරන්න. 200 MB එක පාර පුලුවන් Limit නැ!!!.,Premium Account නැ!!! වාත කරන්නැ. අසිමිත භාවිතය. හොදම එක අපේ වලට Upload ගෙවනව.
$$$$$ මෙන්න හොද තැනක් Upload කරන්න. 200 MB එක පාර පුලුවන් Limit නැ!!!.,Premium Account නැ!!! වාත කරන්නැ. අසිමිත භාවිතය. හොදම එක අපේ Upload වලට ගෙවනව. මම නම් පාවිච්චි කරනව.
ගිහින් බලන්න
http://www.ziddu.com
ගිහින් බලන්න
http://www.ziddu.com
The Sixth Sense (1999) මැරිච්ච මිනිස්සු පෙනව !!!!!

මේක ටිකක් අමුතු කතාවක් පොඩි ලමයෙක් ඉන්නවා. හරි හැසිරීම අමුතුයි. පාසල් මිතුරන් ඔහුව ගනන් ගන්නැ. මේ ලමයව මානසික උපදේශකයෙක් අධ්‍යනය කරනව. මේ ලමයට මැරිච්ච මිනිස්සු පෙනව එ අය දුක කියනව, මේ ලමය මිනී මැරිමක් අල්ලනව. ටිකක් බය හිතෙන හොද කතාවක්
බාගන්න
Tuesday, June 16, 2009
YOU'VE GOT MAIL[1998] ජාලෙට ගිහින් චැට්!!!!!

අන්තර් ජාලෙට ගිහින් චැට් නොකරපු අය නැතුව ඇති මට හිතෙන විදිහට. දෙන්නෙක් ඔය විදිහට අන්තර්ජාලෙදී හමු වෙනව. හැබැයි ඒ අය ගිවිස ගන්නවා තමාගේ නම ගම කියන්නැ කියල.
ඒ අතර කුඩා ටවුමක කඩ දෙකක් අතර ව්‍යපාරික තරගයක් තියෙනව. දෙන්නම තනිකඩයෝ. ලස්සන ආදර කතාවක් කියල කියන්න පුලුවන්. සම්මාන කිහිපයක් අරගෙන තියනව. අවුරුද්ද පරන වුනාට කතාව එල
බාගන්න
The Secret of Moonacre (2008) අමුතු තැනක්!!!

මේකතාව පොඩි අයට සහ ඉතිහාස කතා බලන්න ආස අයට හොදයි. කුඩා දැරියක් පියාගේ වියෝවෙන් පසු හුදකලාව පිහිටි මාලිගාවක වෙසෙන මාමා සමග ජීවත් වීමට යාමට සිදුවෙනව. ඇය එහි ගිය පසු තේරෙනව එය හරි අමුතු තැනක් බව. ඉස්සර වෙච්ච ශාපයක් නැතිකිරිමට ඇයට සිදු වෙනව. සුරංගනා කතාවක් වගේ ආස අය බලන්න
බාගන්න
Monday, June 15, 2009
Hindsight (2008/I) වැඩේ හිතන තරම් ලෙසිවෙන් නැ

මේ කාතාව සාමාන්‍ය එකක් විදිහට පටන් ගෙන වෙනස්ම පැත්තකට හැරෙන ගණයේ එකක්. රස්තියදු කාර තරුණ ජොඩුවක් හෝටල් වලට පොලු තිය තියා ඇවිදිනවා. නමුත් මේ ජොඩුවට ලමයෙක් ලැබෙන්න යනව. ඉට පස්සේ කතාව වෙනස්. මේ හම්බවෙන්න යන ලමයව විකුන්නන සල්ලිකාර ගෙදරකට යනව. ඉට පස්සේ ඒ වැඩේ හිතන තරම් ලෙසිවෙන් නැ. බැලුවට පාඩු නැති කතාවක්
බාගන්න
Dorothy Mills (2008) මලගිය ඇත්තෝ කතාකරයි!!!!

මේක හරිම අබිරහස් කතාවක්. ඔන්න මානසික රෝග උපදේශිකාවක් කුඩා ජනසමුහයක් වෙසෙන දුපතකට යනව ඩොරති කියන අස්වාභාවික් හැසිරීමක් ඇති ලමයෙක් ව බලන්න. මේ ලමය මල ගිය අය ලෙස කතා කරනව. අමුතු මිනිස්සු ඉන්නේ. මෙයා කියන එව හරි. කුතුහලයෙන් පිරි කතාවක්. මේක බය හිතෙන කතාවක් නෙවෙයි.
බාගන්න.
මහෞෂධයානනි ආකල්පමය නපුන්සකත්වය මට දැනෙන හැටි
Post [http://muthunayake.blogspot.com/2009/06/blog-post_13.html]
comment
මහෞෂධ said...
මම ඔස්ට්‍රේලියාවට ගොස් නැත. නමුත් එම ජාතිකයන් සමග දැනටත් වැඩ කරනව. මම සමාජ විද්‍යායයෙක් නොවන නිසා මෙය විශ්ලෙශනාත්මකව ඉදිරිපත්කිරීම අපහසු මුත් මට හිතෙන දේ ලියන්නම්.
1. අපේ රටේ උදවිය වැඩිපුර බොන්නේ ඇ...කර්,නෙ..ප්‍ර.. [තනිකර වස]
ආකල්පය: හයිලන්ඩ්, නැවුම් කිරි වලට සෙම, [ මේ ගැන හොයන්න ආචාර්ය උපාදි තින අය ටොන් ගානක් හිටියත් ඒ අය කොහේ හරි රටක කුලී වැඩ, නැත්නම් ලැබැන පඩියට වැඩ කලාම ඇති ඔව කරල වල පල්ලට යාම ඉක්මන් කරගනේ ඇයි] ඔස්ට්‍රෙලියාව සංවර්ධනය පටන් ගත්තේ හරක් මස් හා කිරි වෙලදාමෙන් පිටිකිරි බොන බටහිර අය මම හිතන්නේ අඩුයි. ඒ අය බොන්නේ නැවුම් කිරි බොතල්
2. රජය පමණයි අධ්‍යාපනය දිය යුත්තේ.[මම රජයේ සරසවි උපාදිධාරියෙක්]
ආකල්පය : පුද්ගලික සරසවි උපාදි කඩ වෙයි [ මේක ඉරිසියව,ඇත්ත තරගයට ඇති බය මත කියන දෙයක්. ආයතනයේ නිපයුම් බාල නම අදුරන කමට අරගෙන නිකම් පඩි දෙන කම්පැනි මම දැකල නැ]
ඔබ ඉන්න රටේ තුන්වෙනි ජාතික ආදායම ඉගැන්වීම
3.රජයෙන් රස්සා දිය යුතුයි
ආකල්පය : කූල් එකේ ඉන්න නියම තැන හා ගමේ අය ගෙන ගරු සරු ගන්න පුලුවන්.
4.කාර් එකක් නම් ජපන් වෙන්න ඔනි අවුරුදු 5 පරන(අපිට අලුත්)
ආකල්පය :අපේ රටේ හදන ඒවා ෂුවර් නැ[ මෙකෙත් ප්‍රශ්නය ඒ වටත් අස්ප බදු මම අහල තියන විදිහට වාහන වල පොත කියන එකේ ලංකාවේ වාහන වලට පුරවන්න තැනක් නැ]
5. වාහන ගැස්කරන්න හොද නැ.
ආකල්පය: වාහන කැඩෙනව.තත්වයට හොද නැ[ මම දන්න විදියට ලොකයේ ගොඩක් රටවල කම්හලේ සවිකල කාර් වලට බදුසහනයක් දෙනව මොකද ලොකේ ගැස් ඔනිවටත් වඩා තියනව.]අපේ රටේ කට්ටිය රු 60/= තිබ්බ ගැස් ලිටරය බද්දක් දාලා රු 80/= කලා
6. මේ රටේ තමාට අයිති ඉඩම හරි එකද කියල බලන්න ක්‍රමයක් නැ. සරලව තාක්ෂනය භාවිතා කරල මේ අවුල විසදන්න පුලුවන්. ඉඩම් නඩු ගොඩක් ඉවර කරන්න පුලුවන්
ආකල්පය: නඩු ඉවර කොරොත් අපිත් ඉවරයි.
ඔන්න ඔව තමයි ප්‍රශ්න. මේ බොහොම ස්වල්පයක්.
මම කියන්නම් මගේ ජිවිත අද්දැකීම. රත්නපුරේ මිනිස්සු මැනික් ගරන්නේ සාම්ප්‍රදායික ක්‍රම වලට. මේ විදිහට මැනික් ගරල ගොඩ එන්නේ මැනික් මුදලාලි විතරයි.
ආකල්පය: පින තියෙන්න ඔනි මැනික් වලට. ඔවා ෂුවර් නැ
පිලියම: අපේ ගෙදර කට්ටිය කල්පනා කරල [1980] යන්ත්‍රික ක්‍රමයක් හැදුව.
ආකල්පය:ඔවා ෂුවර් නැ , ගැනුම් කාරයෝ නැ
පිලියම. නිකම ගරල පෙන්විම වැඩේ ගොඩ. ගජරාමෙට විකිනුනා සල්ලි හම්බකලා.
පරිසර ප්‍රශ්නය අවම කර වැඩිදියුනු කලා. ජනාධිපති සම්මානය [2007] අවුරුදු 27 ක් ගියා ඒත් එක ලොකු දෙයක්. අපේ ගොලයෝ හොර එවා හදනව එකට කමක් නැ. මේ ලගදි පත්තරයක තිබුන මැනික් අපනයනය පසුගිය දශක වලට වඩා ශිඝ්‍ර වර්ධනයක් තියෙනව කියල හේතුව බොහොම ටික දෙනයි දන්නේ.
comment
මහෞෂධ said...
මෙම් ලිපිය දෙස බැලු විට තෙරෙන්නේ ඔබ ඔය කියන ධනවත් රටවල් ගැන හරියට දන්නේ නැති බවය. මෙම් ධනවත් රටවලට (මම සිටින්නේ ඔස්ට‍්රලියව) ධනවත් වීම නිසා ලැබුනු, ශිරි ලංකාව වැනි රටවල නැති දෙවල් මොනවාද කිය පැහැදිලි කරන්න ?
"අප දිළිදු වී ඇත්තේ අපගේ ආකල්ප පිරිහී ඇති බැවිනි."
අප දිළිදු වී ඇත්තේ මොන ආක‍්රයෙන්ද පැහදිලි නැත.
********************************************************
මගේ අදහස
මම ඔස්ට්‍රේලියාවට ගොස් නැත. නමුත් එම ජාතිකයන් සමග දැනටත් වැඩ කරනව. මම සමාජ විද්‍යායයෙක් නොවන නිසා මෙය විශ්ලෙශනාත්මකව ඉදිරිපත්කිරීම අපහසු මුත් මට හිතෙන දේ ලියන්නම්.
1. අපේ රටේ උදවිය වැඩිපුර බොන්නේ ඇ...කර්,නෙ..ප්‍ර.. [තනිකර වස]
ආකල්පය: හයිලන්ඩ්, නැවුම් කිරි වලට සෙම, [ මේ ගැන හොයන්න ආචාර්ය උපාදි තින අය ටොන් ගානක් හිටියත් ඒ අය කොහේ හරි රටක කුලී වැඩ, නැත්නම් ලැබැන පඩියට වැඩ කලාම ඇති ඔව කරල වල පල්ලට යාම ඉක්මන් කරගනේ ඇයි] ඔස්ට්‍රෙලියාව සංවර්ධනය පටන් ගත්තේ හරක් මස් හා කිරි වෙලදාමෙන් පිටිකිරි බොන බටහිර අය මම හිතන්නේ අඩුයි. ඒ අය බොන්නේ නැවුම් කිරි බොතල්
2. රජය පමණයි අධ්‍යාපනය දිය යුත්තේ.[මම රජයේ සරසවි උපාදිධාරියෙක්]
ආකල්පය : පුද්ගලික සරසවි උපාදි කඩ වෙයි [ මේක ඉරිසියව,ඇත්ත තරගයට ඇති බය මත කියන දෙයක්. ආයතනයේ නිපයුම් බාල නම අදුරන කමට අරගෙන නිකම් පඩි දෙන කම්පැනි මම දැකල නැ]
ඔබ ඉන්න රටේ තුන්වෙනි ජාතික ආදායම ඉගැන්වීම
3.රජයෙන් රස්සා දිය යුතුයි
ආකල්පය : කූල් එකේ ඉන්න නියම තැන හා ගමේ අය ගෙන ගරු සරු ගන්න පුලුවන්.
4.කාර් එකක් නම් ජපන් වෙන්න ඔනි අවුරුදු 5 පරන(අපිට අලුත්)
ආකල්පය :අපේ රටේ හදන ඒවා ෂුවර් නැ[ මෙකෙත් ප්‍රශ්නය ඒ වටත් අස්ප බදු මම අහල තියන විදිහට වාහන වල පොත කියන එකේ ලංකාවේ වාහන වලට පුරවන්න තැනක් නැ]
5. වාහන ගැස්කරන්න හොද නැ.
ආකල්පය: වාහන කැඩෙනව.තත්වයට හොද නැ[ මම දන්න විදියට ලොකයේ ගොඩක් රටවල කම්හලේ සවිකල කාර් වලට බදුසහනයක් දෙනව මොකද ලොකේ ගැස් ඔනිවටත් වඩා තියනව.]අපේ රටේ කට්ටිය රු 60/= තිබ්බ ගැස් ලිටරය බද්දක් දාලා රු 80/= කලා
6. මේ රටේ තමාට අයිති ඉඩම හරි එකද කියල බලන්න ක්‍රමයක් නැ. සරලව තාක්ෂනය භාවිතා කරල මේ අවුල විසදන්න පුලුවන්. ඉඩම් නඩු ගොඩක් ඉවර කරන්න පුලුවන්
ආකල්පය: නඩු ඉවර කොරොත් අපිත් ඉවරයි.
ඔන්න ඔව තමයි ප්‍රශ්න. මේ බොහොම ස්වල්පයක්.
මම කියන්නම් මගේ ජිවිත අද්දැකීම. රත්නපුරේ මිනිස්සු මැනික් ගරන්නේ සාම්ප්‍රදායික ක්‍රම වලට. මේ විදිහට මැනික් ගරල ගොඩ එන්නේ මැනික් මුදලාලි විතරයි.
ආකල්පය: පින තියෙන්න ඔනි මැනික් වලට. ඔවා ෂුවර් නැ
පිලියම: අපේ ගෙදර කට්ටිය කල්පනා කරල [1980] යන්ත්‍රික ක්‍රමයක් හැදුව.
ආකල්පය:ඔවා ෂුවර් නැ , ගැනුම් කාරයෝ නැ
පිලියම. නිකම ගරල පෙන්විම වැඩේ ගොඩ. ගජරාමෙට විකිනුනා සල්ලි හම්බකලා.
පරිසර ප්‍රශ්නය අවම කර වැඩිදියුනු කලා. ජනාධිපති සම්මානය [2007] අවුරුදු 27 ක් ගියා ඒත් එක ලොකු දෙයක්. අපේ ගොලයෝ හොර එවා හදනව එකට කමක් නැ. මේ ලගදි පත්තරයක තිබුන මැනික් අපනයනය පසුගිය දශක වලට වඩා ශිඝ්‍ර වර්ධනයක් තියෙනව කියල හේතුව බොහොම ටික දෙනයි දන්නේ.
Saturday, June 13, 2009
සිතන්නට කාලය එලැඹ තිබේ . . .මෙම පණිවිඩය තවත් අයෙකුට යවන්නේ නැත කියා ඔබට කිසිවක් සිදුවන්නේ නැත. ඔබගේ සුරතලා මිය ය්නනේ නැත. ඔබට වෙඩි කන්නට සිදුවන්නේ නැ
ධනවත් හා දිළිදු රටවල් අතර වෙනසට හේතුව එම රටෙහි
ඉතිහාසය කෙතරම් ඈතට දිවෙනවා ද යන්න
මත නොවේ. . .
වසර 2000 ඉක්මවන ඉතිහාසයක් ඇති මුත් තවමත්
දිළිදු තත්ත්වයේ පවතින ඊජිප්තුව හා ඉන්දියාව
මීට කදිම නිදසුනකි.
නමුත් වසර 150කට පමණ පෙර
කිසිදු සෞභාග්‍යක් හිමිව නොතිබූ
කැනඩාව, ඕස්ටේ‍්‍රලියාව හා ස්විට්සර්ලන්තය
අද ධනවත් රටවල් බවට පත්ව තිබේ.
ධනවත් හා දිළිදු රටවල් අතර වෙනසට හේතුව එම රටෙහි
ස්වභාවික සම්පත් කෙතරම් ප‍්‍රමාණයක්
තිබේද යන්න මත නොවේ . . .
ජපානයේ ඇත්තේ සීමිත භූමි සම්පතකි. එහි 80% ක්ම කදුකරය වන අතර එය කෘෂිකර්මයට හෝ ගව පාලනයට නුසුදුසුය. නමුත් ජපානය ලෝකයේ දෙවැනි ආර්ථික ශක්තියට හිමිකමි කියයි. එරට වූ කලී අමුද්‍රව්‍ය ආනයනව කොට නිමිද්‍රව්‍ය අපනයනට කරනා යෝධ, පාවෙන කම්හලක් වැනිය.
කොකෝවා වගා නොකළ ද ලොව අංක එකේ චොකලට්
නිපදවන ස්විට්සර්ලන්තය තවත් කදිම නිදසුනකි.
ඔවුන් සතුව ඇති කුඩා භූමියෙහි ඔවුහු සතුන් ඇති කරති.
වසරකට මාස 4ක් වගා කටයුතුවල යෙදෙති. එපමණක් නොව ඔවුහු ලොව අංක එකේ කිරි නිෂ්පාදනයන්ට ද හිමිකමි කියති. එමෙන්ම ලෝකයේ ආරක්‍ෂිතම රටවල් අතරින් මුල්තැනට පැමිණෙන්නේ ද ස්විටිසර්ලන්තයයි.
ධනවත් හා දිළිදු රටවල බුද්ධිමතුන්ගේ බුද්ධියෙහි ද සැළකිය යුතු වෙනසක් දක්නට ලැබෙන්නේ නැත.
ජාතිය හෝ සමේ වර්ණය ද වැදගත් නොවේ. සිය මව්බිමෙහිදී අලසයන් ලෙස හංවඩු ගැසුණු සංක‍්‍රමණිකයන් ධනවත් යුරෝපියානු රටවල දී නිෂ්පාදනයේ ගාමක බලවේග බවට පත්ව තිබේ.
එසේ නම් වෙනස කුමක්ද?
වෙනස වන්නේ වසර ගණනාවක් තිස්සේ අධ්‍යාපනයේ හා සංස්කෘතියේ රාමුවට සිරවී සිටින මිනිසුන්ගේ ආකල්පයි.
ධනවත් හා සංවර්ධිත රටවල ජනතාවගේ ජීවිත විශ්ලේෂණය කොට බැලීමෙන් බහුතරයක් සිය ජීවිත තුළ පහත සදහන් කරන්නා වූ මූලධර්මයන් අනුගමනය කරනා බව පෙනී යයි.
1. මූලික මූලධර්මය ලෙස ආචාර ධර්ම
2. අවංකත්වය
3. වගකීම්සහගත බව
4. නීති රීතිවලට ගරු කිරීම
5. අනෙකුත් පුරවැසියන්ට ගරු කිරීම
6. සේවයට කැපවීම
7. ඉතිරි කිරීමට හා ආයෝජනයට උනන්දු වීම
8. යමක් විශිෂ්ට ලෙස ඉටු කිරීමට ඇති අධිෂ්ඨානය
9. වේලාවට වැඩකිරීම
10 පාලකයින්ගේ ගසා කැම අවම විම.
දිළිදු රටවල මෙම මූලධර්මයන් අනුගමනය කරන්නේ සුළුතරයක් පමණි.
අප දිළිදු වී ඇත්තේ අප සතුව ස්වභාවික සම්පත් නොමැති නිසා හෝ සොබා දහම අපහට කෲර වී ඇති නිසා නොවේ.
අප දිළිදු වී ඇත්තේ අපගේ ආකල්ප පිරිහී ඇති බැවිනි.
ධනවත් රටවල ඇති මෙම හොද මූලධර්මයන්ට එකගව වැඩ කිරීමට හෝ එවා ඉගැන්වීමට අපගේ කැපවීමක් නැත.
*****
මෙම පණිවිඩය තවත් අයෙකුට යවන්නේ නැත කියා ඔබට කිසිවක් සිදුවන්නේ නැත. ඔබගේ සුරතලා මිය ය්නනේ නැත. ඔබට වෙඩි කන්නට සිදුවන්නේ නැත. ඔබට අපලයකට මුහුණ දීමට සිදුවන්නේ නැත. ඔබ අසනීප වන්නේ ද නැත.
ඔබ ඔබගේ රටට ආදරේ නම්, හැකි තරම් පිරිසක් අතර මෙම පණිවිඩය පතුරවන්න.
වෙනසක් ඇති කරන්න.
අදම අරඹන්න!

A Perfect Murder (1998) අසම්මත සම්බන්දයක්!!!!

මේක නම් එල කතාවක්. මම ගොඩක් ඉස්සර බලල තිබුනත් අයෙත් බැලුව. අලුත් ඒව එච්චර හොද ඒව අඩු නිසා. වැඩ අස්සේ බලල තියන ෆිල්ම් 2000+ න් හොද ඒව මතක් කරගෙන ලියන එකත් ලේසි නැ. මොකද අයේත් බලන්න ඔනි නේ ලියන්න.
කොහොමහරි මෙකෙ වෙන්නේ ලොකු සල්ලිකාරයෙකුට අහුවෙනව බිරිදගේ අසම්මත සම්බන්දයක්. හරි පුදුමය කියන්නේ මේ මනුස්සයා හොර පෙම්වතා හම්බවෙලා කියනව. බිරිදව මරන්න කියලා ලොකු ගානක් දෙනව කියල. මෙට වඩා ලිව්වොත් කතාව බලල වැඩක් නැ. unfaithful වලට ටිකක් සමනයි.
බාගන්න
Subscribe to:
Posts (Atom)
ShareThis
ShareThis
Subscribe via email
Pages
Facebook Badge
නිතර සෙට් වෙන කස්ටිය
muthunayake@gmail.com
muthunayake@gmail.com