Wednesday, July 22, 2009
Sunday, July 19, 2009
Home (2009/I) මේක බලල ආත්මානුකම්පාවක් ඇතිනොවුනොත් ඔබ.....?

මිහිකත ගැන ලියවුනු අතිවිශිෂිටම සිනමා වාර්තා වැඩසටහන කියන්න පුලුවන් මේක. පොලවට ඉහලින් කුරුලු ඇසකින් බලන ආකාරයට මිහිකත ගැන උපතේ සිට අනාගත දැක්මක් විස්තර කරනව. මේ ලොකයේ මිනිසුන් ස්වාභාවික සමතුලිත තාවය බිදින අයුරු අපි නොදන්න නමුත් ලොව දියුනු රටවල කරන ජාවාරම් වල ස්වාභාවය ඔබට අහසේ සිට බලන්න පුලුවන්.
එක හරක් මස් කිලොවක් හදන්න වතුර ලිටර් දහස් ගානක් තිරිගු කිලො දහස් ගානක් වැය කරද්දී හයිටි , බංගලාදේශයේ කුනු බාල්දි වලවත් කැමට යමක් සොයාගැනීමට නොහැකිව සිටින මිලියන ගානක් මිනිස්සු
මේ ලොකයේ සැම වැසියෙකුටම අයිති සම්පත් තනිව බුක්ති විදිමින් මානුශික ආචාර ධර්ම හදන ධනවත් රටවල ගැන බලල ඔවුන්ගෙන් මේ රට ආරක්ෂා කරගන්න හිතෙනව මේක බලපුවාම.
මේ කොපිය Blu-ray Rip එකක් නිසා ඉතාමත් හොද එකක්
http://www.imdb.com/title/tt1014762/
ඩ්මොනොයිඩ් ටොරන්ටය බාගන්න
Friday, July 17, 2009
The Cell 2 (2009) ඇය පේන කාරියක්!!!!!!!!!!!!!!!

මේ කතාව මේ අවුරුද්දේ ජුනි ආව එකක්. දරුනු අපරාධ කාරයෙක් ඉන්නවා ඔහු කාන්තාවන් පැහැරගෙන ගොස් මරාදමනව. මෙහි සිටිනව පොලිසියට උදව් කරන ඇත්තටම ඇය පේන කාරියක් කියන්න පුලුවන්. ඇයට අපරාධ සිදුවෙන අයුරු පේනව. කතාව නරකම නැ. මේ Blue Ray Rip කොපිය ඉතා හොද එකක්
ඩ්මොනොයිඩ් ටොරන්ටය බාගන්න
Monday, July 13, 2009
The Others (2001) ඔට්ටුයි මේ ජතියේ හොල්මන් කතා බලල නැතුවට!!!!!!!!!!!!!!!!

මේ කාතාවත් එල Horror ෆිල්ම් එකක්. සැමියා යුද්ධයේදී අතුරුදහන් වු කාන්තාවක් පාලු මන්දිරයක තම කුඩා දරුවන් සමග ඉන්නවා. පොඩි ගැහැනු දරුවාට පොඩිලමයෙක් පෙන බව කිව්වත්, ඇය පිලිගන්නේ නැ. කොහොමහරි මේ ගෙදරට වැඩකාරයෝ තුන්දෙනෙකුත් එනව. මේ අය ආපසු හොල්මන් ගතිය වැඩි වෙනව. මේක අමුතුම කතාවක් පලවෙනි වතාවට මෙහෙම එකක් බැලුවේ. මේක ගොඩක් බයවෙන එකක් නෙවෙයි Drama style එකක්. සාමාන්‍ය්යෙන් ඕන කෙනෙකුට බලන්න පුලුවන්.
http://www.imdb.com/title/tt0230600/
7.8/10 76,264 votes
ටොරන්ට බාගන්න
Sunday, July 12, 2009
Confessions of a Shopaholic (2009) අපේ මැජික් කාඩ් එක!!!!!!!

මේක නම් ඉතින් සරල රස වින්දනයක් දෙන ලස්සන කතාවක්. ලස්සනට අදින්න ආස දකින දකින කඩ වලට ගිහින් කාඩ් එක දික්කරල ඇදුම් ගන්න ගැහැනු ලමයෙක් ගැන තමා කියවෙන්නේ. විහිලු වලින් පිරි ඒත් අපි නොදකින ඇත්තක් කතා කරන මේය රසවිදින්න පුලුවන එකක්
http://www.imdb.com/title/tt1093908/
5.6/10 7,822 votes
බාගන්න
Awake (2007) ඇස්පිල්ලන් ගහන්නැතුව බලපු කතාවක්!!!!!!!!!!

මේ කතාව ගැන අටුවා ටිකා ටිප්පනි ලියන්න ඔනි නැ. එලම එල. ඔන්න ගොඩක් පොහොසත් කෙනෙක් ඉන්නව ඔහුට සියලු දේ තියනව ඒත් හදවත් රෝගියෙක් අම්මා ඔහුගේ විවාහයට විරුද්ධ උවත් ඔහු තම පෙම්වතියව විවාහ කරගන්නවා හදිසීයේම හදවත් බද්දයට හදවතක් හමුවෙනව. පසුව ඔහු ශල්‍ය කර්මයකට ගන්නවා. මේ ශල්‍ය කර්ම පැය දෙකේදි ඔහු අද්භුත යතාර්ථයකට මුහුන දෙනව. දෙවරක් නොසිතා බලන්න.
http://www.imdb.com/title/tt0211933/
6.5/10 20,641 votes
බාගන්න.
Wednesday, July 8, 2009
Vampire in Vegas (2009) අල පාත්තියක්!!!!!!!!!!!!!!!

මේක 2009 මාර්තු වල නිකුත් වුනේ. මේ අය කියන්නේ හොල්මන් කතාවක් කියල මේකේ ඇති හොල්මනක් නැ. කතාවේ පලවෙනි දර්ශනයේ දී මම තිරනය කලා මේක අල පාත්තියක් කියල. ඒ වුනාට ප්‍රතිපත්තියක් විදිහට බලන්න ගත්ත එක බලන්නව. මේකේ කතානායකයට ඔනි දවල්ටත් එලියේ ඉන්න පුලුවන් වන වැම්පයර් කෙනෙක් වෙන්න. මේකේ ඉන්න වීරයත් එල කොමිටල් එකක්. මේක කොමඩියකට ගන්නත් බැ. නිල් චිත්‍රපටියකට ලගින් ගියාට අසභ්‍ය දර්ශන කියල කියන්න බැ ඒවාට ඒක නිසා නිල් චිත්‍රපටියකුත් නෙවෙයි. රහස් පරික්ශකයො ටික්කුත් ඉන්නවා. මේක බාගන බැලුවට කමක් නැ මේ කියපුවාට අවුලක් නැත්නම්.
ටොරන්ට බාගන්න
Deadgirl (2008) මැරිච්ච ගැහැණු ලමයෙක් කිව්වට මේ ලමය මැරිල නැ!!!!!!!!!!!!!!!!!!!!!!
.jpg)
මැරිච්ච ගැහැණු ලමයෙක් කිව්වට මේ ලමය මැරිල නැ. කතාව මෙහෙමයි කොලු ගැටව් දෙන්නෙක් පරණ අතහැර දාලා තියෙන ඉස්පිරිතාලෙකට යනව පොඩ්ඩක් විනෝද වෙන්න. ටික වෙලාවකදී මොවුන්ට හමු වෙනව මැරුන ගැහැනු ලමයෙක් බලනකොට මැරිල නැ. ගැට ගහල තියෙන්නේ. මේ අයට පෙම්වතියන් නැති නිසා මේ ලමයව කාටවත් කියන්නේ නැතුව තියාගෙන ඉන්නවා. මේක ටිකක් වෙනස් හොල්මන් කතාවක් අර Ring,Mirror වගේ මේ ලමය ගැන අතීතය පෙන්වන්න උත්සාහ කරන්නේ නැ. අතිවිශිෂ්ට නැති වුනාට බලන්න පුලුවන් 18+ අයට
ටොරන්ටය බාගන්න
The Departed (2006) ඔස්කර් 4 ක් !!!!!!!!!!!!!

මේක රහස් පරික්ෂක කාතා ගණයට තාමා ගන්න වෙන්නේ. පොලීසියට අලුත් නිලධාරීන් පිරිසක් බැදෙනව. මොවුන්ගෙන් දෙදෙනෙක් වටා කතාව ගෙතී තියෙන්නේ. ඉන් එක් අයෙක් පහල සමාජ ස්තරයයකට අයත් අයෙක් ඔහුට සාමාන්‍ය පොලිස් නිලධාරියෙක් විදිහට නැතුව රහස් පරීක්ෂකයෙක් විදිහට මාෆියා කල්ලියක් අල්ලන්න යොදවනව . ඇත්තටම මේ කල්ලි ක්‍රියා කරන්නේ පොලිස් සහය ඇතුව. මෙක නිසා මොවුන් මර්ධනය හිතන තරම් ලේසි වෙන්නේ නැ මේක
IMDB 8.5/10 සහ ඔස්කර් 4 ක් ඇතුලු සම්මාන 53 ක් අරගෙන නරක වෙන්න බැනේ.
ටොරන්ට බාගන්න
Walk the Line (2005) ගිනි ගත් ආදරය!!!!!!!!!!!!!!!

ජොනි කැෂ් නම් ගායකයා වටා ගෙතුන මේ කතාව කෙටියෙන් මෙහෙමයි. කැෂ් ගේ සහොදරයා පොඩිකාලෙදී මියයනව එක්තරා දුරකට ඔහුත් මෙයට සම්බන්ධයි. පසුව යුධ සේවයෙන් පසු විවහ වු මොහුට ජිවිතේ ආර්තික අගහිග කමින් පෙලී සිටිනවිට මොහු වාදක කන්ඩායමක් තනා ගායනයට පිවිසී තරුවක් වෙනව එහිදි ගායිකාවකට ඔහු වසග වෙනව. මේ නිසා පවුල් දිවිය දෙදරා වැටෙනව මේ කතාව මේ වගේ කතාබලන අයට හොදයි. ඔස්කාර් ඇතුලු සම්මාන 30 කට වැඩි ප්‍රමාණයක් අරගෙන තියෙනව.
ටොරන්ට බාගන්න
American Dreamz (2006) සුපර් ස්ටාර් කෙනෙක් වෙන්න!!!!!!!!!!!

අපේ රටෙත් සුපර් ස්ටාර් කෙනෙක් වෙන්න ගොඩක් අය ආසයිනේ . ඉතින් මේ කතාවේ තියෙන්නේ ඇමරිකාවේ සුපර් ස්ටාර් ලා ගැන. ඔය කතාවක් තියෙනවනේ සුපර් ස්ටාර් වෙන්නේ හොදම කෙනා නෙවෙයි මාධ්‍ය ආයතනයට ඔනි කෙනා කියල මෙකෙත් එහෙම තමයි. හොද කතාවක් වගේම එල කොමඩියක්.
ටොරන්ට බාගන්න
Friday, July 3, 2009
Crazy Machines!!! පරිගනක ක්‍රිඩා අතර කලාතුරකින් දකින්න ලැබෙන එල ක්‍රිඩාවක්.

පරිගනක ක්‍රිඩා අතර කලාතුරකින් දකින්න ලැබෙන එල ක්‍රිඩාවක්. මේක සමහර විට ගොඩක් අය දන්නව ඇත්තටම මම දැනගත්තේ ලගදී. මම ක්‍රිඩාව ලමයින්ටනම් ඉතා සුදුසුයි.මුලික යාන්‍ත්‍රික , විදුලි , ආදි ඉන්‍ජිනෙරු අංශවල මුලික සිද්‍ධාන්‍ත පදනම් වු මෙය මනසට ඉතා හොද අභාසයකි. ටොරන්‍ට් එක දාල තියෙන් නෙ . ඔනි නම් ඩිරෙක් upload කරන්‍න පුලුවන්. මෙකෙ ගෙම් දෙකක් ඇති.
ටොරන්‍ට් බාගන්‍න
Michael Jackson Video Greatest Hits History මේ ඇල්බමය හරිම ලස්සනයි!!!!!


මේ දවස් වල කවුරුත් වගේ මයිකල් ජැක්සන් නම් වු අතිවිශිෂ්ට පොප් තරුව ගැන උනන්දුයිනේ. මම කලකට ඉහත දී බාගත් මේ ඇල්බමය හරිම ලස්සනයි
ටොරන්ටය බාගන්න
Thursday, July 2, 2009
Mirrors (2008) කන්නාඩිවලට පණ තියෙනව!!!!!!!!!!!!!!!

ඔන්න එක විශ්‍රම ගිය පොලිස් කාරයෙක් මුදල් අපසසුතා නිසා යනව රැ වැඩටපරන ගිනිගත් ගොඩනැගිලක් මුරකරන්න. ටික වෙලාවකින් මොහුට තේරෙනව අමුත්තක් මේ ගොඩනැගිල්ලේ කන්නාඩිවලට පණ තියෙනව. මේ කන්නඩි මිනිසුන්ව මරනවමේක මිට කලින් හිටපු හැම කෙනාටම සිදුවෙලා තියෙනව. මොහු ගැලවෙන්න දරන උත්සාහය බලන්න වටිනව
ටොරන්ටය බාගන්න
Tuesday, June 30, 2009
Intacto (2001) වාසනාව ගැන අමුතු අර්තකතනයක් දෙනව!!!!!

මේක හරිම අමුතු කතාවක්. ගුවන් යනා අනතුරකින් දිවි ගලවා ගත් පුද්ගලයෙක් වටා ගෙතුනු මෙය වාසනාව ගැන අමුතු අර්තකතනයක් දෙනව. හදිසි අනතුරුවලින් ගැලවෙන අය ඉතා වාසනාවන්තයි. මේ අය සූදූ කාරයෝ වුනොත් සැහෙන්න සල්ලි හොයන්න පුලුවන්.වාසනාව ගැන ගොඩක් කතා තිබුනත් මේක ටිකක් අමුතුයි.
ටොරන්ටය බාගන්න
Anaconda 4: Trail of Blood (2009) ඇනකොන්ඩා !!!!!!!!!!

ගොඩක් අයට ඇනකොන්ඩා කතා මාලාව මතක ඇතිනේ එකක තියෙන්නේ අර මැරෙන්නැති වෙන්න ඕකිඩ් මල් වගයක් හොයන්න ගිහින් ඇන්කොන්ඩ හම්බ වෙන්නේ මේකත් ඒ මල් වලට සම්බන්දයක් තියෙනව. පිලිකාවකින් මැරෙන්න ඉන්න සල්ලි කාරයෙක් මේ ගැන පරික්ෂන කරන්න විද්‍යා පරික්ෂකයෙකුට කියනව. ඔහු අතුරුදහන් වෙනව. පසුව ඔහුව හොයන්න මැර කන්ඩායමකට බාර දෙනව. බලන්න පුලුවන් කතාව. නායාගේ වැඩ කැලීනම් ලස්සන මදි.
ඩිමොනොයිඩ් ටොරන්ට බාගන්න
මහ මගට පන්සිල්
මහ මගට පන්සිල් වෙබ් එකට ගිහින් සිංහල පොත් පිංච ගන්න හරිම වැදගත් වැඩක්
http://www.mahamagatapansil.org
http://www.mahamagatapansil.org
Thursday, June 25, 2009
Crayon Physics භෞතික විද්‍යාත්මක නිති අනුව වැඩ කරන ගේමක් !!!!!!!!!!!!

මේ Crayon Physics ගේම ගැන ඔත්තුවක් ලැබුනේ Prabath ගෙන් මගේ Crazy Machines ලිපියෙන් මම හොයා ගත්ත මේකත් මරු ගේමක් මුලික භෞතික විද්‍යාත්මක නිති රිති අනුව වැඩ කරන මෙය ඔනි වයසක කෙනෙකුට සුදුසුයි. ඇත්තටම චිත්‍රපටි ගොඩක් බලල දැන් කතා ඔක්කොම පැටලිලා ඔලුව ඇතුලේ. එක නිසා වාර්තා වැඩ සටහන් සහ හොද ගේම් ටිකක් සෙල්ලම් කරනව.
ටොරන්ටය බාගන්න
Egypts Ten.Greatest Discoveries ඉහල තාෂණයක් තිබිල තියනව!!!

මේක ඩිස්කවරි චැනල් එකෙන් කල වාර්තාමය වැඩසටහනක්. අපි නොදන්න ගොඩක් දේවල් මෙහි පෙන්වනව. ඇත්තටම ඉහල තාෂණයක් තිබිල තියනව. මේ වගේ වැඩකදි මිනිස්සු පාලනය කොච්චර අමාරුද මේ අලුත් සොයා ගැනීම් හැටියට වහල්ලු නෙවෙයි මේව හදල තියෙන්නේ. මේව ගැන් උනන්දු අය බලන්න ඉතා පැහැදිලි කොපියක් මේක
ටොරන්ට බාගන්න
Wednesday, June 24, 2009
සමහර අයට ප්‍රශ්නයක් නේ මේ ටොරන්ට බැම. මම කියන්නේ Non - IT කස්ටියට.
## පලමුව කරන්න තියෙන්නේ පහල තියෙන සයිට් එකකට ගිහින් නිකම් දෙන ෆ්යිල් එක බාගෙන තාමාගේ පරිගනකයේ ස්තාපනය කරගැනීම. (ඇඩ්ඩින් ගොයිය වැඩකරුවෙක් නම් බෑ. වෙන බෙහෙත් පහල තියනවා)
www.bittorrent.com
http://www.utorrent.com/
http://www.bitcomet.com/
http://azureus.sourceforge.net/
හරි දැන් තියෙන්නේ mininova , Torrentz, demonoid හරි අපේ කස්ටිය ඔය ෆිල්ම් බාගන්න කියල දාන ලින්ක් වල ගිහින් ඒ ටොරන්ට බාගෙන කර open කරන්න ඔනි.
කොහොමහරි මම පාවිච්චි කරන්නේ Bittorrent ඒකේ නම් මුලදි හරි හෙමින් ආවේ මම encryption enable කලාට පස්සේ ගිනිකසේට බානව මේක බලන දන්න encryption enable අය දන්නැති අයට කියා දෙන්න.
බාගත ඉවර උනාම සිඩ් ටිකක් කලොත් තාමා හොද.
ගොඩක් අයට තියන ප්‍රශ්නයක් නේ ටොරන්ට බාගන්න බැරි කම. මේකට විසදුම් කිහිපයක් තියනව
1. ***.torrent ටොර්‍රෙන්ට් තියන ගොනු ඇඩ්ඩින් උන්නැහේ බොලොක් කිරීම.
යන්න මේ http://txtor.dwerg.net site එකට දෙන්න ටොරන්න්ට ලින්ක් එක එයාලා බාල දෙන xx**.txt file එක xx*.torrent කරගෙන torrent බාගන්න. මම කිව්වනේ ඇඩ්ඩින් වැඩකරුනම් ටොරන්ට බාගත විම් නිරිශනය කරනව එතකොට මෙකෙන් බැ.ඔය ලොකු වැඩ කාරයන්ට Port වල සෙල්ලම් දාල යන්න පුලුවන්.
2. http://www.bitlet.org/ මේක සරලයි ඔයාලගේ ටොරන්ට ගොනුව හරි සයිට් ලින්ක් එක හරි දුන්නම එයා හරිම වේගයකින් බාල දෙනව. ගිනි නරියාගේ දී ජාව හුටපටයක් ආව. Explorer මම වලින් ගියා වැඩේ ගොඩ.
3.
http://www2.torrelay.com
http://instant-torrents.com
මේක සරලයි ඔයාලගේ ටොරන්ට ගොනුව හරි සයිට් ලින්ක් එක හරි දුන්නම එයා හරිම වේගයකින් බාල දෙනව. මෙකේ තියෙනව ඉස්සල්ල කට්ටිය බාපුවා. ඔනිනම් ඒවා ගන්න පුලුවන්.
4.http://tor.imageshack.us/tor/
මේකත් සරලයි ඔයාලගේ ටොරන්ට ගොනුව හරි සයිට් ලින්ක් එක හරි දුන්නම එයා හරිම වේගයකින් බාල දෙනව. මට නම් අල්ලන්නේ නැ මෙකේ රස්තියදුව අඩොන් දාල ගිනි නරියට සෙල්ලමක් තියනව. මට හරිහියේ නැ.
www.bittorrent.com
http://www.utorrent.com/
http://www.bitcomet.com/
http://azureus.sourceforge.net/
හරි දැන් තියෙන්නේ mininova , Torrentz, demonoid හරි අපේ කස්ටිය ඔය ෆිල්ම් බාගන්න කියල දාන ලින්ක් වල ගිහින් ඒ ටොරන්ට බාගෙන කර open කරන්න ඔනි.
කොහොමහරි මම පාවිච්චි කරන්නේ Bittorrent ඒකේ නම් මුලදි හරි හෙමින් ආවේ මම encryption enable කලාට පස්සේ ගිනිකසේට බානව මේක බලන දන්න encryption enable අය දන්නැති අයට කියා දෙන්න.
බාගත ඉවර උනාම සිඩ් ටිකක් කලොත් තාමා හොද.
ගොඩක් අයට තියන ප්‍රශ්නයක් නේ ටොරන්ට බාගන්න බැරි කම. මේකට විසදුම් කිහිපයක් තියනව
1. ***.torrent ටොර්‍රෙන්ට් තියන ගොනු ඇඩ්ඩින් උන්නැහේ බොලොක් කිරීම.
යන්න මේ http://txtor.dwerg.net site එකට දෙන්න ටොරන්න්ට ලින්ක් එක එයාලා බාල දෙන xx**.txt file එක xx*.torrent කරගෙන torrent බාගන්න. මම කිව්වනේ ඇඩ්ඩින් වැඩකරුනම් ටොරන්ට බාගත විම් නිරිශනය කරනව එතකොට මෙකෙන් බැ.ඔය ලොකු වැඩ කාරයන්ට Port වල සෙල්ලම් දාල යන්න පුලුවන්.
2. http://www.bitlet.org/ මේක සරලයි ඔයාලගේ ටොරන්ට ගොනුව හරි සයිට් ලින්ක් එක හරි දුන්නම එයා හරිම වේගයකින් බාල දෙනව. ගිනි නරියාගේ දී ජාව හුටපටයක් ආව. Explorer මම වලින් ගියා වැඩේ ගොඩ.
3.
http://www2.torrelay.com
http://instant-torrents.com
මේක සරලයි ඔයාලගේ ටොරන්ට ගොනුව හරි සයිට් ලින්ක් එක හරි දුන්නම එයා හරිම වේගයකින් බාල දෙනව. මෙකේ තියෙනව ඉස්සල්ල කට්ටිය බාපුවා. ඔනිනම් ඒවා ගන්න පුලුවන්.
4.http://tor.imageshack.us/tor/
මේකත් සරලයි ඔයාලගේ ටොරන්ට ගොනුව හරි සයිට් ලින්ක් එක හරි දුන්නම එයා හරිම වේගයකින් බාල දෙනව. මට නම් අල්ලන්නේ නැ මෙකේ රස්තියදුව අඩොන් දාල ගිනි නරියට සෙල්ලමක් තියනව. මට හරිහියේ නැ.
Subscribe to:
Posts (Atom)
ShareThis
ShareThis
Subscribe via email
Pages
Facebook Badge
නිතර සෙට් වෙන කස්ටිය
muthunayake@gmail.com
muthunayake@gmail.com