
මේක ගොඩක් අය බලල ඇති. Prison Break කතාමාලාවෙන් පසු ටික කලක් ඉදල මේකට සෙට් වුනා. සීඩ් තියන ටොරන්ටත් අඩුයි පලවෙනි කොටස් වලට කොහොමහරි ඉවසලා බාගත්ත කොටස් 25 කින් යුත් පලවෙනි පරිච්චේදය ඔක්කොම 5 ක් තියනව වගේ. මගදී අල නොවුනොත් දිගටම බලනව. මේකයි වෙන්නේ මගී ගුවන් යානයක් වැටෙනව පාලු අබිරහස් දිවයිනකට. මේ දිවයිනේ සිදුවෙන සිද්දි හා දිවි ගලවාගත් අයගේ අතිත සිද්දි සමග මුසුවෙමින් කතාව ගලා යනව සාමාන්‍ය චිත්‍රපටි වර්ගිකරනයවන හොල්මන්,ක්‍රියාදාම ,ආදි සියලු අංග තියනව ...
http://www.imdb.com/title/tt0411008/
Rate: 9.1/10
ටොරන්ටය බාගන්න