
මේ Crayon Physics ගේම ගැන ඔත්තුවක් ලැබුනේ Prabath ගෙන් මගේ Crazy Machines ලිපියෙන් මම හොයා ගත්ත මේකත් මරු ගේමක් මුලික භෞතික විද්‍යාත්මක නිති රිති අනුව වැඩ කරන මෙය ඔනි වයසක කෙනෙකුට සුදුසුයි. ඇත්තටම චිත්‍රපටි ගොඩක් බලල දැන් කතා ඔක්කොම පැටලිලා ඔලුව ඇතුලේ. එක නිසා වාර්තා වැඩ සටහන් සහ හොද ගේම් ටිකක් සෙල්ලම් කරනව.
ටොරන්ටය බාගන්න
 
 
 Posts
Posts
 
 
 
 

