Thursday, December 30, 2010

පුද්ගලික වෛද්‍ය විද්‍යල ප්‍රශ්ණය



මේ දිනවල රටේ තියන ලොකුම ප්‍රශ්නය විදිහට මාධ්‍ය හා දේශපාලන ක්‍රියාකාරීන් පුම්බන පුද්ගලික වෛද්‍ය විද්‍යල ප්‍රශ්ණය මට හිතෙන්නේ මේරටේ බහුතර ජනතාවට නම් ලොකුප්‍රශ්නයක් නොවන බවයි පෙනෙන්නේ.

මොකද මේ රටේ ජනතාවගෙන් යැපිල ඉගෙනගෙන බහුතරයක් දොස්තරලා ඉතා කුහක විදිහට මිනිස්සුන්ව හුරකනව.දෙවිවරු වගේ දොස්තර මහත්වරු ඉන්නවා ඉතා ස්වල්පයක්.


ඔය පෞද්ගලික මෙඩිකල් රෙෆ් කෙනෙක් ගෙන් ඇහුවාම දොස්තලාගේ පැටිකිරිය හොදට අහගත්තැකි. ඉස්සර මෙඩිකල් රෙෆ්ලා ඔය තුන්ඩු පැඩ් එකක්, ඔරලෝසුවක් , පොඩි ගැජට් එකක් දිලා පුරුදු කරපු අල්ලස් දැන් ගුවන් සවාරි , කාර් , එතකොට ඔය මාසික වාර්ශික හමුවලට මිලියන ගනන් ගෙවන මට්ටමට ඇවිල්ල. විරෝධතා වලටදිනක මහජන සහයොගයක් ලැබෙන්නැ. මොකද දොස්තරලා සුරකනව කියල ඕන කෙනෙක් දන්නව. පුලුවන්නම ස්වාධින සමිශනයක් කරල බලන්න මිනිස්සු කොච්චර කලකිරිමෙන්ද ඉන්නේ කියල. ඉස්සල්ලම ජේෂ්ඨයන්ට කියන්න ප්‍රයිවට ඉස්පිරිතාල වල වැඩ කරන එක නවත්වන්න කියල. මොකද ඒවගේ කොලිටිය ෂුවර් නැනේ. මේරටේ මිනිස්සුන්ට ඉගෙනගන්න තියෙන නිදහස නැතිකරන්න එපා තමන්ට අවාසි වෙයි කියල හිතල. ඔබාලා නිකං ඉගෙන ගෙන විදින වරප්‍රසද අනිත් අය සමග සසදා බලන්න. වෙන රටවල උගත් වියත් පිරිස එක සමුහයක් විදිහට වැඩකලත් මෙහෙ ඔබලා ඉන්නේ වෙනම ඒ නිසා ප්‍රශ්නවලදී ඔබලා හුදකලා වෙනව.

මේ රටේ රජයේ විශ්ව විද්‍යාලයකින් ඉගෙන ගත්තත් මම නම් කැමතියි මේ රටෙ හොද පුද්ගලික විශ්ව විද්‍යාලවලට. ඒවා වැරදි නම් එතකොට පාරට බහින්න

Tuesday, December 28, 2010

The Event (typographically stylized THE EVƎNT) නියම කතා මාලාවක්


Prison Break

Lost (TV series)


බලපු අයට මෙන්න නියම කතා මාලාවක්, දැනට පරිච්ජේද 10 නිකුත් වෙලා තියෙනව. කාතාව මෙහෙමයි මිනිස්සුන්ට සමාන මිනිසුන් වගයක් ඉන්නවා. ඇමරිකන් ජනාධිපති (කලු ජාතික) ට ප්‍රහාරයක් එල්ල වෙනව. ඒකට අදාලව කතාව ගලා යනව රහස් පරික්ෂක,සටන්, කුතුහලය හොද ගානට තියන ලව් ස්ටොරි එකක් හරහා කතාව දිග හැරෙනව මට හිතෙන විදිහට හොර්ර තමා අඩු තේමා වලින්. කොහොම උනත් එක දිගට බලන්න පුලුවන් බාගන්න නම් ඉතින ඔය ප්‍රසිදධ ටොරන්ට සයිට් එකක Eztv ලාගේ එකක් බාගන්න.

Thursday, December 2, 2010

ඉක්මන් කරන්න අදම http://www.demonoid.com එකේ account ගන්න හැමදාම නැ. මම ෆිල්ම් ගන්නේ මෙකෙන් ගොඩක් සිඩ් තියනව.

ඉක්මන් කරන්න අදම http://www.demonoid.com එකේ account ගන්න හැමදාම නැ. මම ෆිල්ම් ගන්නේ මෙකෙන් ගොඩක් සිඩ් තියනව. මම පාවිචිචි කරන හොදම සියිට් එක. මම නම් ගොඩක් බාන්නේ ඩ්මොනොඩ් හරහා මොකද කරදර අඩුයි වේගය හොදට තියෙනව. මට මේල් ගොඩක් එනව ඇරයුම් කේත ඉල්ලලා. එහෙම නැතුව අද පුලුවන් තමන්ටම එකක් හදාගන්න

ලින්ක් එක


Demonoid.com - A  Bit Torrent community




Wednesday, December 1, 2010

මුස්ලිම් අන්තවාදීන් විසින් අපේ බෞද්ධ පුරාවස්තු විනාශ කරන එකට හොදම නිදසුන තමයි Bamiyan වලට කරපු විනාශය.


මුස්ලිම් අන්තවාදීන් විසින් අපේ බෞද්ධ පුරාවස්තු විනාශ කරන එකට හොදම නිදසුන තමයි Bamiyan වලට කරපු විනාශය. ටාජ් මහල් උනත් හදල තියෙන්නේ බෞද්ධ ,හින්දු දේවාල කොල්ලකාගෙන සිව දේවාලයක් මුස්ලිම් මාලිගාවක් විදිහට වෙනස් කරල. මේක ලංකාවේත් ජයටම කරගෙන යනව.

බමියන් විනාශ කරන විඩියෝව බාගන්න

ShareThis

ShareThis

Subscribe via email

Enter your email address:

Delivered by FeedBurner

Pages

Facebook Badge

නිතර සෙට් වෙන කස්ටිය

muthunayake@gmail.com

muthunayake@gmail.com