Wednesday, August 14, 2013

National Geography ........


 



 
 National Geography ........

 

 

සුන්දර ස්වභාව ධර්මය - නැෂනල් ජියෝග්රැෆික් ඡායාරූප එකතුවෙන් බිඳක්....

 

කොල මුහුදු කැස්බෑවා (Green Sea Turtle) - රතු මුහුදෙහි ඡායාරූප ගතකරන ලදී
ඡායාරූපය - දිමිත්රි මාචෙන්කෝ


ජිරාෆ් හා ගැසෙල් මුවන්- ඔකොන්ඩෙකා ක්ශේමභූමිය, නැමීබියාව
ඡායාරූපය - ෆර්නැන්ඩෝ ක්වෙවීඩෝ


හිම බකමූණා (Snowy Owl) - කැනඩාව
ඡායාරූපය - වින්ස් මෙයිඩෙන්ස්


දඩයමක් ලැබෙන තෙක් කල්බලන චීටා - මසායි මාරා ජාතික රක්ශිතය, කෙන්යාව
ඡායාරූපය - ෆ්රාන්ස් ලැන්ටින්ග්


දඩයමේ යන අළු බකමූණා - සුපීරියර් විල අසබඩ, මිනසෝටා ප්රාන්තය, එක්සත් ජනපදය
ඡායාරූපය - ටොම් සැමුවෙසන්


රාජාලි සටන - පෝලන්තය
ඡායාරූපය - සිල්වියා ඩොමරඔඩ්ස්කා


ඩයමන්ඩ් බැක් පොළඟා - බිග් බෙන්ඩ් ජාතික වනෝද්යානය, ටෙක්සාස් ප්රාන්තය, එක්සත් ජනපදය 
ඡායාරූපය - ෆ්රෙඩ් ලාබවුන්ටි


ජගුවාර් - යසුනි ජාතික වනෝද්යානය, ඉක්වදෝරය 
ඡායාරූපය - ස්ටීව් වින්ටර්


හම්ප් බැක් තල්මසා - කැලිෆෝනියාව, එක්සත් ජනපදය
ඡායාරූපය - ෆිල් කෝත්රන්


වයිට් ටිප් මෝරා - කැරිබියන් මුහුද, බහාමාස්
ඡායාරූපය - බ්රයන් ස්කෙරී


ඉන්දියානු ව්යාඝ්රයා - බන්ධව්ගාර් ජාතික වනෝද්යානය, මධ්යප්රදේශ් ප්රාන්තය, ඉන්දියාව
ඡායාරූපය - ස්ටීව් වින්ටර්


අමෙරිකානු බයිසන් ගවයා - විචිටා කඳුකර වනසත්ව අභයභූමියඔක්ලහෝමා ප්රාන්තය, එක්සත් ජනපදය
ඡායාරූපය - ජෝර්ජ් මොබ්ලි


රුසියානු දුඹුරු වළසා - ක්රොනෝට්ස්කි අභයභූමිය, රුසියාව
ඡායාරූපය - මයිකල් මෙල්ෆර්ඩ්


ග්රිස්ලි වළස් පැටවුන් - කැනඩාව
ඡායාරූපය - ඔලිවර් ක්ලින්ක්


ආක්ටික් හිවලා - ග්රීන්ලන්තය
ඡායාරූපය - ස්ටීවන් ඕකස්


කැළෑ බල්ලා - බොට්ස්වානා, දකුණු අප්රිකාව
ඡායාරූපය - ඉජාස් භාති


හම්ප් බැක් තල්මසා - චැතැම් සමුද් සන්ධිය, ඇලස්කාව, එක්සත් ජනපදය
ඡායාරූපය - කෝයි අයූන්


සුදු (ඇළිමොණරා - සරසෝටා, ෆ්ලොරිඩා ප්රාන්තය, එක්සත් ජනපදය
ඡායාරූපය - ෆිල් පමෙල්


සිංහයා - එලිසබෙත් රැජිණ ජාතික වනෝද්යානය, උගන්ඩාව
ඡායාරූපය - ජොඑල් සර්ටෝරී

 

 

 

Sri Lankan





 

 
 

 Sri Lankan


--

HOW TO SPOT A SRI LANKAN...!!!!

ARE U A SRILANKAN?????????

This is so true and so funny. You know that you are definitely a Sri
Lankan if:

 * Everything you eat is flavored with garlic, onion and
Chilies.

*You try and re-use gift wrappers , gift boxes,
aluminum foil and of course disposable cups & plates.

 
*You try to eject food particles from between your teeth
by pressing your tongue against them and making a
peculiar noise like, tshick, tshick!

 

You are standing next to the two largest size suitcases
at the Airport
.

* You arrive one or two hours late to a party, and think
it's normal
.

* Your toilet has a plastic bowl next to the commode.

* You name your children in rhythms (example, Honey &
Money, Sita & Gita, thunga & --singhe, Nimal & Vimal)

* All your children have pet names, which sound nowhere
close to their real names.

* You take Sri Lankan snacks anywhere it says 'No Food
Allowed'

* You talk for an hour at the front door when
leaving someone's house.

* You load up the family car with as many people as
possible.

* You use plastic to cover anything new in your house
whether it's the remote control, VCR, carpet or new
couch.


* Your parents tell you to not care about what your
friends think, but they won't let you do certain things
because of what the other Uncles And Aunties' will
think.

 * Your kids say uncle and auntie to anyone
older related or not.

* Owning a rice cooker is a top priority.

* Use the dishwasher to store dishes - use it only for
special occasions.

* Say 'NO' after every sentence. i.e . that's good NO,
very expensive NO...etc

* Men use the word 'PUT' frequently i.e PUT a drink, PUT a
Jump
, Put a nap !


* You live with your parents even if you are 40 years old.
(And they like it that way).

* If she is NOT your daughter, you always take interest in
knowing whose daughter has run with whose son and feel
it's your duty
to spread the word.

* If you don't live at home, when your parents call, they
ask if you've eaten, even if it's midnight

 * When your parents meets a Sri Lankan for the first time
and talk for a few minutes, you soon discover they are
your relatives..

* Your parents don't realize phone connections to foreign
countries have improved in the last two decades, and
still scream at the top of their lungs while talking.

* You have bed sheets on your sofas so as to keep them
away from getting dirty but the sheet on your bed has
not seen water for months!

* It is embarrassing if your wedding has less than 500
people.
(How abt ur wedding... hehe)

* You list your daughter as 'fair and slim' in the
matrimonial no matter What she looks like.

 * You have a big cabinet in your hall to keep glass wares
& ceramic utensils (you have never used)

You have really enjoyed reading this mail because you
know some, or most of them apply to you.
 everybody is a Bugger(good bugger, nice bugger, useless
bugger etc)




Can You Identify these gigantic Temples, Those are located in Kaduwala - Kalaniya Road close to the water world

Colombo Port Expansion @ 12 August 2013

ෆොන්ටෙරා මැරුවත් නොකී කතා


Tuesday, August 6, 2013

Russia bans all Fonterra products නවසීලන්තයේ නිෂ්පාදිත සියලුම කිරි සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන තම රට තුල තහනම් කිරීමට රුසියානු ආණ්ඩුව තීරණය කර ඇතැයි The New Zeland Hareld පුවත් සේවය වාර්ථා කරයි.








Russia has made one of the most extreme responses to Fonterra's contamination scare so far, banning all goods made by the New Zealand dairy giant, according to media reports.

Russia was not on the list of affected countries released by Trade Minister Tim Groser yesterday, which included New Zealand, Australia, China, Vietnam and Thailand.

Russian news agency RIA Novosti reported that the country's consumer-protection watchdog was recalling Fonterra's products, including infant formula, and advising consumers in Russia not to buy its products.

A Fonterra director told Radio NZ last year that the company sold around US$120 million worth products, mainly butter and cheese, each year in Russia.

China has introduced a blanket ban on all New Zealand milk powder imports, Groser told TVNZ's Q&A this morning.

Fonterra yesterday announced that a dirty pipe at its Hautapu plant in the Waikato might have contaminated three batches of a whey protein called WPC80 with bacteria that can cause botulism, a potentially fatal illness.

Fonterra said eight of its customers, most of whom have still not been named, could have used the affected batches in a range of infant formula products and soft drinks.




source http://www.nzherald.co.nz/business/news/article.cfm?c_id=3&objectid=10908148





නවසීලන්තයේ නිෂ්පාදිත සියලුම කිරි සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන තම රට තුල තහනම් කිරීමට රුසියානු ආණ්ඩුව තීරණය කර ඇතැයි The New Zeland Hareld පුවත් සේවය වාර්ථා කරයි.

රුසියානු RIA පුවත් ඒජන්සිය උපුටා දක්වනින් Hareld පුවත් සේවය පවසන්නේ රුසියානු පාරිභෝගික ආරක්ෂක බලධාරීන් විසින් බිළිඳු කිරි ආහාර ඇතුළු සියළු ෆොන්ටෙරා නිෂ්පාදන නැවත හරවා යවන බවයි.ෆොන්ටෙරා අධ්‍යක්ෂකවරයකු පසුගිය වසරේ තහවුරු කලේ තම සමාගමේ කිරි ,චීස් බටර් ඇතුළු ඇමරිකානු ඩොලර් මිලියන 120 ක නිෂ්පාදන රුසියාවට විසින් පරිභෝජනය කරන බවයි.

ලොව විශාලතම කිරි ආහාර නිෂ්පාදන සමාගම වන නවසීලන්ත ෆොන්ටෙරා සමාගමේ කිරි නිෂ්පාදන තුල තිබී බොටියුලිම් (botulism) කාරක උග‍්‍ර විෂ බැක්ටීරියාව චීනයේ ආහාර තත්ව පරීක්‍ෂාවේදී හමු වීම හේතුවෙන් චීනය විසින්ද ෆොන්ටෙරා නිෂ්පාදන සියල්ල තම රට තුල තහනම් කල බව මීට පෙර වාර්ථා විය.


අරුණි ගේ බොලොග් එකේ කොකා කොලා වලට එරෙහි සටහන් කරන කොමෙන්‍ටු , අරුනි දිගටම මකන නිසා මේ ආකාරයට මගේ කමෙන්ට ලබාදෙමි.


 අරුණි ගේ බොලොග් එකේ කොකා කොලා වලට එරෙහි සටහන් කරන කොමෙන්‍ටු , අරුනි දිගටම මකන නිසා මේ ආකාරයට මගේ කමෙන්ට ලබාදෙමි. පාඨකයන්ගේ
කොමෙන්‍ටු බලා පිලිතුරු දීමට පුලුවන් ඒවා පමනක් අනුමත කරන ක්‍රමවේදයත් හොද ක්‍රමයක් තමා  බලාගන යනකොට. ප්‍රජාත්තන්ත්‍ර වාදය ආණ්ඩු විතරක් පිලිපැද්දට මදි.  ස්පැම් නම් වලක්වන ක්‍රම ඔනිතරම් තියෙන්නේ ඒකාධිපති බල තල පාවිචිචි නොකර

මේක තමා අරුණිගේ කොකා කොල ලිපිය සහ කමෙන්ට්


 http://arunishapiro.wordpress.com/

  මේ කමෙන්ට් එක දහ පාරකට වඩා දැම්ම ඒත් මකනව







පරම සත්‍ය විද්යාවක් ගැන මා දන්නේ නැත. මා කිසි දිනක විශ්වාසද නොකරනු ඇත.  මුලද්‍රව්‍ය ගැන හා පරමාණු ගැන අල්ප දෙනුමක් ඇති බවයි පේන්නේ. ක්වොන්ටම් භෞතික විද්‍යාව අධයනය කල අයෙකුට පලමු පිලිතුර ගැන අදහසක්  ගත හැකි. කාලය පවා සාපෙක්ශය. මුලද්‍රවය බොහෝ ගනනක් හදන්නේ කෘතිමව. මට මතක හැටියට 20 කට වඩා. ක්වක් අංශු තමා දැනට දන්නා ඔය කියන නිපපේශ මටටම මම කියන්නේ ඔයට පල්ලැහටත් ඉදිරියේ දී යයි. ක්වොන්ටම් තමා මගේ ආසම විනොදාංශය

බහුජාතික සමාගම කරන විනාශය ඔප්පුකරන්න පුලුවන් සහ ඔප්පු කරමින් පවතිනව. මම කියන්නේ මට ගොචර දේ ඔබ කියන්නේ ඔබට ගොචර දේ. මම මේ සම්බන්ද විශේය පරීක්ශන නොකරමි. නමුත් නිරික්ශනය කරමි.  මේ රටේ වතුර සල්ලි වලට ගන්න යටි කුට්‍ටු වැඩ යනව . අපි ඉඩ දෙන්නැ.

විද්‍යානයන් එකග නොවනේ මායි ඔබයි කොකා ට් එකග නොවනව වගේම් තමා. හේතු තියනව

ඇමරිකාව ඩොලර් ජවාරම කරන්නේ මෙහෙමයි. කෙනඩි 1970 දී මුල්‍ය ආයතනවලට කියනව ඔයිල් ට්‍රෙඩ් කරන්න පුලුවන් $ විතරයි කියල මේකට ප්‍රදාන ඔයිල් ඩ්‍රිලර්ස්ලා කැමති කරගන්නව. සෞදි ඇ‍රැම්කෝ වගේ අය. ද්වි පාරිශික මුදල් තහනම්. අපි නම් එහෙන් මෙහෙන් කරනව චිනේ දැන් කරනව. ගොඩක් රටවල් රංතරන් වලින් තමාගේ සංචිත මිල කරනව. ඒත් ඇමරිකාව ගහන සල්ලි වලට රංවලින් ඇමරිකාව වගකියන්නේ නැ. කොටිම්ම කිවුවොත් ඇමරිකාවේ මහ බැංකුව ප්‍රයිවට් කොම්පැනි එකක්. ඒක ලොකේම ගොනාට අන්දලා විනිමය වංචා කරනව. මේ ගැන මට පොතක් උනත් ලියන්න පුලුවන්. කොට් ඉන්ඩෙක්ස් එක කියවන කෙනෙකුට පෙනව ඩොලර් හෙජ් කරන විදිය

මම ලංකාවේ ජිවත් වුනාට පිටරට රාජකරි වලට යනව.  උපදෙස් දෙනව ගන්නව නොයෙක් රටවල් සමග

මම කියන්නේ මගේ පර්යෙශ්න ගැන නොවේ මගේ නිරිශන ගැන. කොකා කොලාට ඇත්ටේ නිරික්ශන පමනි. කවුරුහරි විද්‍යාත්මකව ඔප්පුකල පමනින් මම භාවිතා නොකරමි. පිරිපහදු කල මුත්‍රා බීමට ඉතා සුදුයි , ස්වාභාවික ජලයට වඩා. නමුත් මම තවම නොබමි

මැදපෙරදිග, වියට්නාමේ ඇතුලු රටවල අතිවිශාල ජන සංහාර කරමින් අපේ රටේ මානව අයිතිවසිකම් ගැන කතා කිරීම , ඔය ඇමරිකාවට ආපු චන්ඩ මරුත වලදී සත්තු වගේ ම්ංකොල්ල කැම ස්ත්‍රි දුෂණ කොච්චර වුනාද කියල වාර්තා ඇතිනේ. දවසකට කී දෙනෙක් දුශනය වෙන්වද මත්කුඩු ජාවාරම් නිසා මැරෙනවද කියල හොයල ලියන්න පුලුවන්. මොන රටෙත් අපරාධකරයෝ තමමයි පාර්ලිමෙන්තු යන්නේ.

මේ පිලිතුරු කොකාගෙන් පිට නිසා තෙරුමක් නැති වාදයක්. වෙලාව කාගෙත් අපතෙයනව. ඔබට දිනුම්! කොකා කොලා බී මගෙත් ආයුශ ගෙන ජිවත් වෙවා යැයි කොකා කොලා බොන්නන්ට අහිතකින් තොරව මෙත් පතමි!!!

ShareThis

ShareThis

Subscribe via email

Enter your email address:

Delivered by FeedBurner

Pages

Facebook Badge

නිතර සෙට් වෙන කස්ටිය

muthunayake@gmail.com

muthunayake@gmail.com