Thursday, March 18, 2010

රහුමන් ගේ සංගිතය!!!!!!! Jai Ho- A.R.Rahman's Live Concert @ Sydney 2010



රහුමන් ගේ සංගිතය ගැන වර්නනා කරන්න තරම් දැනුමක් මට නැතිවුනාට ආසියාවේ කැපීපෙනෙන තරුවක් වන මොහුගේ සිඩ්නි ප්‍රසංගයක් රසවිදින්න මේ විඩියෝව ලබා දෙන්න පුලුවන්

මේ ඔහු දායක වු ඉංග්‍රිසි චිත්‍රපට
Elizabeth: The Golden Age
Warriors of Heaven and Earth

Slumdog Millionaire
Passage
Couples Retreat
The Desire
The 19th Step

බාගන්න

Friday, March 12, 2010

The Vampire's Assistant (2009) පාප මිත්‍ර සේවනය!!!!!


පාප මිත්‍ර සේවනය හොද නැ කියනවනේ. මේ හොද වැදගත් කොලුවටත් ඉන්නව අති ජාත ගජයෙක් බුල්ම තමයි. අන්තිමට මිනිහ නිසා වැම්පයරයෙක් වෙන්න වෙනව. මේකෙත් ඉන්නවා අර X-man වල වගේ කට්ටිය. බැලුවට වරදක් නැ. වැම්පයර් කිව්වට බය හිතෙන කිසි දෙයක් නැ.ඔය හැරි පොටර් වගේ කතා වලට ආස අයට හොදයි.
secretmyth
ගාව තියෙනව හොද කොපි



http://www.imdb.com/title/tt0450405/
6.3/10 5,731 votes

Tuesday, March 9, 2010

මිනිස්සු කැම කාල වෙනස් වුනාද? කැම කන්න වෙනස් වුනාද?BBC Horizon 2010 Did Cooking Make Us Human


මිනිස්සු කැම කාල වෙනස් වුනාද? කැම කන්න වෙනස් වුනාද? මේ ගැන ඉතා හොද වැඩ සටහනක් හම්බ වුනා BBC එකෙන් කරපු. තාත්වික දර්ශන සමග මිනිසාගේ දඩයම් ජීවිතය පෙන්නුම් කරනව.

බාගන්න

Monday, March 8, 2010

Edge of Darkness (2010)සුපිරි නලු මෙල් ගිබ්සන් !!!


සුපිරි නලු මෙල් ගිබ්සන් රගන මෙම චිත්‍රපටිය පාදක වෙන්නේ නන්නාදුනන පිරිසක් විසින් වෙඩිතබා ඝාතනය කරනව. මේ ගැන අග මුල සොයන මොහු ඔවුන් ගෙන් පලිගන්නා අයුරු තමා පෙන්වන්නේ. මෙල් ගිබ්සන්ට ආස නිසා කොහොමත් මම මේක බැලුවා. මොහු විසින් කරල තියන දස්කම් හැටියට නම් මේක සාර්ථකයි කියන්න බැ. මම හිතන්නේ ආර්ථික අවපාතය නිසා අඩු වියදම් බ්ජට් නිර්මානයක් වගේ මට පේන්නේ. කොහොම වුනත් බලන්න පුලුවන් කතාවක්.



http://www.imdb.com/title/tt1226273/
7.0/10 9,105 votes

Friday, March 5, 2010

The Box (2009/I) නුබට $ 1 මිලියනයක් දෙනව!!!


මේක නම් හරි අමුතු කතාවක් කතාව හදපු කට්ටිය මොකක් කියන්න හදනව කියල නම් මට තේරෙන්නේ නැ. සාමාන්‍ය ජිවිතයක් ගතකරන ගෙදරකට එනව අමුතු විරුපී මිනිසෙක් ඔහු ගේනව පෙට්ටියක් ඉට පසු කියනව ඒකේ බොත්තම එබුවොත් කොහේ හරි මිනිසෙක් මිය යනව හැබයි නුබට $ 1 මිලියනයක් දෙනව කියල. මේක ඉතා හොද කතාවක් කියන්න නම් බැ. කතාවේ හැටියට මට නම් තේරුනේ කාන්තාවෝ සල්ලි වල කැදරයි කියල.
අමුතු කතා වලට ආස අයට නම්හොද වෙයි

http://www.imdb.com/title/tt0362478/
6.0/10 12,261 votes

ShareThis

ShareThis

Subscribe via email

Enter your email address:

Delivered by FeedBurner

Pages

Facebook Badge

නිතර සෙට් වෙන කස්ටිය

muthunayake@gmail.com

muthunayake@gmail.com