
කාර්මීකරනයත් එක්ක ආරම්භ උන මහා පරිමාන කර්මාන්ත ශාලා වල කාන්තාවන් වැඩ කලේ අඩු පඩියට, 1960 ගනන් වල ෆොඩ් පැක්ටරි එකේ හිටපු කාන්තාවකට මේක ඇල්ලුවේ නැ. ඇය ඉල්ලීම් දිනාගත් අයුරු ඉතා සාර්ථක ලෙස සිනාමාවට නගල තියෙනව. මේක සත්‍ය කතාවක් වගේම HR වල තියෙන scientific Management වල ඉදල Human relation වලට පරිවර්තන යුගය මානා ලෙස පෙන්නුම් කරනව. කාන්තාවෝ නම් මේකට ඉතා කැමති වෙයි
ko ithin download karana link eka...?
ReplyDelete