Tuesday, August 6, 2013

Russia bans all Fonterra products නවසීලන්තයේ නිෂ්පාදිත සියලුම කිරි සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන තම රට තුල තහනම් කිරීමට රුසියානු ආණ්ඩුව තීරණය කර ඇතැයි The New Zeland Hareld පුවත් සේවය වාර්ථා කරයි.








Russia has made one of the most extreme responses to Fonterra's contamination scare so far, banning all goods made by the New Zealand dairy giant, according to media reports.

Russia was not on the list of affected countries released by Trade Minister Tim Groser yesterday, which included New Zealand, Australia, China, Vietnam and Thailand.

Russian news agency RIA Novosti reported that the country's consumer-protection watchdog was recalling Fonterra's products, including infant formula, and advising consumers in Russia not to buy its products.

A Fonterra director told Radio NZ last year that the company sold around US$120 million worth products, mainly butter and cheese, each year in Russia.

China has introduced a blanket ban on all New Zealand milk powder imports, Groser told TVNZ's Q&A this morning.

Fonterra yesterday announced that a dirty pipe at its Hautapu plant in the Waikato might have contaminated three batches of a whey protein called WPC80 with bacteria that can cause botulism, a potentially fatal illness.

Fonterra said eight of its customers, most of whom have still not been named, could have used the affected batches in a range of infant formula products and soft drinks.




source http://www.nzherald.co.nz/business/news/article.cfm?c_id=3&objectid=10908148





නවසීලන්තයේ නිෂ්පාදිත සියලුම කිරි සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන තම රට තුල තහනම් කිරීමට රුසියානු ආණ්ඩුව තීරණය කර ඇතැයි The New Zeland Hareld පුවත් සේවය වාර්ථා කරයි.

රුසියානු RIA පුවත් ඒජන්සිය උපුටා දක්වනින් Hareld පුවත් සේවය පවසන්නේ රුසියානු පාරිභෝගික ආරක්ෂක බලධාරීන් විසින් බිළිඳු කිරි ආහාර ඇතුළු සියළු ෆොන්ටෙරා නිෂ්පාදන නැවත හරවා යවන බවයි.ෆොන්ටෙරා අධ්‍යක්ෂකවරයකු පසුගිය වසරේ තහවුරු කලේ තම සමාගමේ කිරි ,චීස් බටර් ඇතුළු ඇමරිකානු ඩොලර් මිලියන 120 ක නිෂ්පාදන රුසියාවට විසින් පරිභෝජනය කරන බවයි.

ලොව විශාලතම කිරි ආහාර නිෂ්පාදන සමාගම වන නවසීලන්ත ෆොන්ටෙරා සමාගමේ කිරි නිෂ්පාදන තුල තිබී බොටියුලිම් (botulism) කාරක උග‍්‍ර විෂ බැක්ටීරියාව චීනයේ ආහාර තත්ව පරීක්‍ෂාවේදී හමු වීම හේතුවෙන් චීනය විසින්ද ෆොන්ටෙරා නිෂ්පාදන සියල්ල තම රට තුල තහනම් කල බව මීට පෙර වාර්ථා විය.


අරුණි ගේ බොලොග් එකේ කොකා කොලා වලට එරෙහි සටහන් කරන කොමෙන්‍ටු , අරුනි දිගටම මකන නිසා මේ ආකාරයට මගේ කමෙන්ට ලබාදෙමි.


 අරුණි ගේ බොලොග් එකේ කොකා කොලා වලට එරෙහි සටහන් කරන කොමෙන්‍ටු , අරුනි දිගටම මකන නිසා මේ ආකාරයට මගේ කමෙන්ට ලබාදෙමි. පාඨකයන්ගේ
කොමෙන්‍ටු බලා පිලිතුරු දීමට පුලුවන් ඒවා පමනක් අනුමත කරන ක්‍රමවේදයත් හොද ක්‍රමයක් තමා  බලාගන යනකොට. ප්‍රජාත්තන්ත්‍ර වාදය ආණ්ඩු විතරක් පිලිපැද්දට මදි.  ස්පැම් නම් වලක්වන ක්‍රම ඔනිතරම් තියෙන්නේ ඒකාධිපති බල තල පාවිචිචි නොකර

මේක තමා අරුණිගේ කොකා කොල ලිපිය සහ කමෙන්ට්


 http://arunishapiro.wordpress.com/

  මේ කමෙන්ට් එක දහ පාරකට වඩා දැම්ම ඒත් මකනව







පරම සත්‍ය විද්යාවක් ගැන මා දන්නේ නැත. මා කිසි දිනක විශ්වාසද නොකරනු ඇත.  මුලද්‍රව්‍ය ගැන හා පරමාණු ගැන අල්ප දෙනුමක් ඇති බවයි පේන්නේ. ක්වොන්ටම් භෞතික විද්‍යාව අධයනය කල අයෙකුට පලමු පිලිතුර ගැන අදහසක්  ගත හැකි. කාලය පවා සාපෙක්ශය. මුලද්‍රවය බොහෝ ගනනක් හදන්නේ කෘතිමව. මට මතක හැටියට 20 කට වඩා. ක්වක් අංශු තමා දැනට දන්නා ඔය කියන නිපපේශ මටටම මම කියන්නේ ඔයට පල්ලැහටත් ඉදිරියේ දී යයි. ක්වොන්ටම් තමා මගේ ආසම විනොදාංශය

බහුජාතික සමාගම කරන විනාශය ඔප්පුකරන්න පුලුවන් සහ ඔප්පු කරමින් පවතිනව. මම කියන්නේ මට ගොචර දේ ඔබ කියන්නේ ඔබට ගොචර දේ. මම මේ සම්බන්ද විශේය පරීක්ශන නොකරමි. නමුත් නිරික්ශනය කරමි.  මේ රටේ වතුර සල්ලි වලට ගන්න යටි කුට්‍ටු වැඩ යනව . අපි ඉඩ දෙන්නැ.

විද්‍යානයන් එකග නොවනේ මායි ඔබයි කොකා ට් එකග නොවනව වගේම් තමා. හේතු තියනව

ඇමරිකාව ඩොලර් ජවාරම කරන්නේ මෙහෙමයි. කෙනඩි 1970 දී මුල්‍ය ආයතනවලට කියනව ඔයිල් ට්‍රෙඩ් කරන්න පුලුවන් $ විතරයි කියල මේකට ප්‍රදාන ඔයිල් ඩ්‍රිලර්ස්ලා කැමති කරගන්නව. සෞදි ඇ‍රැම්කෝ වගේ අය. ද්වි පාරිශික මුදල් තහනම්. අපි නම් එහෙන් මෙහෙන් කරනව චිනේ දැන් කරනව. ගොඩක් රටවල් රංතරන් වලින් තමාගේ සංචිත මිල කරනව. ඒත් ඇමරිකාව ගහන සල්ලි වලට රංවලින් ඇමරිකාව වගකියන්නේ නැ. කොටිම්ම කිවුවොත් ඇමරිකාවේ මහ බැංකුව ප්‍රයිවට් කොම්පැනි එකක්. ඒක ලොකේම ගොනාට අන්දලා විනිමය වංචා කරනව. මේ ගැන මට පොතක් උනත් ලියන්න පුලුවන්. කොට් ඉන්ඩෙක්ස් එක කියවන කෙනෙකුට පෙනව ඩොලර් හෙජ් කරන විදිය

මම ලංකාවේ ජිවත් වුනාට පිටරට රාජකරි වලට යනව.  උපදෙස් දෙනව ගන්නව නොයෙක් රටවල් සමග

මම කියන්නේ මගේ පර්යෙශ්න ගැන නොවේ මගේ නිරිශන ගැන. කොකා කොලාට ඇත්ටේ නිරික්ශන පමනි. කවුරුහරි විද්‍යාත්මකව ඔප්පුකල පමනින් මම භාවිතා නොකරමි. පිරිපහදු කල මුත්‍රා බීමට ඉතා සුදුයි , ස්වාභාවික ජලයට වඩා. නමුත් මම තවම නොබමි

මැදපෙරදිග, වියට්නාමේ ඇතුලු රටවල අතිවිශාල ජන සංහාර කරමින් අපේ රටේ මානව අයිතිවසිකම් ගැන කතා කිරීම , ඔය ඇමරිකාවට ආපු චන්ඩ මරුත වලදී සත්තු වගේ ම්ංකොල්ල කැම ස්ත්‍රි දුෂණ කොච්චර වුනාද කියල වාර්තා ඇතිනේ. දවසකට කී දෙනෙක් දුශනය වෙන්වද මත්කුඩු ජාවාරම් නිසා මැරෙනවද කියල හොයල ලියන්න පුලුවන්. මොන රටෙත් අපරාධකරයෝ තමමයි පාර්ලිමෙන්තු යන්නේ.

මේ පිලිතුරු කොකාගෙන් පිට නිසා තෙරුමක් නැති වාදයක්. වෙලාව කාගෙත් අපතෙයනව. ඔබට දිනුම්! කොකා කොලා බී මගෙත් ආයුශ ගෙන ජිවත් වෙවා යැයි කොකා කොලා බොන්නන්ට අහිතකින් තොරව මෙත් පතමි!!!

ShareThis

ShareThis

Subscribe via email

Enter your email address:

Delivered by FeedBurner

Pages

Facebook Badge

නිතර සෙට් වෙන කස්ටිය

muthunayake@gmail.com

muthunayake@gmail.com