
මේකයි වුනේ අපේ presentation පුහුනු විමකට ලැප්ටොප් එක ගේන්න මම බාරගත්ත. ඉතින් මෙකි නොකි ආකාරයේ ෆ්ලැෂ් ඩ්‍රයිව් එකට ගැහුව අවාස්ට වලින් ස්කැනුත් කොලා හැම වෙලෙම මතක හැටියට.
හවස ගෙදර ඇවිත් ඔන් කලා මුරපදය දුන්නාහම කොයි !! බාලා ඉන්නවා ඉන්නවා කොයි!! මුකුත් නැ අලුපාටයි මුලු තිරයම. හාඩ් බල්බය එකසිය ගානට කියවනව.
අපේ HP එකෙන් දිලා තියෙන බුට ආයුද බාවිතා කලාට කිසිම ගුනයක් නැ
පස්සේ F8 ගහලා සෙෆ් මුඩ් ගියා අර විදිහමයි. ඔකේ තියෙන ඔක්කොම ඒව පාවිච්චි කලා ඒත් නැ. අන්තිමට ආව hp සිඩි එක දාලා අලුත්වැඩියා කරන්න කියල. ඒක ඉතින ඔෆ්ස් එකේනේ. දැන් රැ 10.30 සියලුම දේවල් මෙකේ ඇතුලේ සදුදා ඉතින් කිව්වොත් ඔෆිස් එකේ ඕක්කොම අහයි ඇයි බැකප් කලේ නැද්ද කියල. ඕක අපේ පන්සිල් වගේ දැන ගත්තට කිව්වට හරියට කොරනවයැ!!
බැකප් තිබුනත් system එකක් නැති වුනොත් එකෙ පාඩුව කවදාවත් ගන්න බැ. මේක අපි ගත්ත තැනට දුන්නොත් අලුත් එකක් විදිහට තමා ලැබෙන්නේ දෙයියන්ගේම පිහිටයි. ඉතින් ඔහොම ඉන්න කොට මතක් උනා එක තැන කදී කමාන්ඩ් ලයින් එක ආව. ඒ කියන්නේ සෙෆ් මුඩ් විත් කමාන්ඩ් ලයින් ගත්ත ඒක. හරි ඒක ආව ඉට පස්සේ මම ගියා 1992 මතකයට අපේ ඉස්කොලෙට ආපු පරිගනකය ගනන් සර් එක්ක අත්හදා බලන්න එවල තිබුන පොතේ පාඩම් වලට. මතක තියෙන්නේ CD, DIR,Format විතරයි.
කොහොමහරි ප්‍රොග්‍රම ෆියිල්,අතුලේ අවාස්ට් නැ. සැකේට ගියා අල්විල් සොෆ්ට් එකට බඩු ඉන්නවා. අවාස්ට් 4 එක අතුලේ exe සෙට් එකක් තියනව එකෙන් එක ගහලා අන්තිමට ආව ප්‍රොගැම් එක අවාස්ට් ගොයියා ඇල්ලුවා මෙමරි එකේ දෙන්නෙක්. පස්සේ අවාස්ට් ඉල්ලුවා රි බුට් කරල ස්කැන් කරන්න ඔනි කියල රැ 11.30 ඉවර කරල 1 වෛරසයක් ඇල්ලුවා හැබැයි ඉට කලින් අයනම් මට මතක තියාගන්න සිහියක් තිබුනේ නැ මේක ගත්තේ බුට් ලොග් එකෙන්
ඉතින් දන්න අය කියන්න මේවගේ දෙවල් වලක්වාගන්නේ කෙසේද කියල
VBS:Malware-gen
Win32:AutoRun-VC
Win32:Oliga [Trj]