Friday, August 23, 2013
දිවි නසා ගන්නට ඕන නම් කිරිපිටි බිව්වට කමක් නෑ!
- වෛද්‍ය පාලිත සමන් ජයකොඩි
                          
අපේ ශරීරයට අවශ්‍ය විවිධ පෝෂණ පදාර්ථ ලබාගැනීමට කිරිපිටි බීම අත්‍යාවශ්‍යයි කියල මතයක් සමාජයේ පැතිරිල තියෙනව නේද?
                          
මේක කිරිපිටි සහ කිරි නිෂ්පාදනය කරල බෙදා හැරල සාමාන්‍ය මහජනතාවගෙන් අයුක්‌තිසහගත ලෙස මුදල් හූරගෙන කන බහුජාතික සමාගම් මේ රටේ ඇතිකරපු මතයක්. අපේ ශරීරයට වෙනත් කිසිම ආහාරයකින් ලබා ගන්නට බැරි බව අඟවමින් කිරි බීමෙන් පමණක් ලබාගත හැකි යෑයි කියන ප්‍රධාන සංඝටක දෙකක් ගැන මේ සමාගම් ජනතාවට කියනව. ඒ තමයි ප්‍රොaටීන් සහ කැල්සියම්.
                          
මේක තනිකරම මුසාවක්. කිරි කියන්නෙ ඕනම සතෙකු ගෙ ඉතා කුඩා කාලෙ අවශ්‍යතා පිරිමහන්න හැදිල තියෙන බීමක්. කුඩා දරුවන්ට මවුකිරි, හරක් පැටවුන්ට එළකිරි. මේවයේ සංයුතිය හැදිල තියෙන්නෙත් ඒ ඒ සතාට විශේෂ වෙන විදිහට. මවුකිරිවල සංයුතිය අනුව මුල්තැන ලැබෙන්නේ මාංශ සහ අස්‌ථි වර්ධනයට නොවෙයි. මොළයේ සහ ස්‌නායු පද්ධතියේ වර්ධනයට. එළකිරි වලින් වැඩිපුරම කරන්නෙ වසු පැටියගෙ අස්‌ථි සහ මාංශමය වර්ධනයක් ඇතිකිරීම. මවුකිරිවල ප්‍රධාන ඉලක්‌කය මොළය වර්ධනය කිරීම නිසා එහි ප්‍රොaටීන් හා කැල්සියම් ප්‍රතිශතය අඩුයි. මොළයේ වර්ධනයට අවශ්‍ය මේද සහ අනිකුත් පෝෂ්‍ය පදාර්ථ වැඩියි. හරක් පැටියෙකුට ඉක්‌මනින් අවශ්‍ය මොළය වැඩීම නෙමෙයි ඌ බාහිර පරිසරයට හැඩගැස්‌වීමයි. ඒ නිසා ඊට අවශ්‍ය උගේ පාද හා ශරීරය ශක්‌තිමත් කිරීමට උවමනා ප්‍රොaටීන් සහ කැල්සියම් එළකිරිවල වැඩියි. මේ නිසා මවුකිරි හරක් පැටියෙකුට ගැලපෙන්නෙ නෑ වගේම එළකිරිත් මනුෂ්‍ය දරුවෙකුට ගැලපෙන්නෙත් නෑ.
                          
ඔබ ප්‍රබලව මතුකරන තර්කය එළකිරි සහ කිරිපිටි ඇතුළු එළකිරිවලින් නිෂ්පාදනය කරන ආහාර වැඩිහිටියන්ට අවශ්‍ය නැතිබව සහ ඒවා භාවිතයෙන් බරපතල ගැටලු ඇතිවන බව. කොහොමද ඔබ එහෙම කියන්නේ?
                          
අපට මේ ලෝකේ ඕනෑම කාරණයක් ගැන හොඳම පාඩම කියල දෙන්නේ සොබාදහම. අපි සොබාදහමේ නීතියට අනුව ජීවත්වෙනව නම් කිසිම ගැටලුවක් ඇතිවෙන්නෙ නෑ. මම මීට පෙර කතා කළ හැම මාතෘකාවක් ගැනම වගේ මේ කාරණය ගැනත් මම කතා කරන්නෙ සොබා දහම නිරීක්‍ෂණය කිරීම සහ සරල තර්ක බුද්ධිය කියන මූලික කරුණු 2 මත.
                          
අලුත උපන් වසු පැටියෙක් උගේ මවු එළදෙන සමඟ පිට්‌ටනියක ඉන්නව කියල හිතන්න. මේ පැටිය නිතරම මවු එළදෙනගෙන් කිරිබොනව. ටික කාලයක් නිරීක්‍ෂණය කරනවිට අපට පේනව මේ පැටිය කිරි බොන අතරේ තණකොළත් එක දෙක කනව. මේ පැටිය නෑම්බෙක් - නෑම්බියක් වෙනකොට කිරිබීම සම්පූර්ණයෙන් අතෑරල තණකොළ විතරක් කනව. ඒ කියන්නෙ වැඩුන පසුව වසුපැටියාවත් එළකිරි බොන්නේ නැහැ. ඒක තමයි සොබා දහම කියා දෙන පාඩම.
                          
සොබාදහම මේ කියාදෙන පාඩම ජීව විද්‍යාත්මක සාක්‍ෂිවලින් ඉතාම හොඳට ඔප්පු වෙනව. ඒ මෙහෙමයි. කිරිවල තියෙන ප්‍රධාන සංඝටක දෙක වන ප්‍රොaටීන් සහ කාබෝහයිඩේ්‍රට් ජීරණය කිරීමට අවශ්‍ය රෙනින් නමැති එන්සයිමය වයස අවුරුදු හතරෙන් පසු මිනිසුන්ගේ ආහාර මාර්ගයේ හැදෙන්නෙ නෑ. කිරිවල කාබෝහයිඩේ්‍රට හැටියට තියෙන්නෙ ලැක්‌ටෝස් කියන සීනි වර්ගයයි. නමුත් ඔය බහුජාතික සමාගම් කවදාවත් කිරිවල සීනි තියෙනව කියල කියන්නෙ නෑ. එහෙම කියන්නේ නැත්තෙ මේ ඇත්ත කිව්වොත් දියවැඩියා රෝගීන්ට කිරිපිටි පොවා ගන්න බැරිවෙන හින්ද. ඔවුන් කාබෝහයිඩේ්‍රට් විදිහට හඳුන්වන කිරිපිටිවල තියෙන මේ සීනිත් අපේ ශරීරය තුළ ජීරණය කරන්න අවශ්‍ය ලැක්‌ටේස් කියන එන්සයිමයත් වයස අවුරුදු හතරෙන් පස්‌සේ අපේ ශරීරය තුළ හැදෙන්නෙ නෑ.
                          
වයස අවුරුදු හතරෙන් පස්‌සෙ අපි කිරි බිව්වට කිරිවල තියෙන පෝෂ්‍ය දායක දේවල් අපේ ශරීරයට ලැබෙන්නෙ නෑ. අවුරුදු හතරෙන් පස්‌සේ කිරි අපේ ශරීරයට අවශ්‍ය නෑ. ඒක සොබාදහමේ තීරණයක්. අවුරුදු හතරෙන් පසු ශරීරය ප්‍රතික්‍ෂේප කරන දෙයක් අපි බලෙන් දෙනකොට අර්බුදයක් ඇති වෙනව. ලෙඩ රෝග හැටියට මතුවෙන්නෙ ඒ අර්බුදය තමයි.
                          
කිරිවල අත්‍යවශ්‍යතාව අපේ සමාජය තුළ මතුකරල තියෙන්නෙ පෝෂණ අවශ්‍යතාවක් හැටියටයි. අපේ ශරීරයට අවශ්‍ය ඇතැම් පෝෂ්‍ය කොටස් ලැබිය හැකි එකම මග කිරි සහ කිරිපිටි කියලයි ඇතැමුන් හඳුන්වන්නෙ?
                          
කිරිපිටි හදන මේ බහුජාතික සමාගම් අපේ ජනතාව එහෙම පිටින්ම මුලා කරල තියෙන්නෙ ඔන්න ඔතනදි තමයි. කිරිවලින් දෙන ප්‍රොaටීන් හා කැල්සියම් අපේ ශරීරවලට ගන්න වෙන කිසිම විදිහක් නෑ කියලනෙ මේ අය කියන්නෙ. පෝෂණයේ එකම මුරදේවතාව කිරිපිටි කියලයි මේ බහුජාතික සමාගම් අපේ ජනතාවට පෙන්වල තියෙන්නෙ. කිරිපිටි කියන්නෙ පෝෂණයේ මුරදේවතාවෙක් නොවෙයි. කුම්භාණ්‌ඩයෙක්, මළ පෙරේතයෙක්, පෝෂණයට අරක්‌ගත්තු ගෙවලයෙක්. ඒක මම විද්‍යානුකූලව ඔප්පු කරල පෙන්වන්නම්.
                          
කිරි වීදුරු බාගෙක නැතහොත් මිලි ලීටර් 100 ක පෝෂණ සංයුතිය ගැන හිතන්න. මේ සමාගම් කියන විදිහට එළකිරි මිලි ලීටර් 100 කත් පැකට්‌ටුවේ පිටුපස තිබෙන විදියට කිරිපිටි දියකර හදාගන්න මිලි ලීටර් 100 කත් සංයුතිය එක සමානයි. ප්‍රමාණාත්මකව ගත්තොත් කිරිපිටි දියකර හදන මේ දියරයේ සියයට අසූඅටක් පමණම තිබෙන්නේ ජලය. පෝෂණය ගැන කතා කරන්න පුළුවන් ඉතුරු සියයට දොළහක කොටස ගැන විතරයි. මේ සමාගම් මහ ලොකුවට කියන ඔය ප්‍රොaටීනුයි කැල්සියමුයි තියෙන්නෙ එතනනෙ. නමුත් ඒ සීයයට දොළහෙ ප්‍රොaටීන් තියෙන්නෙ සියයට 3.5 යි. නමුත් අපට පහසුවෙන් ලබා ගන්න පුළුවන් වියළි හාල් මැස්‌සන් ග්‍රෑම් සීයක ප්‍රොaටීන් සියයට 62 ක් තියෙනව. කිරිපිටි ග්‍රෑම් 100 ක ප්‍රොaටීන් සියයට 3.5 ක් තියෙන විට වියළි හැල්මැස්‌සන්ගෙ ප්‍රොaටීන් ඒ වගේ 18 ගුණයක් තියෙනව. කඩල, මුං ඇට, පරිප්පු වැනි ධාන්‍යවල කිරිපිටි ග්‍රෑම් 100 ක ඇති ප්‍රොaටින් ප්‍රමාණයට වඩා ප්‍රොaටීන් දහ ගුණයක් තියෙනව. හාල් වලත් දෙගුණයක් තියෙනව. අපේ ගම්වල හැම වත්තකම වගේ කොස් ගහක් දෙකක් තියෙනවනෙ. මේ ගස්‌යට වැටිල කුණු වෙලා යන කොස් ඇටවල තියෙන ප්‍රොaටීන් ප්‍රමාණය අවුරුද්දක් පුරා ඒ ගෙදරකට ගේන පිටිකිරිවල තියෙන ප්‍රොaටීන් ප්‍රමාණයට වඩා වැඩිබව මම වගකීමෙන් කියනව. කොස් ඇට ග්‍රෑම් සියයක ප්‍රොaටීන් ග්‍රෑම් 4.5 ක් තියෙනව.
                          
මේ සමාගම් අපට කිරිපිටි බොන්න කියන්නෙ ශක්‌තිය බලය හා ජවය ලබාගන්නනෙ. පිටිකිරි මිලි ලීටර් 100 ක තියෙන්නෙ කිලෝ කැලරි 67 යි. නමුත් මේක ඔය කියන තරම් ලොකු ගාණක් නෙමෙයි. හාල් ග්‍රෑම් 100 කින් කිලෝ කැලරි 360 ක් ලැබෙනවා. කඩල, මූං ඇට වැනි ධාන්‍ය ග්‍රෑම් 100 කින් කිලෝ කැලරි 350 - 400 දක්‌වා ලැබෙනවා. කජු, රටකජු, තල ආදියෙන් කිලෝ කැලරි 550 ක් ලබාගන්න පුළුවන්. පොල් තෙල් වැනි තෙල් වර්ග ග්‍රෑම් 100 කින් කිලෝ කැලරි 900 ක් ලබාගන්න පුළුවන්. ඒ අනුව අපේ ස්‌වභාවික ආහාර සමඟ සංසන්දනය කරල බලන විට මේ සමාගම් කිරිපිටි පෙන්වල අපේ ජනතාව මොනතරම් මුලාවකට පත්කරල ද කියන කාරණය පැහැදිලියි.
                          
නමුත් කිරිපිටි අපේ අස්‌ථි වර්ධනයටත් අත්‍යාවශ්‍ය බවයි මේ සමාගම් කියන්නෙ?
                          
ඔව්. කිරිපිටි බිව්වෙ නැත්නම් අපේ ඇට ටික කුඩේ කුඩු කියලනෙ මේ අය පෙන්වන්නෙ. ඒ වුණාට කිරිපිටි මිලි ලීටර් 100 ක කැල්සියම් තියෙන්නෙ මිලි ග්‍රෑම් 120 යි. වියළි හාල්මැස්‌සන් ග්‍රෑම් 100 ක කැල්සියම් මිලි ග්‍රෑම් 2480 ක් තියෙනව. කතුරුමුරුංගා ග්‍රෑම් 100 ක මිලි ග්‍රෑම් 1130 ක් තියෙනව. ඕනම පළා වර්ගයක ග්‍රෑම් සීයක කැල්සියම් කිරිපිටි ග්‍රෑම් 100 කට වඩා තුන් හතර ගුණයක් තියෙනව. රටකජු, කුරක්‌කන්, තල වැනි බෝග වර්ගවලත් කිරිපිටිවලට වඩා කැල්සියම් තියෙනව. දිවුල් බෙලි වැනි පලතුරු වර්ග වලත් අවශ්‍ය තරම් කැල්සියම් තියෙනව.
                          
කිරිපිටිවල තිබෙන විටමින් මොනවද?
                          
විටමින් ඒ සහ බී 2 සුළු වශයෙන් තියෙනව. කිරි සහ කිරිපිටිවල මේ සංයුතිය දිහා බලන විට ඔය සමාගම් කියන මහා පුදුම සහගත හෝ වෙන ආහාරවලින් ලබාගත නොහැකි පෝෂණ පදාර්ථ නෑ.
                          
ඔබ ඔහොම කිව්වත් මේ කිරිපිටි වීදුරුවක් උදේටයි රෑටයි බිව්වම ස්‌වාභාවික ආහාරවලට පයින් ගහන්න පුළුවන් කියල සමහර ක්‍රීඩකයොත් එහෙම පයින් ගහනව අපි රූපවාහිනියෙන් දැකලත් තියෙනව?
                          
ඔය සමාගම් දෙන සල්ලිවලට සමහරු එහෙම කරල පෙන්නුවට කිරිවල තියෙන පෝෂණ ගුණයවත් කිරිපිටිවල නෑ. කිරිවලින් කිරිපිටි හදන කෘතිම ක්‍රියා වලියේදී කිරිවල තිබෙන ස්‌වභාවික පෝෂණ ගුණය විනාශ වෙනව. කිරිපිටි හදන විසිරණ - වියළන ක්‍රියාවලියේදී භාවිත කරන අධික තාපය නිසා විටමින් සී ඇතුළු තාපයට සංවේදී සියලු පෝෂණ පදාර්ථ විනාශ වෙනව. කිරිපිටිවල තියෙන්නෙ කෘතිමව එකතු කළ පෝෂණ පදාර්ථ. හොඳම උදාහරණය අධි කැල්සියම්. ඔය අධි කැල්සියම් හදන්න කැල්සියම්වලට අමතරව එකතු කරන්නෙ කැල්සියම් කාබනේට්. කැල්සියම් කාබනේට් කියන්නෙ හුණු ගල්. හුණු ගල් කුඩු කරල කිරිපිටිවලට දාල කාන්තාවන්ගේ ඇටවලට ෂෝක් කියල කියනව. අපේ කාන්තාවොත් ඒව බීල තියෙන ඇට ටිකත් නැතිකර ගන්නව.
                          
නවසීලන්තයෙන් අපේ රටට ගෙන්වන කිරිපිටිවල ඩී.සී.ඩී. නමැති රසායන ද්‍රව්‍යයක් තිබෙන බව හෙළිදරව් වීමෙන් මේ වන විට විශාල ආන්දොaලනයක් ඇති වී තිබෙනව. මොනවද මේ ඩී.සී.ඩී.?
                          
ඩී.සී.ඩී. (ඩයිසයිනඩයමයිඩ්) කියන්නෙ තණබිම්වලට නවසීලන්ත ගොවියො යොදන රසායන ද්‍රව්‍යයක්. මේ නිසා සාරවත් තෘණ අස්‌වැන්නක් ලැබෙන නිසයි ඔවුන් මෙය යොදන්නෙ. නවසීලන්තයේ ප්‍රධාන කිරිපිටි නිෂ්පාදන සමාගමක් ඔවුන්ගේ කිරි නිෂ්පාදනවල මේ ඩී.සී.ඩී. රසායන ද්‍රව්‍ය තිබෙන බව මීට මාස කීපයකට පෙර දැනගෙනත් ඔවුන් එය සඟවා දිගින් දිගටම කිරිපිටි ආනයනය සිදුකර තිබෙනව. නමුත් ඩී.සී.ඩී. නිෂ්පාදනය කරන පොහොර සමාගම් දෙකක් මේ සිද්ධිය දැනගෙන ඔවුන් එය හෙළිදරව් කර තිබෙනව.
                          
කිරිපිටිවල මේ තියෙන්නෙ තෘණ භූමිවලට එකතු කළ ඩී.සී.ඩී. ද නැතහොත් මේ සමාගම් කෙලින්ම කිරිපිටිවලට ඩී.සී.ඩී. එකතු කළාද යන සැකයකුත් දැන් ඇතිවෙලා තිබෙනව. එයට හේතුව විශාල වශයෙන් ජලය එකතු කළ කිරිපිටිවලට වුවත් ඩී.සී.ඩී. එකතු කළ පසු එහි ප්‍රොaටීන් ප්‍රමාණය ඉහළ යන බව දැන් සොයාගෙන තිබෙනව. ඒ අනුව විශාල කිරිපිටි ප්‍රමාණයකට පෝෂණ ගුණය වැඩි කිරීමේ අරමුණින් මේ රසායන ද්‍රව්‍ය එකතු කළාද යන සැකයකුත් දැන් මතුවෙලා තියෙනව. නවසීලන්තෙ මුලු ලෝකෙටම මෙහෙම කිරිපිටි දෙන්නෙ කොහොමද හිතල බලන කොට ඩී.සී.ඩී. කතාව පිළිබඳ ඒ සැකයත් හිතළුවක්‌ම නොවෙන්නත් පුළුවන්.
                          
ඩී.සී.ඩී. රසායනිකය පිළිබඳ හෙළිදරව් වීමත් සමඟ වේ ප්‍රොaටීන අඩංගු කිරිපිටි සමඟ පැතිර යන ක්‌ලොස්‌ටි්‍රඩියම් නමැති මාරාන්තික බැක්‌ටීරියාවක් ගැනත් දැන් තොරතුරු හෙළිවෙලා. මේ නිසා අද අපේ රටේ මේ ආනයනික කිරිපිටි භාවිතය මරුවා ළං කර ගැනීමක් ලෙස සලකන්නට සිදුවී තිබෙනවා නේද?
                          
ආනයනික කිරිපිටි නිසා මෙබඳු තත්ත්වයක් ඇතිවිය හැකි බව 2007 වසරේදී මා පළ කළ කිරි බී නැසෙමුද බත් කා රැකෙමුද ග්‍රන්ථයෙන් මුල්වරට හෙළි කළා. දැන් මේ වේ ප්‍රොaටීන සහිත කිරි සමඟ පැතිර යන ක්‌ලොස්‌ටි්‍රඩියම් බැක්‌ටීරියාව පසේ සහ පරිසරයේ ජීවත්වන නිර්වායු බැක්‌ටීරියාවක්. මේ බැක්‌ටීරියාව එයට හිතකර මාධ්‍යයක් තුළදී වේගයෙන් වර්ධනය වෙනව. මෙලෙස වර්ධනය වීමේදී ඒ බැක්‌ටීරියාවෙන් විෂක් නිපදවෙනව. මේ පිටවෙන විෂ මේ ලෝකයේ තිබෙන අති ප්‍රබල විෂවලින් එකක්. මුළු ලෝකයේම ජනතාව සමුලඝාතනය කරන්න මේ විෂෙන් ග්‍රෑම් 200 ක් ප්‍රමාණවත්. මේ විෂෙන් ග්‍රෑම් එකකින් සිය කෝටියකින් එක පංගුවකට වුවත් දරුවකුගේ ජීවිතය නැති කරන්න පුළුවන්. ඕනෑම පුද්ගලයකුගේ ස්‌නායු පද්ධතියට මේ විෂ නිසා බරපතල ලෙස හානි විය හැකියි. එහි ප්‍රතිඵලය බොහෝ විට අංශභාග රෝගයයි.
                          
මේ ආනයනික කිරිපිටි අපේ රටේ තවදුරටත් පෝෂණ ද්‍රව්‍යයක් නෙමෙයි. ආනයනය කරන මේ කිරිපිටි අපේ රටේ කිසි දවසක සෞඛ්‍යාරක්‍ෂිත ආහාරයක් කරන්න බැහැ. මා එහෙම කියන්නේ දැන් මේ මතුව තිබෙන ඩී.සී.ඩී. රසායන ද්‍රව්‍ය අනතුර හා මේ මාරාන්තික බැක්‌ටීරියා අනතුර නිසා නොවෙයි. මීට පෙර මේ සමාගම්වලට ම එල්ල වුණු කිරිපිටිවල මෙලමයින් රසායන ද්‍රව්‍ය චෝදනාව මුලු ලෝකයම බියෙන් සලිත කළා. මේ කිරිපිටිවල තිබූ මෙලමයින් නිසා චීනයේ දරුවන් ලක්‍ෂ තුනක් පමණ වකුගඩු රෝගවලට ලක් වුණා. එයින් දරුවන් 7 දෙනෙක් මිය ගියා.
                          
මේ නිසා මේ මාරාන්තික කිරිපිටි බීලා සියදිවි නසාගන්නවාද? අපේ දේශීය ආහාර අනුභව කරල ජීවිතේ රැකගන්නවාද? යන්න තීරණය කරන්න අපේ රටේ ජනතාවට මීටත් වඩා පැහැදිලි අවස්‌ථාවක් නෑ.
                          
සාකච්ඡා කළේ
පාලිත සේනානායක
ඡායාරූපය - ගාමිණී මුණසිංහ
                    
Most Amazing Bridges
(                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                      
                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                              
            1. Banpo Bridge                                                    (South Korea): The                                                    Fountain Bridge
                                                On September 9, 2008,                                                  the Banpo Bridge in                                                  Seoul (South Korea) got                                                  a major facelift: a                                                  10,000-nozzle fountain                                                  that runs all the way on                                                  both sides. Immediately                                                  after being installed,                                                  the bridge turned into a                                                  major tourist                                                  attraction, as the                                                  bridge pumps out 190                                                  tons of water per minute                                                  using the water from the                                                  river below. 
                                                                                                Towering 1,125-ft                                                  above the Tarn Valley in                                                  southern France, driving                                                  along the Millau Bridge                                                  is said to feel like                                                  flying. This Foster +                                                  Partners marvel is                                                  slightly taller than the                                                  Eiffel Tower, took three                                                  years to build and                                                  opened to the public in                                                  2004. While it may                                                  provide picturesque                                                  views of the valley                                                  below, once the mist                                                  descends it is not a                                                  route for the faint                                                  hearted! The Millau                                                  Bridge has a total                                                  length of 8,071-ft with                                                  the longest single span                                                  at 1,122-ft and a                                                  maximum clearance below                                                  of 886-ft; in short the                                                  bridge is massively                                                  impressive both on paper                                                  and in real life. The                                                  deck is lofted on 7                                                  pylons and weighs 36,000                                                  tonnes. A series of 7                                                  masts, each 292-ft tall                                                  and weighing 700 tonnes,                                                  are attached to the                                                  corresponding pylons. 
                                                
                                                3. Henderson Waves                                                    (Singapore): Most                                                    Beautiful Pedestrian                                                    Bridge
                                                                                                At a height of 36                                                  metres or 12 storeys                                                  from the road, it is the                                                  highest pedestrian                                                  bridge in Singapore. The                                                  300-metre bridge links                                                  up the parks at Mount                                                  Faber and Telok Blangah                                                  Hill.
                                                
                                                Across the Hangzhou                                                  Bay extends the longest                                                  trans-oceanic bridge in                                                  the world, with 35,673                                                  kilometres (22 mi) long                                                  with six expressway                                                  lanes in two directions.                                                  The bridge was built to                                                  address traffic                                                  congestion in the                                                  booming region, cutting                                                  the driving time between                                                  Shanghai and Ningbo from                                                  four to two-and-a-half                                                  hours. 
                                                
The bridge underwent                                                  various feasibility                                                  studies for a decade                                                  before it was approved                                                  in 2003, and finally                                                  opened to the public on                                                  May 1, 2008. Total                                                  investment on the bridge                                                  was RMB 11.8 billion                                                  (around US$ 1.4                                                  billion). 
                                                Designed by                                                  Heatherwick Studio, the                                                  award-winning Rolling                                                  Bridge is located                                                  Paddington Basin,                                                  London. Rather than a                                                  conventional opening                                                  bridge mechanism,                                                  consisting of a single                                                  rigid element that lifts                                                  to let boats pass, the                                                  Rolling Bridge gets out                                                  of the way by curling up                                                  until its two ends                                                  touch. While in its                                                  horizontal position, the                                                  bridge is a normal,                                                  inconspicuous steel and                                                  timber footbridge; fully                                                  open, it forms a circle                                                  on one bank of the water                                                  that bears little                                                  resemblance to its                                                  former self.
                                                Twelve metres long,                                                  the bridge is made in                                                  eight steel and timber                                                  sections, and is made to                                                  curl by hydraulic rams                                                  set into the handrail                                                  between each section. 
                                                The Octavio Frias de                                                  Oliveira Bridge over the                                                  Pinheiros River in São                                                  Paulo, Brazil was opened                                                  in May 2008. It is 138                                                  metres (450-ft) tall,                                                  and connects Marginal                                                  Pinheiros to Jornalista                                                  Roberto Marinho Avenue.                                                  Its design is unique in                                                  that the 2 curved decks                                                  of the bridge cross each                                                  other through its                                                  X-shaped supporting                                                  tower. 
                                                The Wind and Rain                                                  Bridge is the symbolized                                                  architecture of the Dong                                                  minority people. The                                                  wind and rain bridge in                                                  Diping is the largest of                                                  its kind in Guizhou                                                  Province, where China's                                                  biggest Dong community                                                  lives. The bridge is                                                  over 50 meters long and                                                  it was first built in                                                  1894 during the Qing                                                  Dynasty over 100 years                                                  ago. However, the                                                  original structure was                                                  destroyed in a big fire                                                  in 1959 and the one                                                  visitors see today was a                                                  recreation finished in                                                  1964.
                                                It is a pure wooden                                                  architecture made up of                                                  pillars, purlins and                                                  balusters of different                                                  sizes and shapes. The                                                  body of the bridge is                                                  divided to three tiers,                                                  the largest one in the                                                  middle take the shape of                                                  a traditional Chinese                                                  drum tower. The                                                  pilasters and eaves of                                                  the bridge are engraved                                                  with flowers and                                                  patterns and are quite                                                  magnificent. 
                                                Completed in 1894 and                                                  designed by Horace Jones                                                  and Wolfe Barry, Tower                                                  Bridge (so named after                                                  the two, striking,                                                  141-ft high towers and                                                  the Tower of London                                                  close to it) is one of                                                  the most famous                                                  landmarks in London and                                                  one of the most                                                  beautiful in the world.                                                  The 800-ft long bridge                                                  has a 28-ft clearance                                                  when closed but raises                                                  in the centre to a                                                  maximum clearance of                                                  140-ft that allows ships                                                  to pass down the Thames.                                                  Back in the days when                                                  goods were moved by sea                                                  instead of air the                                                  bridge was raised around                                                  50 times daily. Tower                                                  Bridge took 432 workers                                                  8 years to build. During                                                  that time they sank                                                  70,000 tonnes of                                                  concrete into 2 huge                                                  piers, lowered 2                                                  counterbalanced bascules                                                  into place each weighing                                                  1,000 tonnes and then                                                  clad the whole bridge in                                                  Portland stone and                                                  Cornish granite to                                                  disguise the 11,000                                                  tonnes of steel beneath.
                                                
                                                The Magdeburg Water                                                  Bridge connects the                                                  former East and West                                                  Germany over the Elbe                                                  River, and it was made                                                  as part of the                                                  unification project. 1                                                  km long, the 500 million                                                  euros water bridge                                                  enables river barges to                                                  avoid a lengthy and                                                  sometimes unreliable                                                  passage along the Elbe.                                                  Shipping used to come to                                                  a halt on the stretch if                                                  the river's water mark                                                  felt to unacceptably low                                                  levels.
                                                
                                                The Ponte Vecchio in                                                  Florence is one of the                                                  most famous tourist                                                  spots in Italy, and is                                                  thought to be the oldest                                                  wholly-stone built,                                                  segmental arch bridge in                                                  Europe, although there                                                  are many partial                                                  segments which date                                                  further back. It was                                                  originally built of wood                                                  until destroyed by                                                  floods in 1333, and                                                  twelve years later it                                                  was rebuilt using stone.                                                  Famous for its lining of                                                  shops, the bridge has                                                  housed everybody from                                                  Medieval merchants and                                                  butchers to souvenir                                                  stalls and art dealers.                                                
                                                
Subscribe to:
Comments (Atom)
ShareThis
ShareThis
Subscribe via email
Pages
Facebook Badge
නිතර සෙට් වෙන කස්ටිය
muthunayake@gmail.com
muthunayake@gmail.com
 
 Posts
Posts