

අද උදේ paypal ගිනුම හැදුව ඇමරිකාවේ ඉන්න විදිහට පහල ලිපිය කියවන්න. අද හවස වෙනකොට $0.04 ගිනුමට වැටුන ඇඩ් ක්ලික් කරල. ටික දවසකින් $ කිහිපයක් හදාගත්තොත් ebay එකෙන් මොනා හරි ගන්නව. කොහොම හරි පරික්ශනය අදම සාර්තකයි. paypal ලංකාවේ විදිහට හදල මගේ සල්ලි ගොඩක් අපතේ ගියා. වැඩකට නැති මේල් කන්දරාවක් බලනවට වඩා මේක් ටිකක් හොදයි වගෙ. විශේෂයෙන් කෑම කාල ටිකක් නිදිමත වෙලාවට කරන්න පුලුවන්.
මේ ලින්ක් එකෙන් තමා මට සල්ලි ලැබුනේ PToo click here
මේ වැඩේ මාත් දවසක් දෙකක් කරල අතඇරල දැම්ම.
ReplyDeleteආයෙ ට්‍රයි කරල බලන්න ඕන.
Paypal need to setup as USA
ReplyDelete& follow my link if you will earn 0.05 $ you can withdraw i got now several .05$ s
ane apita kiyannako kohomada usa widiyata lankave idan paypal ekak hadanne.plz
ReplyDeletego through a proxy
ReplyDelete