Wednesday, March 20, 2013
1408 (2007) වැනි කාමරයේ ඉන්න එපා !!!!!!!
මේක නම් ඇත්තටම බය හිතෙනව.අද්භුත පොත් ලියන රචකයෙකුට පොස්කාඩ් එකක් ලැබෙනව එක හෝටලයක 1408 වැනි කාමරයේ ඉන්න එපා කියල. මේ මනුස්සයා කවුද කියල දන්නවනේ ගියා හෝටලයට මැනේජර් ඉඩ දෙන්නේම නැ. මම දන්නැ මෙක ලංකාවේ නිතියේ තියනවද කියල. හෝටලයක කාමරයක් ඉල්ලුවොත් දෙන්න ඔනිලු කවුරුත නැත්නම්. බලන්න මෙයා වැඩේ කරන හැටි එල කතාවක්
This is very horrific film I have ever seen. There is a writer who is debunking the mystery like Abraham Thomas Kovoor in Sri Lanka. One day he got a post card requesting not to stay in room 1408 of Dolphin Hotel. He went the hotel but the management reluctant to rent the room. However finally he managed to stay at room 1408. Next part of the story you have to watch. You may find this film in web or DVD shop. Please note that this film is not suitable for weak heart or mind person. You should have the grater capability to open the eye during film. This film acquires 6.8/10 rating from viewers.
Subscribe to:
Posts (Atom)
ShareThis
ShareThis
Subscribe via email
Pages
Facebook Badge
නිතර සෙට් වෙන කස්ටිය
muthunayake@gmail.com
muthunayake@gmail.com