Monday, March 17, 2014

ලෝකයේ උසම උද්‍යානය සහිත ගොඩනැඟිල්ල ලංකාවෙන්





 

 

 

 

 

 

ලෝකයේ උසම උද්යානය සහිත ගොඩනැඟිල්ල ලංකාවෙන්

ලෝකයේ උසම උද්යානය සහිත ගොඩනැඟිල්ල 2015 අවසානයේදී ලංකාවේ විවෘත කිරීමට නියමිතය.

Clearpoint Tower
ලෙස හඳුන්වන එය මහල් 46කින් සමන්විත වන අතර කොට්ටාව, රාජගිරිය මායිමේ මේ වනවිට ඉදිවෙමින් පවති.

මීට පෙර World's tallest vertical garden ලෙස එම වාර්තාවට උරුමකම් කියනු ලැබූවේ මහල් 26කින් යුත් Milan හි පිහිටි Bosco Verticale ගොඩනැඟිල්ලයි.

රාජගිරියේ ඉදිවන මෙම ගොඩනැඟිල්ලේ ඇති විශේෂත්වය වන්නේ වීදුරු වලින් තොරව හිරු එළිය හා සුළඟ ඇතුලට එන ස්වභාවික ආකාරයෙන් බැල්කනි, ඉස්තෝප්පුව හා මුළුතැන්ගෙය ඉදිකර තිබීමයි.

එබැවින් වායුසමණය සඳහා වැයවන මුදලද ඉතිරිවේ. පොදු පහසුකම් සඳහා අවශ් විදුලිබලය සැපයෙන්නේ වහලේ සවිකර ඇති සූර්ය පැනල මඟිනි. සිටවා ඇති ගස් සඳහා ජලය සැපයීම ස්වයංක්රීයව සිදුවේ.

ඉදීකිරීම් අවසන්වීමෙන් පසු එහි පෙනුම දැක්වෙන ජායාරූප කිහිපයක් පහතින්.


 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


ShareThis

ShareThis

Subscribe via email

Enter your email address:

Delivered by FeedBurner

Pages

Facebook Badge

නිතර සෙට් වෙන කස්ටිය

muthunayake@gmail.com

muthunayake@gmail.com