

මහා රාවණා ගේ රාජ වංශයටත් එහාට ගිය අතීතයක් ඇති මේ ලක් බිම අවසන් වරට හයවන පරාක්‍රම 1449 දී ලක්බිම එක්සේසත් කල පසු නොයෙක් ආකාරයේ කුමන්ත්‍රණ ,පාවා දීම හමුවේ අසරණ වු ලක්මාතාව 2009 මැයි මසදී අතිගරු මහින්ද රාජපක්ෂ ජනාධිපති හෙවත් නිදහස් ලංකාවේ ජනරජු විසින් එක්සේසත් කරගන්නා ලදී. මෙහිදී දෙමල ත්‍රස්තවාදය සමග දහස් ගනන් වු බටහිර මෙන්ම ආසියාතික කුමන්ත්‍රන විශාල ප්‍රමාණයක් සමුල ඝාතනය විය හෝ අඩපන විය.
නමුත් සිංහලයාට සියල්ල ටික කලකින් අමතක වෙන ප්‍රභාකරන් න්‍යායේ සිට කවදත් බටහිරට කහින රුකඩයක් වු එක්සත් ජාතික පක්ෂ නායකත්වය විදේශ බලවේග මගින රජය ජන්දයකට ඇදදමා මඩ ව්‍යාපාර මතින් අදුර දර්ශි බලකාමී එහෙත් අති විශිෂ්ට යුද විරුවෙක් කරපින්නාගෙන නැවතත් අස්ථාවර රාජ්ජයක් සදහා වු පුස්ස ජනවාරි 26 වැනි දා බහුතර සිංහල බෞද්ධ බලවේගය විසින් පරාජය කරන ලදී. උතුරු වසන්තය තියා මොන ආශ්චර්ය ගෙනාවත් මේ රට බෙදීමට මෙරට දෙමල ජනයා සැදී පැහැදී සිටින බව සිංහලයාට පණිවිඩයක් මෙම ජන්ද ප්‍රතිපල මගින් දී ඇත. රජය මේ පිලිබදව මිට වඩා ගැබුරෙන් අධ්‍යනය කර පිලියම යෙදිය යුතුය.
එක්සත් ජාතික පක්ෂයේ නායකයාගේ බලාපොරොත්තුව ඉෂ්ට වුවත් ජන්ද අපේක්ශකයා සිහිනය ඔහු තවම දකිමින් සිටී. බටහිර බලවේග වල ආසියතික ප්‍රතිමුර්තිය වු අවුන් සාන් සුකී ගේ ලාංකීය මොඩලය වීමේ අවසාන සිහිනය දැකීමට පටන් ගත්තා පමනි. මේ සිහිනය ගැන මම හිතන විදිහට රජයටවත් හරි අවබොදයක් නැති බවය. හැබැයි කවදාවත් මොහුට අවුන් සාන් සුකි විමට බැරිය මොකද ඇය 59% ක් ජයග්‍රහණයක් ලබා ගෙන පැමිනියත් මොහුට එම තත්වයට ලගට ඒ මට හැකියාවක් නොලැබු නිසා. බටහිරින් ලැබුනු සල්ලි ටික ගෙවා හොටල් බිල හිග වු දාට වෙටර් ලා බෙල්ලෙන් ඇද එලියට දාන්න කලින් මහත්තයෙක් වගෙ එලියට ඇවිත් විපක්ෂ නායක කම බාරගෙන පෙර දවස මෙන් රටට වැඩක් කරන ගෞරවයෙන් ඉල්ලා සිටිමි.
muthunaayaka@gmail.com