
සුපිරි නලු මෙල් ගිබ්සන් රගන මෙම චිත්‍රපටිය පාදක වෙන්නේ නන්නාදුනන පිරිසක් විසින් වෙඩිතබා ඝාතනය කරනව. මේ ගැන අග මුල සොයන මොහු ඔවුන් ගෙන් පලිගන්නා අයුරු තමා පෙන්වන්නේ. මෙල් ගිබ්සන්ට ආස නිසා කොහොමත් මම මේක බැලුවා. මොහු විසින් කරල තියන දස්කම් හැටියට නම් මේක සාර්ථකයි කියන්න බැ. මම හිතන්නේ ආර්ථික අවපාතය නිසා අඩු වියදම් බ්ජට් නිර්මානයක් වගේ මට පේන්නේ. කොහොම වුනත් බලන්න පුලුවන් කතාවක්.
http://www.imdb.com/title/tt1226273/
7.0/10 9,105 votes