
මේ කාතාවත් එල Horror ෆිල්ම් එකක්. සැමියා යුද්ධයේදී අතුරුදහන් වු කාන්තාවක් පාලු මන්දිරයක තම කුඩා දරුවන් සමග ඉන්නවා. පොඩි ගැහැනු දරුවාට පොඩිලමයෙක් පෙන බව කිව්වත්, ඇය පිලිගන්නේ නැ. කොහොමහරි මේ ගෙදරට වැඩකාරයෝ තුන්දෙනෙකුත් එනව. මේ අය ආපසු හොල්මන් ගතිය වැඩි වෙනව. මේක අමුතුම කතාවක් පලවෙනි වතාවට මෙහෙම එකක් බැලුවේ. මේක ගොඩක් බයවෙන එකක් නෙවෙයි Drama style එකක්. සාමාන්‍ය්යෙන් ඕන කෙනෙකුට බලන්න පුලුවන්.
http://www.imdb.com/title/tt0230600/
ටොරන්ට බාගන්න