Wednesday, July 20, 2011

A/L උසස් පෙල ගණිතය විද්‍යාව කරන ලමයිට වැදගත් !!!!!!!!


උසස් පෙල ගණිතය විද්‍යාව කරන ලමයිට වැදගත් වෙන මේ වැඩමුලුව මෙවරත් පැවැත්වෙනව. මෙය 92/93 මොර‍ටුව ඉංජිනේරුවන් විසින් පවත්වන්නේ. මෙයට රු200/= පමන අයකරනව මෙයට වැයවන මුදලෙන් කොටසක් පියවා ගැනීම සදහායි. මේ ආරංචිය දෙන්නේ දුරබැහැර ලමයිට දැනුම්දීමටය මොකද ගියපාර රොයල් එකේ තිබුනේ කොලබ අය තමා වැඩිපුර හිටියේ. මෙහිදී විද්වත් මඩුල්ලක් විසින්
ගණිතය සහ භෞතික විද්‍යාව ප්‍රශ්ණ පත්තර දෙකක් සහ උසස් පෙලින් පසු ඔබගේ ගමනට මගපෙන්වීමක් සිදුකරනු ලබයි. කැමති අය පහල ලිපිනයට පැමිනෙන්න. හැබැයි මෙය පැවැත්වෙන්නේ ඉංග්‍රිසි මාධයෙන්

MORA Batch 92/93 is Organizing 2nd Career Day Program for A/L Students

on 24th July at [8am-1pm]

Sigma Hall, Maya Avenue, Colombo 05.

Contact 0717441296 C.Engineer Sanjaya

ShareThis

ShareThis

Subscribe via email

Enter your email address:

Delivered by FeedBurner

Pages

Facebook Badge

නිතර සෙට් වෙන කස්ටිය

muthunayake@gmail.com

muthunayake@gmail.com