Wednesday, June 10, 2009

මේ File Split Software -ටොරන්ට් නැතුව Film Direct Down Load

මේ File Split Software එක ගොඩක් ප්‍රයෝජනවත් එකක්. File Split කරන්න [ no installation ] හරිම වේගවත්. මම ඉස්සරහට ටොරන්ට් නැතුව Film Direct Down Load දෙන්න අදහසක් තියෙනව. අද දාන්න හිතාගෙන ඉන්න film එකට ඔනි වෙන එකක් නැ. film පොඩි කැලිවලට කඩන්න ඔනිවෙලා හොයනකොට තමයි හම්බ වුනේ. කැලි වලට කඩන්න ඔනිම file එකක් තොරගෙන අරගෙන split එක ඔබල තැන සහ ප්‍රමානය දෙන්න. එකතු කරන්න join එක ඔබල පලමු එක දෙන්න. ආ ... Film Direct Down Load වලට කැමති / ඇකමැත්ත දක්වනවනම් හොදයි.

බාගනන්න

ShareThis

ShareThis

Subscribe via email

Enter your email address:

Delivered by FeedBurner

Pages

Facebook Badge

නිතර සෙට් වෙන කස්ටිය

muthunayake@gmail.com

muthunayake@gmail.com