Wednesday, March 23, 2011

Made in Dagenham (2010) කාන්තාවෝ නම් මේකට ඉතා කැමති වෙයි











කාර්මීකරනයත් එක්ක ආරම්භ උන මහා පරිමාන කර්මාන්ත ශාලා වල කාන්තාවන් වැඩ කලේ අඩු පඩියට, 1960 ගනන් වල ෆොඩ් පැක්ටරි එකේ හිටපු කාන්තාවකට මේක ඇල්ලුවේ නැ. ඇය ඉල්ලීම් දිනාගත් අයුරු ඉතා සාර්ථක ලෙස සිනාමාවට නගල තියෙනව. මේක සත්‍ය කතාවක් වගේම HR වල තියෙන scientific Management වල ඉදල Human relation වලට පරිවර්තන යුගය මානා ලෙස පෙන්නුම් කරනව. කාන්තාවෝ නම් මේකට ඉතා කැමති වෙයි

IMDB 7.0/10

Thursday, March 17, 2011

V (TV Series) 2009 හොදම කතාවලින් එකක්


V ඒලියන් කතාව මම පොඩිකාලේ බලපු හොදම කතාවලින් එකක් සමහර අයට මතක ඇති මේ කතා මාලාව, දැන් ඒකේ දෙවැනි කොටස යනව. බලන්න ඔනි අය V 2009 කියල Torrentz.com වල බලන්න Eztv වල හොද කොපි තියෙනව. කතාවනම් නියමයි

http://www.imdb.com/title/tt1307824/

7.5/10

ShareThis

ShareThis

Subscribe via email

Enter your email address:

Delivered by FeedBurner

Pages

Facebook Badge

නිතර සෙට් වෙන කස්ටිය

muthunayake@gmail.com

muthunayake@gmail.com