Thursday, July 2, 2009

Mirrors (2008) කන්නාඩිවලට පණ තියෙනව!!!!!!!!!!!!!!!


ඔන්න එක විශ්‍රම ගිය පොලිස් කාරයෙක් මුදල් අපසසුතා නිසා යනව ‍රැ වැඩටපරන ගිනිගත් ගොඩනැගිලක් මුරකරන්න. ටික වෙලාවකින් මොහුට තේරෙනව අමුත්තක් මේ ගොඩනැගිල්ලේ කන්නාඩිවලට පණ තියෙනව. මේ කන්නඩි මිනිසුන්ව මරනවමේක මිට කලින් හිටපු හැම කෙනාටම සිදුවෙලා තියෙනව. මොහු ගැලවෙන්න දරන උත්සාහය බලන්න වටිනව

ටොරන්ටය බාගන්න

Tuesday, June 30, 2009

Intacto (2001) වාසනාව ගැන අමුතු අර්තකතනයක් දෙනව!!!!!


මේක හරිම අමුතු කතාවක්. ගුවන් යනා අනතුරකින් දිවි ගලවා ගත් පුද්ගලයෙක් වටා ගෙතුනු මෙය වාසනාව ගැන අමුතු අර්තකතනයක් දෙනව. හදිසි අනතුරුවලින් ගැලවෙන අය ඉතා වාසනාවන්තයි. මේ අය සූදූ කාරයෝ වුනොත් සැහෙන්න සල්ලි හොයන්න පුලුවන්.වාසනාව ගැන ගොඩක් කතා තිබුනත් මේක ටිකක් අමුතුයි.

ටොරන්ටය බාගන්න

Anaconda 4: Trail of Blood (2009) ඇනකොන්ඩා !!!!!!!!!!


ගොඩක් අයට ඇනකොන්ඩා කතා මාලාව මතක ඇතිනේ එකක තියෙන්නේ අර මැරෙන්නැති වෙන්න ඕකිඩ් මල් වගයක් හොයන්න ගිහින් ඇන්කොන්ඩ හම්බ වෙන්නේ මේකත් ඒ මල් වලට සම්බන්දයක් තියෙනව. පිලිකාවකින් මැරෙන්න ඉන්න සල්ලි කාරයෙක් මේ ගැන පරික්ෂන කරන්න විද්‍යා පරික්ෂකයෙකුට කියනව. ඔහු අතුරුදහන් වෙනව. පසුව ඔහුව හොයන්න මැර කන්ඩායමකට බාර දෙනව. බලන්න පුලුවන් කතාව. නායාගේ වැඩ කැලීනම් ලස්සන මදි.


ඩිමොනොයිඩ් ටොරන්ට බාගන්න

මහ මගට පන්සිල්

මහ මගට පන්සිල් වෙබ් එකට ගිහින් සිංහල පොත් පිංච ගන්න හරිම වැදගත් වැඩක්

http://www.mahamagatapansil.org

Thursday, June 25, 2009

Crayon Physics භෞතික විද්‍යාත්මක නිති අනුව වැඩ කරන ගේමක් !!!!!!!!!!!!


මේ Crayon Physics ගේම ගැන ඔත්තුවක් ලැබුනේ Prabath ගෙන් මගේ Crazy Machines ලිපියෙන් මම හොයා ගත්ත මේකත් මරු ගේමක් මුලික භෞතික විද්‍යාත්මක නිති රිති අනුව වැඩ කරන මෙය ඔනි වයසක කෙනෙකුට සුදුසුයි. ඇත්තටම චිත්‍රපටි ගොඩක් බලල දැන් කතා ඔක්කොම පැටලිලා ඔලුව ඇතුලේ. එක නිසා වාර්තා වැඩ සටහන් සහ හොද ගේම් ටිකක් සෙල්ලම් කරනව.

ටොරන්ටය බාගන්න

Egypts Ten.Greatest Discoveries ඉහල තාෂණයක් තිබිල තියනව!!!


මේක ඩිස්කවරි චැනල් එකෙන් කල වාර්තාමය වැඩසටහනක්. අපි නොදන්න ගොඩක් දේවල් මෙහි පෙන්වනව. ඇත්තටම ඉහල තාෂණයක් තිබිල තියනව. මේ වගේ වැඩකදි මිනිස්සු පාලනය කොච්චර අමාරුද මේ අලුත් සොයා ගැනීම් හැටියට වහල්ලු නෙවෙයි මේව හදල තියෙන්නේ. මේව ගැන් උනන්දු අය බලන්න ඉතා පැහැදිලි කොපියක් මේක

ටොරන්ට බාගන්න

Wednesday, June 24, 2009

සමහර අයට ප්‍රශ්නයක් නේ මේ ටොරන්ට බැම. මම කියන්නේ Non - IT කස්ටියට.

## පලමුව කරන්න තියෙන්නේ පහල තියෙන සයිට් එකකට ගිහින් නිකම් දෙන ෆ්යිල් එක බාගෙන තාමාගේ පරිගනකයේ ස්තාපනය කරගැනීම. (ඇඩ්ඩින් ගොයිය වැඩකරුවෙක් නම් බෑ. වෙන බෙහෙත් පහල තියනවා)


www.bittorrent.com

http://www.utorrent.com/

http://www.bitcomet.com/

http://azureus.sourceforge.net/


හරි දැන් තියෙන්නේ mininova , Torrentz, demonoid හරි අපේ කස්ටිය ඔය ෆිල්ම් බාගන්න කියල දාන ලින්ක් වල ගිහින් ඒ ටොරන්ට බාගෙන කර open කරන්න ඔනි.
කොහොමහරි මම පාවිච්චි කරන්නේ Bittorrent ඒකේ නම් මුලදි හරි හෙමින් ආවේ මම encryption enable කලාට පස්සේ ගිනිකසේට බානව මේක බලන දන්න encryption enable අය දන්නැති අයට කියා දෙන්න.
බාගත ඉවර උනාම සිඩ් ටිකක් කලොත් තාමා හොද.

ගොඩක් අයට තියන ප්‍රශ්නයක් නේ ටොරන්ට බාගන්න බැරි කම. මේකට විසදුම් කිහිපයක් තියනව
1. ***.torrent ටොර්‍රෙන්ට් තියන ගොනු ඇඩ්ඩින් උන්නැහේ බොලොක් කිරීම.
යන්න මේ http://txtor.dwerg.net site එකට දෙන්න ටොරන්න්ට ලින්ක් එක එයාලා බාල දෙන xx**.txt file එක xx*.torrent කරගෙන torrent බාගන්න. මම කිව්වනේ ඇඩ්ඩින් වැඩකරුනම් ටොරන්ට බාගත විම් නිරිශනය කරනව එතකොට මෙකෙන් බැ.ඔය ලොකු වැඩ කාරයන්ට Port වල සෙල්ලම් දාල යන්න පුලුවන්.


2. http://www.bitlet.org/ මේක සරලයි ඔයාලගේ ටොරන්ට ගොනුව හරි සයිට් ලින්ක් එක හරි දුන්නම එයා හරිම වේගයකින් බාල දෙනව. ගිනි නරියාගේ දී ජාව හුටපටයක් ආව. Explorer මම වලින් ගියා වැඩේ ගොඩ.

3.
http://www2.torrelay.com

http://instant-torrents.com

මේක සරලයි ඔයාලගේ ටොරන්ට ගොනුව හරි සයිට් ලින්ක් එක හරි දුන්නම එයා හරිම වේගයකින් බාල දෙනව. මෙකේ තියෙනව ඉස්සල්ල කට්ටිය බාපුවා. ඔනිනම් ඒවා ගන්න පුලුවන්.


4.http://tor.imageshack.us/tor/
මේකත් සරලයි ඔයාලගේ ටොරන්ට ගොනුව හරි සයිට් ලින්ක් එක හරි දුන්නම එයා හරිම වේගයකින් බාල දෙනව. මට නම් අල්ලන්නේ නැ මෙකේ රස්තියදුව අඩොන් දාල ගිනි නරියට සෙල්ලමක් තියනව. මට හරිහියේ නැ.

Tuesday, June 23, 2009

I'll Always Know What You Did Last Summer[2006] බයකරන්න හිතාගෙන!!!!!!!!!!!!



තරුණ වයසේ සිටින කන්ඩායමක් සංදර්ශනයක්දී කට්ටිය බයකරන්න හිතාගෙන වෙස්වලාගෙන රගපානව එත් ඇත්තටම මිනිමැරැමක් සිදුවෙනව. මේ අය මේ සිද්දිය සගවාගෙන සිටින නමුත් ඉලග අවුරුද්දේ ත් මේ සිද්දිය සිද්ද වෙනව. මේක අද්භුත බලපැමක් බව තෙරුන මොවුන් පසු පස හබා එන මේ ශාපයෙන් බෙරෙන හැටි බලන්න

ටොරන්ට බාගන්න

Baby on Board (2009) සැක කරල!!!!!


මේක මේ අවුරුද්දේ ආපු කොමඩියක්. කොමඩියක් කිව්වට කාතාවකුත් තියෙනව. විවාහක පවුල් දෙකක් විස්තරයක් තමා තේමාවට අරන් තියෙන්නේ. වෙන ගැහැනුත් එක්ක අනියම් සම්බන්ධ ඇති කියල සැක කරල වෙන සිද්දි තමා තියෙන්නේ බලන්න පුලුවන සාමාන්‍ය සරල කතාවක්.

** IMDB නැති Fun stuff මේ කතාවේ අහු වුනා. කතාව පටන් ගන්න කොට දර්ශනයක තියෙන්ව බිම එකක් බොන දර්ශනයක් ජිම් එකක් තුල. මිනිහගේ අතේ තියෙන කෝප්පයේ බිම බාගයට වැඩියෙන් ඉවර උනාට ඉලග තප්පරයේ ඒක පිරිච්ච් එකක්. මම දැන්වුවා IMDB එකට සමහර විට එක සදහන් කරයි

ටොරන්ට බාගන්න.

Friday, June 19, 2009

The Aviator (2004) පියාබන්න ආසයි!!!!!!!!!!! මේක ඔස්කාර් සම්මාන 5 ක් සහ සම්මාන 45 ක් දිනු අතිවිශිෂ්ට සිනාමා කෘතියක්


මේක ඔස්කාර් සම්මාන 5 ක් සහ සම්මාන 45 ක් දිනු අතිවිශිෂ්ට සිනාමා කෘතියක්. ඇත්තෙන්ම ගුවන් යාන පිලිබද පරික්ශන කල අයෙක් ගැන සහ ඔහුගේ පුද්ගලික ජීවිතයේ තිබුනු අස්වාභවික හැසිරීමම පිලිබද අලලා කල එකක්. ඉතා හොද කතාවක්

බාගන්න

Blue Gold: World Water Wars[2008] වතුර නිසා මිනිස්සු කොච්චර ගොනාට අන්දවල තියනවද!!!!!


මේ පාර සුපුරුදු ලෙස මම කියන්න යන්නේ චිත්‍රපටියක් ගැන නෙවෙයි . අපි වැඩිය සොයන්නේ නැති බොන වතුර ගැන. මෙම වැඩසටහන මගින් පෙන්නුම් කරනව වතුර නිසා මිනිස්සු කොච්චර ගොනාට අන්දවල තියනවද කියල. අපේ කාර්යාල වලට ගන්න වතුර වලට ලිටරයට රු 50 ගානේ ගෙවනව. මේක ලොකු බොරුවක්. මේක බලපුවහම තේරෙනව.

බාගන්න

තවත් මොබිටෙල් අල කතාවක්.......



මොබිටෙල් වෙබ් එකෙන් ගිනුමක් හදල බිල බැලුව සතියකට කලින් ඩෙටා බාවිතය 290MB වැඩියි. දෙයියනේ මෙලෝ දෙයක් බැවේ නැ 2048MB පැනල වෙන්න බැ. මගෙ මොබයිල් කනෙක්ට් එකේ තීන්නේ 400MB බාගත සහ අප්ලොඩ් දෙකේම එකතුව. ඉට පසු වයල්ස් කැල්ල දැම්ම කබඩ් එකට ලොක් කරල තිව්ව හොරෙකුට වත් එතකොට යන්න බැනේ. 15/6/09 දා බැලුව දැන් වැඩි බාවිතය 900MB ත් පැනල 15/06/09 හවස ගත්ත හොට් ලියින් එකට දෙයියනේ කියල දැන් ගන්නව. ගැහැනු ලමයෙක් කතාකලා. මගේ ප්‍රශ්නය
ඔය විස්තරේ කියපුවම කිව්ව ප්‍රශ්නය බර වැඩියි හෙට 8 න් පස්සේ කතා කරන්න කියල. කතා කලා කිව්ව මම වෙන කෙනෙකුට දාන්නම් කියල. දැම්ම කිව්ව ටික වෙලාවකින් කතා කරන්නම් කිවව. කතා කලා හරියටම 2048MB(Limit) පාවිච්චි කරල කියල වැඩිපුර නැ කියල. මම කිව්ව මෙක වෙන්න බැ එහම හරියටම පාවිච්චි කරන්නේ කොහොමද? ගිය සැරෙ බිල 6000/= ක් මේ පාර අවොත් කම්පැනි එකෙන් මේක ගන්නවා. මේ ක දීල තියෙන්නේ හදිසියට පාවිච්චි කරන්න. කවුරු හරි දන්න කෙනෙක් උදව් කරන්න. ඩෙටා බාවිතය හරියටම බලන්නේ කොහොමද?

Thursday, June 18, 2009

පිරිමින්ට ගොඩක් හොද යාලුවො වෑඩි ඈයි????

යාලු කම..

තාමා‍ගෙ‍ බි‍රි‍ද‍ පා‍මා‍ වි‍ පෑ‍මි‍නි‍ වි‍ට‍ ප‍මා‍ව‍ට‍ කා‍ර‍න‍ය‍ ඈ‍සු‍ වි‍ට‍ ඈ‍ය‍ සෑ‍මි‍යා‍ට‍ ප‍ව‍ස‍න්‍ නෙ‍ යා‍ලු‍වෙ‍කු‍ ගෙ‍ද‍ර‍ ගි‍ය‍ බ‍ව‍ය‍. ඔ‍ඈ‍ ගෙ‍ යා‍ලු‍වො‍ 10 ක‍ට‍ ක‍තා‍ ක‍ලො‍ත්‍ ඔ‍වු‍න්‍ සි‍ය‍ල්‍ල‍ම‍ කි‍ය‍න්‍ නෙ‍ ඈ‍ය‍ දි‍න‍ කි‍හි‍ප‍ය‍කි‍න්‍ නො‍දු‍ටු‍ බ‍ව‍ය‍.
නමු‍ත්‍ එ‍ ව‍ගෙ‍ ද‍ව‍ස‍ක‍ බි‍රි‍ද‍ සෑ‍මි‍ය‍ගෙ‍ ය‍ලු‍ව‍න්‍ ගෙ‍න්‍ ඈ‍සු‍වො‍ත්‍ 8 දෙ‍නෙ‍ක්‍ම‍ කි‍ය‍න්‍ නෙ‍ අ‍ද‍ හ‍ව‍ස‍ ඔ‍හු‍ස‍ම‍ග‍ සි‍ටි‍ බ‍ව‍ය‍. 2 ක්‍ ප‍ව‍ස‍යි‍ මෙ‍ දෑ‍න්‍ ගෙ‍ද‍ර‍ ය‍නව‍ කි‍ය‍ල‍ බෑ‍හෑ‍ල‍ ගි‍යෙ‍ කා‍ර් එ‍ක‍ පා‍රට‍ දා‍න‍ව‍ ජ‍නෙ‍ලෙ‍න්‍ පෙ‍න‍ව‍ කි‍ය‍ල‍

Casanova (2005) කාන්තා නේවාසිකාගාරයකට ගිහින්!!!


මේ කතාව පටන්ගන්නේ කාන්තා නේවාසිකාගාරයකට ගිහින් කාමරයක ඉන්න සෙල්ලක්කාර කොල්ලෙක් හොයන්න රාජකීය හමුදාව එන දර්ශනයෙන්. මේ කතාව 18 වැනි සියවසේ වුන ආදර කතාවක් විදිහට තමා පෙන්වනේ. මොහු පසුව අවබෝධකරගන්නව ආදරය කියන්නේ තාමාට මෙතෙක් ලැබුන දේට වඩා වෙනස් එකක් බව. මෙක කොමඩියක් වගේම ආදර කතාවක්

බාගන්න

Ali (2001) මොහමඩ් අලි ගේ ජිවිත කතාව!!!


බොක්සින් ශුරයෙකු වු මොහමඩ් අලි ගේ ජිවිත කතාව. මෙම කතාවේ පෙන්වනව ඔහු කොතරම් ජන්ප්‍රිය වුනත් සුදු ජාතිකයන් ගෙන් ඔහුට කලු සුදු භේධය දැනෙනව. පසුව ඔහු ඉස්ලාම් දහමට යනව. මෙ කාලයේ බලන්න හොද කතාවක්.

බාගන්න

Wednesday, June 17, 2009

අනුරපුරයටත් ළමා ඝාතකයෙක්

ගිහින් බලන්න
http://pasindugekolama.blogspot.com/2009/06/blog-post_12.html

$$මෙන්න හොද තැනක් Upload කරන්න. 200 MB එක පාර පුලුවන් Limit නැ!!!.,Premium Account නැ!!! වාත කරන්නැ. අසිමිත භාවිතය. හොදම එක අපේ වලට Upload ගෙවනව.

$$$$$ මෙන්න හොද තැනක් Upload කරන්න. 200 MB එක පාර පුලුවන් Limit නැ!!!.,Premium Account නැ!!! වාත කරන්නැ. අසිමිත භාවිතය. හොදම එක අපේ Upload වලට ගෙවනව. මම නම් පාවිච්චි කරනව.

ගිහින් බලන්න


http://www.ziddu.com

The Sixth Sense (1999) මැරිච්ච මිනිස්සු පෙනව !!!!!


මේක ටිකක් අමුතු කතාවක් පොඩි ලමයෙක් ඉන්නවා. හරි හැසිරීම අමුතුයි. පාසල් මිතුරන් ඔහුව ගනන් ගන්නැ. මේ ලමයව මානසික උපදේශකයෙක් අධ්‍යනය කරනව. මේ ලමයට මැරිච්ච මිනිස්සු පෙනව එ අය දුක කියනව, මේ ලමය මිනී මැරිමක් අල්ලනව. ටිකක් බය හිතෙන හොද කතාවක්


බාගන්න

Tuesday, June 16, 2009

YOU'VE GOT MAIL[1998] ජාලෙට ගිහින් චැට්!!!!!


අන්තර් ජාලෙට ගිහින් චැට් නොකරපු අය නැතුව ඇති මට හිතෙන විදිහට. දෙන්නෙක් ඔය විදිහට අන්තර්ජාලෙදී හමු වෙනව. හැබැයි ඒ අය ගිවිස ගන්නවා තමාගේ නම ගම කියන්නැ කියල.
ඒ අතර කුඩා ටවුමක කඩ දෙකක් අතර ව්‍යපාරික තරගයක් තියෙනව. දෙන්නම තනිකඩයෝ. ලස්සන ආදර කතාවක් කියල කියන්න පුලුවන්. සම්මාන කිහිපයක් අරගෙන තියනව. අවුරුද්ද පරන වුනාට කතාව එල

බාගන්න

The Secret of Moonacre (2008) අමුතු තැනක්!!!


මේකතාව පොඩි අයට සහ ඉතිහාස කතා බලන්න ආස අයට හොදයි. කුඩා දැරියක් පියාගේ වියෝවෙන් පසු හුදකලාව පිහිටි මාලිගාවක වෙසෙන මාමා සමග ජීවත් වීමට යාමට සිදුවෙනව. ඇය එහි ගිය පසු තේරෙනව එය හරි අමුතු තැනක් බව. ඉස්සර වෙච්ච ශාපයක් නැතිකිරිමට ඇයට සිදු වෙනව. සුරංගනා කතාවක් වගේ ආස අය බලන්න

බාගන්න

ShareThis

ShareThis

Subscribe via email

Enter your email address:

Delivered by FeedBurner

Pages

Facebook Badge

නිතර සෙට් වෙන කස්ටිය

muthunayake@gmail.com

muthunayake@gmail.com