Sunday, July 12, 2009

Awake (2007) ඇස්පිල්ලන් ගහන්නැතුව බලපු කතාවක්!!!!!!!!!!


මේ කතාව ගැන අටුවා ටිකා ටිප්පනි ලියන්න ඔනි නැ. එලම එල. ඔන්න ගොඩක් පොහොසත් කෙනෙක් ඉන්නව ඔහුට සියලු දේ තියනව ඒත් හදවත් රෝගියෙක් අම්මා ඔහුගේ විවාහයට විරුද්ධ උවත් ඔහු තම පෙම්වතියව විවාහ කරගන්නවා හදිසීයේම හදවත් බද්දයට හදවතක් හමුවෙනව. පසුව ඔහු ශල්‍ය කර්මයකට ගන්නවා. මේ ශල්‍ය කර්ම පැය දෙකේදි ඔහු අද්භුත යතාර්ථයකට මුහුන දෙනව. දෙවරක් නොසිතා බලන්න.


http://www.imdb.com/title/tt0211933/
6.5/10 20,641 votes


බාගන්න.

Wednesday, July 8, 2009

Vampire in Vegas (2009) අල පාත්තියක්!!!!!!!!!!!!!!!


මේක 2009 මාර්තු වල නිකුත් වුනේ. මේ අය කියන්නේ හොල්මන් කතාවක් කියල මේකේ ඇති හොල්මනක් නැ. කතාවේ පලවෙනි දර්ශනයේ දී මම තිරනය කලා මේක අල පාත්තියක් කියල. ඒ වුනාට ප්‍රතිපත්තියක් විදිහට බලන්න ගත්ත එක බලන්නව. මේකේ කතානායකයට ඔනි දවල්ටත් එලියේ ඉන්න පුලුවන් වන වැම්පයර් කෙනෙක් වෙන්න. මේකේ ඉන්න වීරයත් එල කොමිටල් එකක්. මේක කොමඩියකට ගන්නත් බැ. නිල් චිත්‍රපටියකට ලගින් ගියාට අසභ්‍ය දර්ශන කියල කියන්න බැ ඒවාට ඒක නිසා නිල් චිත්‍රපටියකුත් නෙවෙයි. රහස් පරික්ශකයො ටික්කුත් ඉන්නවා. මේක බාගන බැලුවට කමක් නැ මේ කියපුවාට අවුලක් නැත්නම්.

ටොරන්ට බාගන්න

Deadgirl (2008) මැරිච්ච ගැහැණු ලමයෙක් කිව්වට මේ ලමය මැරිල නැ!!!!!!!!!!!!!!!!!!!!!!


මැරිච්ච ගැහැණු ලමයෙක් කිව්වට මේ ලමය මැරිල නැ. කතාව මෙහෙමයි කොලු ගැටව් දෙන්නෙක් පරණ අතහැර දාලා තියෙන ඉස්පිරිතාලෙකට යනව පොඩ්ඩක් විනෝද වෙන්න. ටික වෙලාවකදී මොවුන්ට හමු වෙනව මැරුන ගැහැනු ලමයෙක් බලනකොට මැරිල නැ. ගැට ගහල තියෙන්නේ. මේ අයට පෙම්වතියන් නැති නිසා මේ ලමයව කාටවත් කියන්නේ නැතුව තියාගෙන ඉන්නවා. මේක ටිකක් වෙනස් හොල්මන් කතාවක් අර Ring,Mirror වගේ මේ ලමය ගැන අතීතය පෙන්වන්න උත්සාහ කරන්නේ නැ. අතිවිශිෂ්ට නැති වුනාට බලන්න පුලුවන් 18+ අයට

ටොරන්ටය බාගන්න

The Departed (2006) ඔස්කර් 4 ක් !!!!!!!!!!!!!


මේක රහස් පරික්ෂක කාතා ගණයට තාමා ගන්න වෙන්නේ. පොලීසියට අලුත් නිලධාරීන් පිරිසක් බැදෙනව. මොවුන්ගෙන් දෙදෙනෙක් වටා කතාව ගෙතී තියෙන්නේ. ඉන් එක් අයෙක් පහල සමාජ ස්තරයයකට අයත් අයෙක් ඔහුට සාමාන්‍ය පොලිස් නිලධාරියෙක් විදිහට නැතුව රහස් පරීක්ෂකයෙක් විදිහට මාෆියා කල්ලියක් අල්ලන්න යොදවනව . ඇත්තටම මේ කල්ලි ක්‍රියා කරන්නේ පොලිස් සහය ඇතුව. මෙක නිසා මොවුන් මර්ධනය හිතන තරම් ලේසි වෙන්නේ නැ මේක
IMDB 8.5/10 සහ ඔස්කර් 4 ක් ඇතුලු සම්මාන 53 ක් අරගෙන නරක වෙන්න බැනේ.

ටොරන්ට බාගන්න

Walk the Line (2005) ගිනි ගත් ආදරය!!!!!!!!!!!!!!!


ජොනි කැෂ් නම් ගායකයා වටා ගෙතුන මේ කතාව කෙටියෙන් මෙහෙමයි. කැෂ් ගේ සහොදරයා පොඩිකාලෙදී මියයනව එක්තරා දුරකට ඔහුත් මෙයට සම්බන්ධයි. පසුව යුධ සේවයෙන් පසු විවහ වු මොහුට ජිවිතේ ආර්තික අගහිග කමින් පෙලී සිටිනවිට මොහු වාදක කන්ඩායමක් තනා ගායනයට පිවිසී තරුවක් වෙනව එහිදි ගායිකාවකට ඔහු වසග වෙනව. මේ නිසා පවුල් දිවිය දෙදරා වැටෙනව මේ කතාව මේ වගේ කතාබලන අයට හොදයි. ඔස්කාර් ඇතුලු සම්මාන 30 කට වැඩි ප්‍රමාණයක් අරගෙන තියෙනව.

ටොරන්ට බාගන්න

American Dreamz (2006) සුපර් ස්ටාර් කෙනෙක් වෙන්න!!!!!!!!!!!


අපේ රටෙත් සුපර් ස්ටාර් කෙනෙක් වෙන්න ගොඩක් අය ආසයිනේ . ඉතින් මේ කතාවේ තියෙන්නේ ඇමරිකාවේ සුපර් ස්ටාර් ලා ගැන. ඔය කතාවක් තියෙනවනේ සුපර් ස්ටාර් වෙන්නේ හොදම කෙනා නෙවෙයි මාධ්‍ය ආයතනයට ඔනි කෙනා කියල මෙකෙත් එහෙම තමයි. හොද කතාවක් වගේම එල කොමඩියක්.

ටොරන්ට බාගන්න

Friday, July 3, 2009

Crazy Machines!!! පරිගනක ක්‍රිඩා අතර කලාතුරකින් දකින්න ලැබෙන එල ක්‍රිඩාවක්.


පරිගනක ක්‍රිඩා අතර කලාතුරකින් දකින්න ලැබෙන එල ක්‍රිඩාවක්. මේක සමහර විට ගොඩක් අය දන්නව ඇත්තටම මම දැනගත්තේ ලගදී. මම ක්‍රිඩාව ලමයින්ටනම් ඉතා සුදුසුයි.මු‍ලි‍ක‍ යා‍න්‍ත්‍රි‍ක‍ , වි‍දු‍ලි‍ , ආ‍දි ඉ‍න්‍ජි‍නෙ‍රු‍ අ‍ං‍ශ‍ව‍ල‍ මු‍ලි‍ක‍ සි‍ද්‍ධා‍න්‍ත‍ ප‍ද‍නම්‍ වු‍ මෙ‍ය‍ ම‍න‍ස‍ට‍ ඉ‍තා‍ හො‍ද‍ අ‍භා‍ස‍ය‍කි‍. ටො‍රන්‍ට්‍ එ‍ක‍ දා‍ල‍ ති‍යෙ‍න්‍ නෙ‍ . ඔ‍නි‍ න‍ම්‍ ඩි‍රෙ‍ක්‍ upload ක‍ර‍න්‍න‍ පු‍ලු‍ව‍න්‍. මෙ‍කෙ‍ ගෙ‍ම්‍ දෙ‍කක්‍ ඇ‍ති‍.

ටො‍ර‍න්‍ට්‍ බා‍ග‍න්‍න‍

Michael Jackson Video Greatest Hits History මේ ඇල්බමය හරිම ලස්සනයි!!!!!



මේ දවස් වල කවුරුත් වගේ මයිකල් ජැක්සන් නම් වු අතිවිශිෂ්ට පොප් තරුව ගැන උනන්දුයිනේ. මම කලකට ඉහත දී බාගත් මේ ඇල්බමය හරිම ලස්සනයි

ටොරන්ටය බාගන්න

Thursday, July 2, 2009

Mirrors (2008) කන්නාඩිවලට පණ තියෙනව!!!!!!!!!!!!!!!


ඔන්න එක විශ්‍රම ගිය පොලිස් කාරයෙක් මුදල් අපසසුතා නිසා යනව ‍රැ වැඩටපරන ගිනිගත් ගොඩනැගිලක් මුරකරන්න. ටික වෙලාවකින් මොහුට තේරෙනව අමුත්තක් මේ ගොඩනැගිල්ලේ කන්නාඩිවලට පණ තියෙනව. මේ කන්නඩි මිනිසුන්ව මරනවමේක මිට කලින් හිටපු හැම කෙනාටම සිදුවෙලා තියෙනව. මොහු ගැලවෙන්න දරන උත්සාහය බලන්න වටිනව

ටොරන්ටය බාගන්න

Tuesday, June 30, 2009

Intacto (2001) වාසනාව ගැන අමුතු අර්තකතනයක් දෙනව!!!!!


මේක හරිම අමුතු කතාවක්. ගුවන් යනා අනතුරකින් දිවි ගලවා ගත් පුද්ගලයෙක් වටා ගෙතුනු මෙය වාසනාව ගැන අමුතු අර්තකතනයක් දෙනව. හදිසි අනතුරුවලින් ගැලවෙන අය ඉතා වාසනාවන්තයි. මේ අය සූදූ කාරයෝ වුනොත් සැහෙන්න සල්ලි හොයන්න පුලුවන්.වාසනාව ගැන ගොඩක් කතා තිබුනත් මේක ටිකක් අමුතුයි.

ටොරන්ටය බාගන්න

Anaconda 4: Trail of Blood (2009) ඇනකොන්ඩා !!!!!!!!!!


ගොඩක් අයට ඇනකොන්ඩා කතා මාලාව මතක ඇතිනේ එකක තියෙන්නේ අර මැරෙන්නැති වෙන්න ඕකිඩ් මල් වගයක් හොයන්න ගිහින් ඇන්කොන්ඩ හම්බ වෙන්නේ මේකත් ඒ මල් වලට සම්බන්දයක් තියෙනව. පිලිකාවකින් මැරෙන්න ඉන්න සල්ලි කාරයෙක් මේ ගැන පරික්ෂන කරන්න විද්‍යා පරික්ෂකයෙකුට කියනව. ඔහු අතුරුදහන් වෙනව. පසුව ඔහුව හොයන්න මැර කන්ඩායමකට බාර දෙනව. බලන්න පුලුවන් කතාව. නායාගේ වැඩ කැලීනම් ලස්සන මදි.


ඩිමොනොයිඩ් ටොරන්ට බාගන්න

මහ මගට පන්සිල්

මහ මගට පන්සිල් වෙබ් එකට ගිහින් සිංහල පොත් පිංච ගන්න හරිම වැදගත් වැඩක්

http://www.mahamagatapansil.org

Thursday, June 25, 2009

Crayon Physics භෞතික විද්‍යාත්මක නිති අනුව වැඩ කරන ගේමක් !!!!!!!!!!!!


මේ Crayon Physics ගේම ගැන ඔත්තුවක් ලැබුනේ Prabath ගෙන් මගේ Crazy Machines ලිපියෙන් මම හොයා ගත්ත මේකත් මරු ගේමක් මුලික භෞතික විද්‍යාත්මක නිති රිති අනුව වැඩ කරන මෙය ඔනි වයසක කෙනෙකුට සුදුසුයි. ඇත්තටම චිත්‍රපටි ගොඩක් බලල දැන් කතා ඔක්කොම පැටලිලා ඔලුව ඇතුලේ. එක නිසා වාර්තා වැඩ සටහන් සහ හොද ගේම් ටිකක් සෙල්ලම් කරනව.

ටොරන්ටය බාගන්න

Egypts Ten.Greatest Discoveries ඉහල තාෂණයක් තිබිල තියනව!!!


මේක ඩිස්කවරි චැනල් එකෙන් කල වාර්තාමය වැඩසටහනක්. අපි නොදන්න ගොඩක් දේවල් මෙහි පෙන්වනව. ඇත්තටම ඉහල තාෂණයක් තිබිල තියනව. මේ වගේ වැඩකදි මිනිස්සු පාලනය කොච්චර අමාරුද මේ අලුත් සොයා ගැනීම් හැටියට වහල්ලු නෙවෙයි මේව හදල තියෙන්නේ. මේව ගැන් උනන්දු අය බලන්න ඉතා පැහැදිලි කොපියක් මේක

ටොරන්ට බාගන්න

Wednesday, June 24, 2009

සමහර අයට ප්‍රශ්නයක් නේ මේ ටොරන්ට බැම. මම කියන්නේ Non - IT කස්ටියට.

## පලමුව කරන්න තියෙන්නේ පහල තියෙන සයිට් එකකට ගිහින් නිකම් දෙන ෆ්යිල් එක බාගෙන තාමාගේ පරිගනකයේ ස්තාපනය කරගැනීම. (ඇඩ්ඩින් ගොයිය වැඩකරුවෙක් නම් බෑ. වෙන බෙහෙත් පහල තියනවා)


www.bittorrent.com

http://www.utorrent.com/

http://www.bitcomet.com/

http://azureus.sourceforge.net/


හරි දැන් තියෙන්නේ mininova , Torrentz, demonoid හරි අපේ කස්ටිය ඔය ෆිල්ම් බාගන්න කියල දාන ලින්ක් වල ගිහින් ඒ ටොරන්ට බාගෙන කර open කරන්න ඔනි.
කොහොමහරි මම පාවිච්චි කරන්නේ Bittorrent ඒකේ නම් මුලදි හරි හෙමින් ආවේ මම encryption enable කලාට පස්සේ ගිනිකසේට බානව මේක බලන දන්න encryption enable අය දන්නැති අයට කියා දෙන්න.
බාගත ඉවර උනාම සිඩ් ටිකක් කලොත් තාමා හොද.

ගොඩක් අයට තියන ප්‍රශ්නයක් නේ ටොරන්ට බාගන්න බැරි කම. මේකට විසදුම් කිහිපයක් තියනව
1. ***.torrent ටොර්‍රෙන්ට් තියන ගොනු ඇඩ්ඩින් උන්නැහේ බොලොක් කිරීම.
යන්න මේ http://txtor.dwerg.net site එකට දෙන්න ටොරන්න්ට ලින්ක් එක එයාලා බාල දෙන xx**.txt file එක xx*.torrent කරගෙන torrent බාගන්න. මම කිව්වනේ ඇඩ්ඩින් වැඩකරුනම් ටොරන්ට බාගත විම් නිරිශනය කරනව එතකොට මෙකෙන් බැ.ඔය ලොකු වැඩ කාරයන්ට Port වල සෙල්ලම් දාල යන්න පුලුවන්.


2. http://www.bitlet.org/ මේක සරලයි ඔයාලගේ ටොරන්ට ගොනුව හරි සයිට් ලින්ක් එක හරි දුන්නම එයා හරිම වේගයකින් බාල දෙනව. ගිනි නරියාගේ දී ජාව හුටපටයක් ආව. Explorer මම වලින් ගියා වැඩේ ගොඩ.

3.
http://www2.torrelay.com

http://instant-torrents.com

මේක සරලයි ඔයාලගේ ටොරන්ට ගොනුව හරි සයිට් ලින්ක් එක හරි දුන්නම එයා හරිම වේගයකින් බාල දෙනව. මෙකේ තියෙනව ඉස්සල්ල කට්ටිය බාපුවා. ඔනිනම් ඒවා ගන්න පුලුවන්.


4.http://tor.imageshack.us/tor/
මේකත් සරලයි ඔයාලගේ ටොරන්ට ගොනුව හරි සයිට් ලින්ක් එක හරි දුන්නම එයා හරිම වේගයකින් බාල දෙනව. මට නම් අල්ලන්නේ නැ මෙකේ රස්තියදුව අඩොන් දාල ගිනි නරියට සෙල්ලමක් තියනව. මට හරිහියේ නැ.

Tuesday, June 23, 2009

I'll Always Know What You Did Last Summer[2006] බයකරන්න හිතාගෙන!!!!!!!!!!!!



තරුණ වයසේ සිටින කන්ඩායමක් සංදර්ශනයක්දී කට්ටිය බයකරන්න හිතාගෙන වෙස්වලාගෙන රගපානව එත් ඇත්තටම මිනිමැරැමක් සිදුවෙනව. මේ අය මේ සිද්දිය සගවාගෙන සිටින නමුත් ඉලග අවුරුද්දේ ත් මේ සිද්දිය සිද්ද වෙනව. මේක අද්භුත බලපැමක් බව තෙරුන මොවුන් පසු පස හබා එන මේ ශාපයෙන් බෙරෙන හැටි බලන්න

ටොරන්ට බාගන්න

Baby on Board (2009) සැක කරල!!!!!


මේක මේ අවුරුද්දේ ආපු කොමඩියක්. කොමඩියක් කිව්වට කාතාවකුත් තියෙනව. විවාහක පවුල් දෙකක් විස්තරයක් තමා තේමාවට අරන් තියෙන්නේ. වෙන ගැහැනුත් එක්ක අනියම් සම්බන්ධ ඇති කියල සැක කරල වෙන සිද්දි තමා තියෙන්නේ බලන්න පුලුවන සාමාන්‍ය සරල කතාවක්.

** IMDB නැති Fun stuff මේ කතාවේ අහු වුනා. කතාව පටන් ගන්න කොට දර්ශනයක තියෙන්ව බිම එකක් බොන දර්ශනයක් ජිම් එකක් තුල. මිනිහගේ අතේ තියෙන කෝප්පයේ බිම බාගයට වැඩියෙන් ඉවර උනාට ඉලග තප්පරයේ ඒක පිරිච්ච් එකක්. මම දැන්වුවා IMDB එකට සමහර විට එක සදහන් කරයි

ටොරන්ට බාගන්න.

Friday, June 19, 2009

The Aviator (2004) පියාබන්න ආසයි!!!!!!!!!!! මේක ඔස්කාර් සම්මාන 5 ක් සහ සම්මාන 45 ක් දිනු අතිවිශිෂ්ට සිනාමා කෘතියක්


මේක ඔස්කාර් සම්මාන 5 ක් සහ සම්මාන 45 ක් දිනු අතිවිශිෂ්ට සිනාමා කෘතියක්. ඇත්තෙන්ම ගුවන් යාන පිලිබද පරික්ශන කල අයෙක් ගැන සහ ඔහුගේ පුද්ගලික ජීවිතයේ තිබුනු අස්වාභවික හැසිරීමම පිලිබද අලලා කල එකක්. ඉතා හොද කතාවක්

බාගන්න

Blue Gold: World Water Wars[2008] වතුර නිසා මිනිස්සු කොච්චර ගොනාට අන්දවල තියනවද!!!!!


මේ පාර සුපුරුදු ලෙස මම කියන්න යන්නේ චිත්‍රපටියක් ගැන නෙවෙයි . අපි වැඩිය සොයන්නේ නැති බොන වතුර ගැන. මෙම වැඩසටහන මගින් පෙන්නුම් කරනව වතුර නිසා මිනිස්සු කොච්චර ගොනාට අන්දවල තියනවද කියල. අපේ කාර්යාල වලට ගන්න වතුර වලට ලිටරයට රු 50 ගානේ ගෙවනව. මේක ලොකු බොරුවක්. මේක බලපුවහම තේරෙනව.

බාගන්න

තවත් මොබිටෙල් අල කතාවක්.......



මොබිටෙල් වෙබ් එකෙන් ගිනුමක් හදල බිල බැලුව සතියකට කලින් ඩෙටා බාවිතය 290MB වැඩියි. දෙයියනේ මෙලෝ දෙයක් බැවේ නැ 2048MB පැනල වෙන්න බැ. මගෙ මොබයිල් කනෙක්ට් එකේ තීන්නේ 400MB බාගත සහ අප්ලොඩ් දෙකේම එකතුව. ඉට පසු වයල්ස් කැල්ල දැම්ම කබඩ් එකට ලොක් කරල තිව්ව හොරෙකුට වත් එතකොට යන්න බැනේ. 15/6/09 දා බැලුව දැන් වැඩි බාවිතය 900MB ත් පැනල 15/06/09 හවස ගත්ත හොට් ලියින් එකට දෙයියනේ කියල දැන් ගන්නව. ගැහැනු ලමයෙක් කතාකලා. මගේ ප්‍රශ්නය
ඔය විස්තරේ කියපුවම කිව්ව ප්‍රශ්නය බර වැඩියි හෙට 8 න් පස්සේ කතා කරන්න කියල. කතා කලා කිව්ව මම වෙන කෙනෙකුට දාන්නම් කියල. දැම්ම කිව්ව ටික වෙලාවකින් කතා කරන්නම් කිවව. කතා කලා හරියටම 2048MB(Limit) පාවිච්චි කරල කියල වැඩිපුර නැ කියල. මම කිව්ව මෙක වෙන්න බැ එහම හරියටම පාවිච්චි කරන්නේ කොහොමද? ගිය සැරෙ බිල 6000/= ක් මේ පාර අවොත් කම්පැනි එකෙන් මේක ගන්නවා. මේ ක දීල තියෙන්නේ හදිසියට පාවිච්චි කරන්න. කවුරු හරි දන්න කෙනෙක් උදව් කරන්න. ඩෙටා බාවිතය හරියටම බලන්නේ කොහොමද?

ShareThis

ShareThis

Subscribe via email

Enter your email address:

Delivered by FeedBurner

Pages

Facebook Badge

නිතර සෙට් වෙන කස්ටිය

muthunayake@gmail.com

muthunayake@gmail.com