Tuesday, June 25, 2013

Petition! ටයිම් සඟරාවේ මේ ත්‍රස්තවාදියෙකු ලෙස හුවා දක්වන්නේ මියන්මාරයේ බෞද්ධ භික්ෂුවකුයි. TIME සඟරාවට එරෙහිව ඉදිරිපත් කරන මෙම පෙත්සමට අත්සන් තබන්න.

 











ටයිම් සඟරාවේ මේ ත්‍රස්තවාදියෙකු ලෙස හුවා දක්වන්නේ මියන්මාරයේ බෞද්ධ භික්ෂුවකුයි. ඇස් පනා පිට ඉස්ලාමිකයන් ලොව පුරා ත්‍රස්තවාදී කම් කරද්දී, අධිරාජ්‍යවාදී රටවල් තම ධනය යොදවා ත්‍රස්තවාදය පෝෂණය කරද්දීත් බෞද්ධ භික්ෂුවකට ත්‍රස්තවාදී ලේබලය ඇලීම කොතරම් දුරට සාධාරණද? මේ අප ඔවුන් වෙනුවෙන් පෙනී සිටිය යුතු කාලයයි. කරුණාකර ඔබේ කාලයෙන් මදක් වැය කර මෙම පිටුවට පිවිසී ඔබේ නම, ඊමේල් ලිපිනය, හා ඔබේ ප්‍රදේශයේ කේත අංකය යොදා TIME සඟරාවට එරෙහිව ඉදිරිපත් කරන මෙම පෙත්සමට අත්සන් තබන්න.

http://www.avaaz.org/en/petition/Buddhist_is_not_Terror_Please_Reevaluate_July_Issue_Time_Cover_Story_Title


http://www.avaaz.org/en/petition/Buddhist_is_not_Terror_Please_Reevaluate_July_Issue_Time_Cover_Story_Title/?cwCdZeb 

ShareThis

ShareThis

Subscribe via email

Enter your email address:

Delivered by FeedBurner

Pages

Facebook Badge

නිතර සෙට් වෙන කස්ටිය

muthunayake@gmail.com

muthunayake@gmail.com