Tuesday, June 2, 2009

10,000 BC (2008) ඉතා ඇත අතිතය



ඉතා ඇත අතිතය විසු ගෝත්‍රික කතාවක් තමා මෙහි තේමාව වී තිබෙන්නේ. එච්චර දක්ෂ නැති ඒත අම්බානක ලක් එකක් තියෙන අවංක කොලු ගැටයෙක් ඉන්නවා. ගෝත්‍රයේ ඉන්න ලස්සනම කෙල්ලත් කැමති මෙයාට. කොහොම හරි ලොකු අලින් දඩයම මෙයාලාගේ එකම ආසාව. පිට ගෝත්‍රයකින් ආක්‍රමණයක් එනව ඒ වට මුහුන දෙමින් ගෝත්‍රය ඔහුට රැකිමට පුලුවන්ද බලන්න. හැබැයි මේ වියදම් කරපු සල්ලිවලින් මිට වඩා හොද කතාවක් කරන්න තිබුන.

බාගන්න

Contact (1997) විශ්වයටම අපි විතරද ?


විශ්වය ගැන කුතුහලයෙන් ඉන්න අයට බලන්න හොද සිනමා කෘතියක්. පොඩිකාලේ ඉදල විශ්වය සමග ගනුදෙනු කරන්න ගුවන් විදුලි තරංග වලට සවන් දෙමින් සිටින ඇයට පිටසක්වලින් ප්‍රතිචාර ලැබිමෙන් පසු එම දත්ත අනුව යානයක් සදා ඇත අභ්‍යවකාශය ට ගොස ඇය ආ පසු සියලු දේ කනපිට හැරෙනව. වොම් හොල් , චුම්බක ක්ෂේත්‍ර හරහා යන හැටි ළස්සනට පෙන්වනව

බාගන්න

ShareThis

ShareThis

Subscribe via email

Enter your email address:

Delivered by FeedBurner

Pages

Facebook Badge

නිතර සෙට් වෙන කස්ටිය

muthunayake@gmail.com

muthunayake@gmail.com