
මේ කතාව මම හිතන්නේ ගොඩක් අය බලල ඇති. එත් මම මේක බැලුවේ ඊයේ.ඉතා අග්‍ර ගණයේ සිතුවක්. මම මෙහෙම කියන්න ඔනී නෑ ඔස්කාර් සම්මාන තුනක් ලැබී තියෙනව. මිනිස්සු මරන දර්ශනයට වඩා දුක හිතෙන්නේ සුප් එකක් බිම වැටුනහම එක පොලෙවේ පස් එක්ක බොන එක. අපේ යුද්ධය වෙලාවේ කොටි එක්ක හිටපු අයට මේ දේවල් සිද්ද වෙන්න ඇති. මම හිතන්නේ අපේ අය මෙවැනි සිනමා කෘති ඉදිරියේදි කරයි.
බාගන්න
No comments:
Post a Comment
ප්‍රතිචාර යුනිකේත එසැණින් පරිවර්තකය