Sunday, May 31, 2009

Alone in the Dark (2005)


මුහුදෙන් ගොඩ ගන්නවා පැරනි පෙට්ටියක් ඒක හිතුවක්කාර කමට ඇරල මහා නස්පැත්තියකට මුල පුරනව මේක ටිකක් මමී චිත්‍රපටිය වගෙයි. කොහොම හරි කතාව ටිකක් සංකීර්නයි මේ අතර අත්භුත ජිවීන් ගැන පරික්ෂණ කරල අතහැරපු ගුහාවක් එහෙම හම්බවෙන. මේක පරිගනක ක්‍රිඩාවක් මුලික කරගෙන හදපු එක්ක. ඒක නිසා ක්‍රියාදාම ගතියක් තියෙනව.

බාගන්න

Infected (2008) බැටලු හම් පොරවගෙන ඉන්නේ බලාගෙනයි


මේ කතාවේ ඉන්නවා පුවත් පත් වාර්තාකාරයෝ දෙන්නෙක් ඒ අය ප්‍රසිද්ධ ආයතනයක රහස් අනාවරනය කීරීමට යාම්දි මේ ආයතන පිටසක්වල ජිවින් මගින් පාලනය වන බව තේරෙනව. ඒ විතරක් නෙවෙයි ගොඩක් ඉහල දේශපාලකයන් පවා ඔවුන් බව. මේ ජාතියේ කතා වලට ආස අයට බලන්න හොද එකක්.

බාගන්න

Friday, May 29, 2009

Thursday, May 28, 2009

සංවේගයෙන් දැනුම් දීමයි Prison Break හි Michael Scofield මලා



මේ කතා මාලාව ගොඩක් අය බලල ඇති දන්නැති බලපු නැති අය ඉන්නවනම් එලම එල කතා මාලාවක් පරිච්චේද 4 කින් සමන්විත මට මතක හැටියට කතා 81 ක් තියෙනව 2005-2009 අතර එලිදැක්වුනා.
කතාව මෙහෙමයි, ඔන්න Structural Engineer කෙනෙක් ඉන්නවා Michael Scofield ඔහු ඉහල බුද්ධිමට්ටමක් ඇති අයෙක්. තම සහෝදරයා කුමන්ත්‍රනයක් නිසා Fox river කියන බන්ධනාගාරයට යනව. මොහුට ඔහු බේරා ගැනීමට ඔනිවෙනව නිසා Fox river හි Structural Drawings සියල්ල පච්ච ආකාරයට ඇගේ කොටා ගන්නව. ඉට පසු හිතා මතාම වැරදි කර Fox river යනව.
Fox river බන්ධනාගාරය කඩල එලියට එන එක මේසය උඩ පැලැන් කර තරම් ලේසි නැ. එක එක ජාතියේ කස්ටිය, ගේම් ලෝකයක්. ටික වෙලාවක් යන කොට අඩ්‍ය්කෂක අපිව කතාවේ ජීවත් කරවනව. මයිකල් හරිම කූල් මොලෙන් තමා ගේම දෙන්නේ
වෙලාව තියනවනම් බලන්න එලම එල

ලින්ක් දෙන්න අමාරුයි මුල එවායේ. mininova, torrentz , pb එකේ Eztv සහ LOL යටතේ හොද Copy තියනව

Money Train (1995) මෙහෙමත් හොරු!!


මේක සරල කතාවක් ඇක්ශන් වගේම් හොදට හිනා වෙන්න පුලුවන්. කොලු ගැටව් දෙන්නෙක් කෝච්චියේ ප්‍රවාහනය කරන මුදල් මංකොල්ලයක් කිරීම තමයි පෙන්වන්නේ. දෙන්නගේ සිතුවිලි වල පරස්පර තාවය නිසා හොද විනෝදයක් සපයනව

බාගන්න

Wednesday, May 27, 2009

Flashbacks of a Fool[2008] 18+මොන මොඩයෙක් වත් නෑ


මේ කතා නායකයාට පොඩිකාලේ සිදුවු අකරතැබ්බක් නිසා ගෙදරින් පලා යනව ඔහු ධනවත් වුවත්කිසිම මිතුරෙක් නෑ. කුඩා කල මිතුරියට තිබුනු ආදරය තවම හිතේ තියෙනව. ඔහු අවුරුදු ගානකට පසු ගමට යනව යාලුවගේ මල ගෙදරට. ඇත්තටම හුදකලා වු මිනිසෙකුට සමාජයේ ගැටීම හොදින් මේ කතාවේ පෙන්වනව. හැබැයි මේ කතාවේ නමත් සමග කතාවේ අන්තර්ගතව වෙනස්.
බාගන්න

Monday, May 25, 2009

නූතන දුටුගැමුණු








නූතන දුටුගැමුණු නිරිදුන් මිහිදු නමින්
ඉපදී සොයුරු ගෝඪාභය හා රුහුණින්
දසමහ යෝධයන් වන් ඒ රණවිරුවන්
සමගින් කොටි බලය නෑසුවෙ මෙ පින් බිමෙන්

ජනප්‍රිය කන්කානම්ගේ

Atonement (2007)


මේ කතාව ටිකක් අමුතු ගනයේ කතාවක් පොඩි ගැහැනු ලමයෙක් තමාගේ සහෝදරියගේ පෙම්වතාව මිනිමැරුමකට සම්බන්ධ යැයි බොරු සාක්ෂි දීම නිසා ඔහුට හිරබත් කන්න වෙනව.මේ කතාව එක එක සිද්දි ගොඩක එකතුවක්. මේකට ඔස්කාර් සම්මාන ලැබුන
සමහර අය Demonoid වල invitation ඉල්ලලා තිබුන ඔනි කිහිපදෙනෙකුට දෙන්නම් email එක දෙන්න
බාගන්න

Friday, May 15, 2009

Lolita (1997) අසම්මතය


මේක අමුතුම කතාවක්. මහාචාර්යවරයෙක් තනිවු කාන්තාවක ගේ බොඩිමක නවතිනව. පසුව ඇය සමග විවාහ වෙනව. ඇයගේ 14 හැවිරිදි දියනිය 70 හැවරිදි මොහු සමග ආදරයෙන් වෙලෙනව. මේක හරියට ඉතා බාල ගණයේ කතාවක කතා මුලය වගේ පෙනුනට ඉතා හොද ගණයේ සම්මාන වලට පාත්‍ර වුන කතාවක්. මට මතක හැටියට බ්‍රිතාන්‍යයේ ළමා ආරක්ෂක දෙපාර්තුමෙන්තුවෙන් ප්‍රශ්න ආව මෙක පෙන්වන්න ගිහින්


බාගන්න

Wednesday, May 13, 2009

Only great minds can read this

Only great minds can read this
This is weird, but interesting!

fi yuo cna raed tihs, yuo hvae a sgtrane mnid too

Cna yuo raed tihs? Olny 55 plepoe out of 100 can.

i cdnuolt blveiee taht I cluod aulaclty uesdnatnrd waht I was rdanieg.The phaonmneal pweor of th e hmuan mnid, aoccdrnig to a rscheearch at Cmabrigde Uinervtisy, it dseno't mtaetr in waht oerdr the ltteres in a wrod are,the olny iproamtnt tihng is taht the frsit and lsat ltteer be in the rghit pclae. The rset can be a taotl mses and you can sitll raed it whotuit a pboerlm. Tihs is bcuseae the huamn mnid deos not raed ervey lteter by istlef,but the wrod as a wlohe. Azanmig huh? yaeh and I awlyas tghuot slpeling was ipmorantt! if you can raed tihs forwrad it!

Tuesday, May 12, 2009

CNN එකේ ජාත්‍යන්තර ප්‍රජාව ශ්‍රි ලංකාවේ ප්‍රශ්නයට මැදහත් වෙන්න ඔනිද? කියල චන්ද විමසනව


එකේ ජාත්‍යන්තර ප්‍රජාව ශ්‍රි ලංකාවේ ප්‍රශ්නයට මැදහත් වෙන්න ඔනිද? කියල චන්ද විමසනව. මම නම් නැ කියල ගැහුව ඔයාලත් මේකට සහබාගී වෙන්න

http://internationaldesk.blogs.cnn.com/2009/05/11/monday-poll/

Sunday, May 10, 2009

Outsourced (2006)


මේ කතාව පටන්ගන්නකොටම ටිකක් අමුතුයි. ලාබයට මිනිස් ශ්‍රමය ලාබාගැනිම අරමුණු කරගත් තම ප්‍රධානියා නිසා රැකියව අහිමි වීමේ අවධානමක සිටින කතානායකයා ඉන්දියාවට පැමිනෙන්නේ එම නවක සේවක පිරිස පුහුණු කිරීමටයි.එහිදි ඔහු මුහුණදෙන සංස්කෘතිමය වෙනස හා ඔහු එයට මුහුණදෙන අ‍යුරු පෙන්වන මෙම කතාව ,කවර ජාතියකට අයත්වුවත් මිනිස් සිතේ ආදරය ලෙන්ගතුකම වගෙම මිනිස් කමත් අපුරුවට දක්වනවා.

බාගන්න

Monday, May 4, 2009

Birthday Girl (2001)


අවිවහක මූල්‍ය සමගමක සේවකයෙක් වටා ගෙතුනු කුතුහලය පිරි සුන්දර කතාවක් තමයි මෙ.ඒවගෙම අන්තර්ජාලයෙහි සැරි සරන අයගෙ නොසැලකිලිමත් කම නිසා සිදුවිය හැකි අනතුරක් ගැනත් මෙහිදි දැකගන්න පුලුවන්.
බාගන්න

ShareThis

ShareThis

Subscribe via email

Enter your email address:

Delivered by FeedBurner

Pages

Facebook Badge

නිතර සෙට් වෙන කස්ටිය

muthunayake@gmail.com

muthunayake@gmail.com