
මේ කතාව හරිම ලස්සන ඒ වගේම ආදර්ශයක් ගන්න පුලුවන් කතාවක්. මෙහෙමයි වෙන්නේ පාසල් වයසේ පසුවෙන ජුනෝ ගැබ් ගන්නවා. ගෙදර අය, පාසල ,සමාජය තුල ගැටීම දරුවා ට ස්වාභාවිකව මවකට දැනෙන ආදරය මනාව ඉස්මතුකරල තියනව. ඔස්කාර් සම්මාන ඇතුලුව සම්මාන 50 කට අධික ප්‍රමාණයකට පත්‍ර වු මෙය තරුණ වයසේ සේම ලමයි ඉන්න වැඩිහිටියොත් බැලුවොත් හොදයි.
බාගන්න