
මේක නම් හරි අමුතු කතාවක් කතාව හදපු කට්ටිය මොකක් කියන්න හදනව කියල නම් මට තේරෙන්නේ නැ. සාමාන්‍ය ජිවිතයක් ගතකරන ගෙදරකට එනව අමුතු විරුපී මිනිසෙක් ඔහු ගේනව පෙට්ටියක් ඉට පසු කියනව ඒකේ බොත්තම එබුවොත් කොහේ හරි මිනිසෙක් මිය යනව හැබයි නුබට $ 1 මිලියනයක් දෙනව කියල. මේක ඉතා හොද කතාවක් කියන්න නම් බැ. කතාවේ හැටියට මට නම් තේරුනේ කාන්තාවෝ සල්ලි වල කැදරයි කියල.
අමුතු කතා වලට ආස අයට නම්හොද වෙයි
http://www.imdb.com/title/tt0362478/