Wednesday, October 20, 2010

අද උදේ paypal ගිනුම හැදුව ,PTC ක්ලික් කලා මෙන්න බොලේ හවස $$$ වගයක් paypal එකේ. ඕන් පරික්ෂනය අදම සාර්තකයි!!!!



අද උදේ paypal ගිනුම හැදුව ඇමරිකාවේ ඉන්න විදිහට පහල ලිපිය කියවන්න. අද හවස වෙනකොට $0.04 ගිනුමට වැ‍ටුන ඇඩ් ක්ලික් කරල. ටික දවසකින් $ කිහිපයක් හදාගත්තොත් ebay එකෙන් මොනා හරි ගන්නව. කොහොම හරි පරික්ශනය අදම සාර්තකයි. paypal ලංකාවේ විදිහට හදල මගේ සල්ලි ගොඩක් අපතේ ගියා. වැඩකට නැති මේල් කන්දරාවක් බලනවට වඩා මේක් ටිකක් හොදයි වගෙ. විශේෂයෙන් කෑම කාල ටිකක් නිදිමත වෙලාවට කරන්න පුලුවන්.
මේ ලින්ක් එකෙන් තමා මට සල්ලි ලැබුනේ PToo click here

ebay යන්න pay pal වලට සල්ලි ගෙන්න ගන්න online money දැනුම බෙදාගෙන සල්ලි ගන්න සහ අනන් මනන් මේ ඔක්කොම පරික්ශණ මට්ටමේ

හුග කාලෙකින් බ්ලොග් ලියන්න බැරි වුනා. ඒත් අපේ අයගේ බොලොග් කියවනවා. මේ සිංහල බ්ලොග් කරුවන් සමහර විට කමෙන්ට් නිසා අති විශාල දැනුමක් කලින් නොදැකපු මානයන් හසුවුනා. විශේෂයෙන් ඔය සෙට් වුන වෙලාවට එක එක අය කියන ඕනි දෙයකට සම්බන්ධ වෙන්න දැනුම වක්කඩේ වගෙ ගලා එනව. ‍ෆිල්ම් බලන්න වෙලාවක් නැ ඉස්සර දවසට එකක් බැලුව. මේ ජුලි වල තාත්ත කෙනෙක් වුන නිසා ‍ෆිල්ම් වලට තියන ආසවයි වෙලාවයි අඩුවුනා. ඒ අස්සේ මාස්ටර් එක කරන්නත් ඔනි .
මේ දවස් වල paypal Alertpay එක්ක සහ ebay එක්ක ඔට්‍ටු වෙනව. online click වලින් සල්ලි ටිකක් හොයල Ebay වලින් මොනා හරි ගන්න තමයි හදන්නේ. මොකද සල්ලි ගෙන්ව ගන්න අමාරු නිසා . මම paypal එකක් හැදුව USA වලටත් . මොකද මට සයිට් එකක් හම්බ උනා EBAY වල USA ONLY බඩු ගෙන්ව ගන්න පුලුවන් මේ ක්‍රමයට හරි වැ‍රැද්ද තාම අසු වුනේ නැ මම paypal වලට දුන්නේ මෙයාලගේ ලිපිනය

Ptc0 වල අඩුම cash out එක $0.05 ptconbux , Clicidia , Neobxවල $1 නිකන් ඉන්න ගමන් කරනව මේකෙන් ඉතින් ජිවත් වෙන්න බැ පොඩි ගැජට් ටිකක් ebay වලින් ගන්න පුලුවන්. එයාල කියන විදිහට මේ ලින්ක් කිලික් කරල අනිත් අය සම්බන්ද වුනොත් මට ආදායමක් එනව. අර පිරිමිඩ වගේ හැබැයි ඒ අයගෙන් අඩුකරන්නේ නැතිලු. මේ ක්‍රමය තමයි මම හිතන්නේ online earn වල තියන ප්‍රාතමික ක්‍රමය අලුත් කෙනෙකුට.


මට තවම හිතාගන්න බැරි මේව ගෙවන්නේ කොහොමද කියල
මම නම් සිරිතක් වශයෙන් කාගේ හරි සයිට් එකකට ගියාම ඒකේ තියෙන ඇඩ් ඔක්කොම වගේ ක්ලික් කරනව මිනිහට ආදායමක් දෙන්න මෙකෙන් වැරද්දක් වෙනවද? නැද්ද නම් දන්නේ නැ

ආ මේ සතියේ අන්තර්ජාලේ කරක් ගහනකොට මොබයිල් වලට දාන්න පුලුවන් මිනි ඉංග්‍රිසි ශබ්ධකොෂයක් හම්බ උනා නිකම්ම ෆොන් එකට කොපි කරල ඔපන් කරන්න

බාගන්න

මේ විදිහට ෆයිල් upload කරල අනිත් අය download කරන කොට ආදායමක් දෙන සයිට් එකක් තමා Zidddu

ShareThis

ShareThis

Subscribe via email

Enter your email address:

Delivered by FeedBurner

Pages

Facebook Badge

නිතර සෙට් වෙන කස්ටිය

muthunayake@gmail.com

muthunayake@gmail.com