Subscribe To
Posts
Atom
Posts
All Comments
Atom
All Comments
Monday, June 8, 2009
A Bug's Life 1998 BRRip
මේක පොඩි අයට වගේම ලොකු අයටත් බලන්න ලස්සන කතාවක්. කුබි ජනපදයකට පලගැටියන්ගේ ආක්‍රමණයකින් බේර ගන්න සාමාන්‍ය කුබියෙක් ක්‍රියා කරන හැටි පෙන්වනව. මේක පොඩි අයට ඉතාමත් හොදයි. මේ බාගන්න දීල තියෙන පිටපත ඉතා හොද තත්වයේ එකක්
බාගන්න.
The Pianist (2002) කොටි එක්ක හිටපු අයට මේ දේවල් සිද්ද වෙන්න ඇති.
මේ කතාව මම හිතන්නේ ගොඩක් අය බලල ඇති. එත් මම මේක බැලුවේ ඊයේ.ඉතා අග්‍ර ගණයේ සිතුවක්. මම මෙහෙම කියන්න ඔනී නෑ ඔස්කාර් සම්මාන තුනක් ලැබී තියෙනව. මිනිස්සු මරන දර්ශනයට වඩා දුක හිතෙන්නේ සුප් එකක් බිම වැටුනහම එක පොලෙවේ පස් එක්ක බොන එක. අපේ යුද්ධය වෙලාවේ කොටි එක්ක හිටපු අයට මේ දේවල් සිද්ද වෙන්න ඇති. මම හිතන්නේ අපේ අය මෙවැනි සිනමා කෘති ඉදිරියේදි කරයි.
බාගන්න
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)
ShareThis
ShareThis
Subscribe via email
Enter your email address:
Delivered by
FeedBurner
Pages
Home
Facebook Badge
Muthunayake Rlo
|
Create your badge
නිතර සෙට් වෙන කස්ටිය
muthunayake@gmail.com
muthunayake@gmail.com