Tuesday, February 22, 2011

කවුරුහරි දන්නවද Report Abuse හරියට කම්පේන් කරන්න මේ හම්බයාට විරුද්ධව www.blogger.com ට


කවුරුහරි දන්නවද Report Abuse හරියට කම්පේන් කරන්න මේ හම්බයාට විරුද්ධව www.blogger.com ට ,මම වැඩේ කරන්න ගියා Report Abuse යටතේ හරියට දන්නැතුව කරන්න බැ. අපි විශාල ප්‍රමාණයක් කලොත් මේක ගොඩයයි. නිතිගැන දැනුම තියන කෙනෙක් ඔනි.
මේ හම්බයා මෙහෙම කියනව

http://mohomad.blogspot.com

---------------------------
මුස්ලීම් වරුන් වැළකිය යුතුයි
මුස්ලීම් වරුන්ට අල්ලාට හැර අනෙකුත් කිසිවෙකුට වැඳීම සුදුසු නැත, සියල්ලටම වඩා ශ්‍රේශ්ට වන්නේ අල්ලාහ් බැවින් වෙන කිසිවෙකුට හෝ වැඳීම අල්ලාට කරන අපහාසයකි. ඔබ දන්නා පරිදි මුස්ලීම් අපි කිසි විටෙකත් ගුරුවරයෙකුටවත් වඳින්නේ නෑ. එය ගුරු වරුන්ට කරන අපහාසයක් නෙමෙයි, එහෙම කරන්නේ අල්ලහ්ට අපහාස වීම වැළක්වීමට.

පහත දක්වෙන සුරා වලට අනුව අල්ලාහ් හැරෙ වෙන අයට වැඳීම හෝ වෙන අයට අල්ලාහ් ට ලැබිය යුතු ගවුරවය ලබා දීම නොකළ යුතු දෙයකි. වෙලාව ගත වන බැවින් මේවා සිංහලට පරිවර්තනය කරමින් සිටීම අනවශ්‍යයයි සිතෙනවා.
--------------------------------

බුද්ධාගම
බුද්ධාගම කියන්නේ ඉතාමත් වෙනස් දෙයක්. එම ආගමට අනුව ලෝකය මැවූ දෙවියෙක් නෑ. ඒත් ලෝකය ආරම්භ වුන ආකාරය ගැන කිසිවක් කියන්නේත් නෑ. ඉතින් මේ බුද්ධාගමේ ගොඩාක් වැරදි තිබෙනවා. මෙමගින් ඒ ගැන දැක්වෙන ලිපි පළ කරනවා.


Report Abuse

http://www.google.com/support/bin/request.py?contact_type=lr_legalother&product=blogger



Report Spam

එසේ නම් පහත සබැදියට යන්න

රපෝර්තු කරන්න[http://www.google.com/support/blogger/bin/request.py?contact_type=spam]

විවෘත වන පිටුවේ පහල කොටසේ ඇති ”Please provide the URL of the blog in question (e.g. http://example.com)” ස්ථානයේ ඇති Text Field එකේ http://mohomad.blogspot.com/ යන්න Paste කර Submit කරන්න

ShareThis

ShareThis

Subscribe via email

Enter your email address:

Delivered by FeedBurner

Pages

Facebook Badge

නිතර සෙට් වෙන කස්ටිය

muthunayake@gmail.com

muthunayake@gmail.com