
මුහුදෙන් ගොඩ ගන්නවා පැරනි පෙට්ටියක් ඒක හිතුවක්කාර කමට ඇරල මහා නස්පැත්තියකට මුල පුරනව මේක ටිකක් මමී චිත්‍රපටිය වගෙයි. කොහොම හරි කතාව ටිකක් සංකීර්නයි මේ අතර අත්භුත ජිවීන් ගැන පරික්ෂණ කරල අතහැරපු ගුහාවක් එහෙම හම්බවෙන. මේක පරිගනක ක්‍රිඩාවක් මුලික කරගෙන හදපු එක්ක. ඒක නිසා ක්‍රියාදාම ගතියක් තියෙනව.
බාගන්න