Friday, April 5, 2013
Phone Chargers
ඔබ මෙතෙක් නොදුටු අන්දමේ අපූරු Phone Chargers 30ක්
ස්මාට් ෆෝන් භාවිතා කරන ගොඩක් දෙනෙක්ට තියන ගැටලුව තමයි බැටරි ඉක්මනින් ක්ෂය වීම. ඒ අපහසුතාවෙන් මිදීමට භාවිතා කළ හැකි ඇප්ස් ගණනාවක්ම අන්තර්ජාලයේ තිබෙනවා. නමුත් ස්මාට් ෆෝන් එක නැවත ආරෝපණය කර ගැනීමට තිබෙන්නේ ඔබේ චාජරය පමණයි නේද ? නෑ...ඒ සඳහාත් අපූරු ලෙස නිර්මාණය වුණු චාර්ජර් වර්ග ගණනාවක්ම වෙළඳපොලේ තිබෙනවා. දැන් ඔබට ස්මාට් ෆෝන් එක චාජ් කර ගැනීමට විදුලි බලය අනවශ්‍යයි.

Hand Turbine Smartphone Charger
ඔබේ ස්මාට් ෆෝන් එක අතින් කරකවන ටර්බයින් එකක් මගින් ආරෝපඅය කරගන්න අවශ්‍ය නම් මේ ඒ සඳහා භාවිත කල හැකි උපකරණයක්. මෙහි රේඩියෝවක්ද අන්තර්ගතයි.

CampStove
තාපය විදුලිය බවට හැරවීම මෙයින් සිදු වෙනවා. ගිනි දල්වා මොබයිල් ෆෝන් එක චාජ් කරගන්න.

Epiphany onE Puck
උණු කෝපි කෝප්පයක රස බලන ගමන් ජංගම දුරකථනය ආරෝපණය කරගන්න.

Electree
ඔබගේ නිවස හෝ කාර්යාලයේ අලංකරණයට තැබිය හැකි මේ කුඩා ගස ආලෝකය විදුලියට හරවා දුරකථනය චාජ් කර දෙන්නට සමත්.

PowerTrekk
මෙයින් ජංගම දුරකථනයේ බැටරි චාජ් කර ගැනීමට අවශ්‍ය ජලය පමණයි.

PowerPot
මේ උපකරණයත් තාපය මගින් විදුලිය ජනනය කරන චාර්ජරයක්.

Solar Sunflower
මේ හුරුබුහුටි සූර්ය පැනලය ජනේලයක් අසල තබා පහසුවෙන්ම ස්මාට් ෆෝන් ආරෝපණය කරගන්න පුළුවන්.

BikeCharge
ඔබගේ බයිසිකලයට සම්බන්ධ කළ හැකි මේ චාජරය මගින් බයිසිකල් පදින අතරතුර දුරකථනය ආරෝපණය කරගැනීමට පුළුවන්.

Mini Kin Wind Powered Charger
සුළං බලයෙන් ක්‍රියාත්මක වන චාජරයක්.

HYmini
සුළං බලයෙන්, සූර්ය බලයෙන් හා විදුලි බලය ගබඩා කර තබාගෙන ආදී සියලු ක්‍රම වලින් ජංගම දුරකථනය නැවත ආරෝපණය කිරීමට මෙමගින් හැකියාව ලැබෙනවා.

Solarmonkey Adventurer
කඳු නගින්නන් ආදී ක්‍රියාදාම වල යෙදෙන අයට ගැලපෙන සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන චාජරයක්.

Ray Solar Charger
ඕණම එළිය ඇති ජනේලයක් හා සම්බන්ධ කර ජංගම දුරකථනය මේ හරහා ආරෝපණය කළ හැකියි.

WakaWaka Power
සාක්කුවේ ගෙන යා හැකි මේ සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන චාජරයෙහි පැය 40ක reading light එකක්ද තිබෙනවා.

Soccket
මේ පා පන්දුවෙන් ඔබ ක්‍රීඩා කරන විට එහි සිදුවන චලනය විදුලිය ලෙස ගබඩා වෙන්වා. පසුව ජංගම දුරකථනය ආරෝපණය කිරීමට යොදාගත හැකියි.

Window Solar Charger
Ray Solar Charger මෙන්ම භාවිතා කල හැකි ඝණකමෙ අඩු චාජරයක්.

Energizer Dual Inductive Charger
Qi-enabled devices වලට භාවිතා කළ හැකි රැහැන් රහිත චාජරයක්.

Energi+ Backpack
ඔබගේ ඕණෑම ආකාරයක ජංගම උපකරණයක් ආරෝපණය කර දෙන්නට මේ බෑගයේ ඇති තාක්ෂණය සමත්.

Everpurse
ජංගම දුරකථනය පර්ස් එකේ දාගෙන ගිහින් පුරුදු අයට වටිනා චාජරයක්.

PowerKiss
වයර් තියන චාර්ජර් භාවිතා කරල ඇති වෙලා නම් මේ වගේ එකක් භාවිත කරන්න.

Phorce
එකවිට උපකරණ තුනක් චාජ් කිරීමේ පහසුකම මේ බෑගයට තිබෙනවා.

POP
මේ චාජරය මගිනුත් උපකරණ කිහිපයක් එක විට ආරෝපණය කළ හැකියි.

TYLT VU Wireless Charger
ජංගම දුරකථනය චාජ් වන විට එහි තිරය පහසුවෙන් නැරඹිය හැකි පරිදි නිමවා තිබෙන මෙය රැහැන් රහිත චාර්ජරයක්.

Nokia Wireless Charging Pillow by Fatboy
ඔබේ නොකියා ලුමිනා දුරකථනයට අදිමට ගැලපෙන චාජරයක්.

BrightBox
අවන්හල් හිමියන්ට තමන්ගේ පාරිභෝගිකයන්ගේ ජංගම දුරකථන ආරෝපණය කරගැනීම සදහා ලබා දිය හැකි කදිම සේවාවක්.

Thermoelectric Converter
ෆූජි ආයතනය විසින් නිශ්පාදිත මේ චාජරය මගින් ඔබගේ ශරීර උණුසුම විදුලිය බවට හරවනවා.

Orange Power Wellies
ඔබගේ යටි පතුලේ උණුසුම විදුලිය බවට හරවා ස්මාට් ෆෝන් එක චාජ් කර ගැනීමට මෙය භාවිතා කරන්න.

InStep NanoPower
ඇවිදීමේදී හෝ දිවීමේදී උපදින ශක්තිය දුරකථනය ආරෝපණය කිරීමට යොදාගත හැකි සපත්තුවක්.

Orange Power Pump
පාදය මගින් ක්‍රියාත්මක කරවිය හැකි මෙය තවත් කදිම චාජරයක්.

Cube Magic
ක්‍රීඩාවක් කරමින් දුරකථනය ආරෝපණය කරගන්න.

Gotwind Dance Charger
ඔබ නටන අතරතුර හෝ ව්‍යායාමයේ යෙදෙන අතරතුර ජංගම දුරකථනය ආරෝපණය කර ගැනීමට මේ හරහා පුළුවන්.

Subscribe to:
Posts (Atom)
ShareThis
ShareThis
Subscribe via email
Pages
Facebook Badge
නිතර සෙට් වෙන කස්ටිය
muthunayake@gmail.com
muthunayake@gmail.com