
පාප මිත්‍ර සේවනය හොද නැ කියනවනේ. මේ හොද වැදගත් කොලුවටත් ඉන්නව අති ජාත ගජයෙක් බුල්ම තමයි. අන්තිමට මිනිහ නිසා වැම්පයරයෙක් වෙන්න වෙනව. මේකෙත් ඉන්නවා අර X-man වල වගේ කට්ටිය. බැලුවට වරදක් නැ. වැම්පයර් කිව්වට බය හිතෙන කිසි දෙයක් නැ.ඔය හැරි පොටර් වගේ කතා වලට ආස අයට හොදයි.
secretmyth
ගාව තියෙනව හොද කොපි
http://www.imdb.com/title/tt0450405/
6.3/10 5,731 votes