Friday, October 11, 2013

Good info for vehicle users


 

 

 



Risk Model based on Astrology !!!!!!! කේන්දරය බලා රක්ෂණය වීම !!!!!!!!

රක්ෂණය යන සිද්ධාන්තය බිහිවිමට මුලික අඩිතාලම වැටීමට මුලික හේතුව වුයේ , මිනිසා තම ජීවන ගමනේදී තමට දැරීමට අපහසු අවදානම් තවත් කවුරු හරි සමග බෙදා ගැනිමට සිතීම තුලිනි. අපි කැමති ගමනක් යනකොට කවුරුහරි තනියට එක්කරගෙන යන්න. අපි එහෙම කරන්නේ කතා කර කර යන්නම නෙවෙයි. මිනිස්සාගේ මේ ස්වභාවය නිසා ලොකයේ දහස් ගනන් රක්ෂණ ක්‍රම බිහිවී තිබෙනවා. මේ ආකාරයට රක්ෂණ ක්‍රමයක් සැදීම තරමක් අපහසු කටයුත්තක්. ඒවගේම අර්ථික අවධානමකුත් තියෙනව. ඉතින් මේ රක්ෂන ක්‍රම සාදන විට නොයෙක් ආකාරයේ විද්‍යාත්මක ක්‍රම වේදයන් යොදාගන්නවා. උදාහරණයක් වශයෙන් සම්බාවිතාව, අද්දැකීම්, මිනිස්සුන්ගේ හැසිරිම් , සංස්කෘතික තොරතුරු අධ්‍යනය කරනව. කොහොම උනත් මේ ඔක්කොම නුතන විද්‍යාව පදනම් කරගත් ක්‍රම.
කොහොමහරි මට හිතුන ආකාරයට , අපි ආසියාතිකයන් වශයෙන් අපේ අවධානම අපි නිතරම බලනව කේන්දර හරහා. මම මේ ගැන අධ්‍යනයක් කිරීමට සිතා ගත්තා. මේ සදහා මට දත්ත අවශ්‍ය වෙනව. ඉතින් කැමති අයට සහභාගී වෙන්න පුලුවන්. මට මේ සදහා

1.ඔබගේ උපන් වෙලාව උදේ සවස සමග

2. උපන් දිනය
3. උපන් ස්ථානය රට, දිස්ත්‍රික්කය
4. ස්ත්‍රි පුරුෂ බව
5. ඊමේල් ලිපිනය හරි දුරකතන අංක හෝ දෙකම

මේ පරික්ශනයෙන් ලැබෙන වාසි

1. නොමිලේ  පි‍ටු පනහක පමන සම්පුර්ණ විස්තරාත්මක කේන්දර කියවීමක්
2. නොමිලේ රක්ෂණය ගැන උපදේශනයක්
3.ඔබ කැමතිනම් ඔබගේ නම පර්යේෂන පොතට ඇතුලත් කිරීම

ඔබගේ තොරතුරු මේ ඊමේල් ලිපිනය එවන්න


riskadjuster@gmail.com





The field of Insurance was born to minimize the risk during their life journey.  There are thousand kinds of insurance policies around the globe. However, all those insurance build by using risk assessment model. Building of risk assessment model is not easy task for any company. The risk assessment model itself has uncertainty and financial risk. Therefore, the financial modelers use quantitative technique, probabilistic tools, demographic data and practical experience for their model prior to release public.
 According to my experience, they use pure scientific approach for this purpose.  As Asian we have very good knowledge system to predict uncertainty   of life and its forecast.  The Astrology, Therefore, I decide to conduct research to prepare risk model based on Astrology. I need public data for this task. If you wish to participate this you have to send

1.       Your birth time with AM/PM
2.       Birth date : YYYY:MM:DD
3.       Birth Place county and District
4.       Gender : Male/Female
5.       Contract Detail , Email or mobile or both

Why you participate to the research and what you get

1.       You get FREE detail horoscope reading free of charge it include charts, past and future in 50 page document.
2.        You will entitle to get free insurance consultation.
3.       If you like you may include your name in historical research ever conduct in this filed.


You may send above detail to below email   

riskadjuster@gmail.com


ShareThis

ShareThis

Subscribe via email

Enter your email address:

Delivered by FeedBurner

Pages

Facebook Badge

නිතර සෙට් වෙන කස්ටිය

muthunayake@gmail.com

muthunayake@gmail.com