Wednesday, September 4, 2013

වතුර කුඩු වෙළෙඳපොළ ට














 

 
__._,_.___
නියඟය නිසා දුක්‌ විඳින ගොවීන්ට සුබ පණිවුඩයක්‌ මෙන්න· ළඟදීම කුඩු බවට පත් කරන ලද ජලය පැකට්‌වල අසුරා ඔවුන්ට ලැබේවි. එමගින් ඕනෑම කාන්තාරයක්‌ සශ්‍රීක කරගැනීමට පුලුවන්. මේ වතුර කුඩුවල පෙනුම සීනි හා සමානයි. 

පොටෑසියම් පොලියක්‍රිලේට්‌ (Potassium Polyacrylate) නමැති ද්‍රවයෙන් එය නිපදවා තිබෙනවා. මේ ද්‍රව්‍යයයට අනිත් ඕනෑම රසායනික ද්‍රව්‍යයකට වඩා 500 ගුණයක ජල ප්‍රමාණයක්‌ උරාගෙන ගබඩා කර තබාගැනීමට පුළුවන්.

මෙය පොලිමර් විශේෂයක්‌. එහි ගබඩා වූ ජලය පුරා අවුරුද්දක කාලයක්‌ වාෂ්ප නොවී පවතිනවා. එය වාෂ්පීකරණය වීම හෝ වෙන තැනකට උරාගැනීමට පටන්ගන්නේ පස්‌ සමඟ මිශ්‍ර කළ විට පමණයි. 


පොටෑසියම් පොලියක්‍රිලේට්‌ නමැති පොලිමරය හැඳින්වෙන්නේ Solid Rain හෙවත් ඝන වැස්‌ස යනුවෙන්.

Solid Rain
සොයා ගත්තේ මැක්‌සිකානු රසායන විද්‍යා ඉංජිනේරුවකු වන සර්ජියෝ වෙලස්‌කෝ විසින්. කුඩා දරුවන්ට අන්දවන නැප්කින් රෙදි වැඩි චූ ප්‍රමාණයක්‌ උරාගත හැකි අන්දමින් නිපදවීමට ඔහුට වුවමනා වුණා. එහිදී ඔහුට පෙර කී පොලිමරය හමුවුණා. එය මැක්‌සිකෝවේ ගොවිබිම්වල පවත්නා දැඩි ජල හිඟයට පිළියමක්‌ වශයෙන් යොදා ගැනීමට ඔහු කල්පනා කළා.

Solid Rain
පොලිමරය විස්‌කම් නිර්මාණයක්‌. එයින් ග්‍රෑම් 10 කට වතුර ලීටරයක්‌ උරාගන්නවා.

The Magic of Makeup ( Specially for Girls)



 

 
The Magic of Makeup

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


King Sri Vikramasinghe Rajasinghe





 

 
 
 

ShareThis

ShareThis

Subscribe via email

Enter your email address:

Delivered by FeedBurner

Pages

Facebook Badge

නිතර සෙට් වෙන කස්ටිය

muthunayake@gmail.com

muthunayake@gmail.com