
හුග කාලෙකට පස්සේ බයහිතෙන කතා සෙට් එකක් හමු උනා. මේකෙ නම දැකල පටලව ගන්න එපා
The Changeling (1980) ළමයෙක් නැතිවෙච්ච Changeling (2008) චිත්‍රපටිය එක්ක පටලව ගන්න එපා. මේකෙ වෙන්නේ පාලු ගෙදරක නවතින්න ආපු පියානෝ වාදකයෙකුට වෙන ඇබැද්දියක්. ටොරන්ට් හොයන්න ඉතින ඔනිකෙනෙක් දන්න නිසා ටොරන්ට් ලින්ක් මම දෙන්නේ නැ. බය රසයට කැමති අයට හොද එකක් හැබැයි බය අය බලන්න එපා. තව මම බලපු කතා තුන හතරක් තියෙනව ඉදිරියේ දී දෙන්නම්
IMDB 7.3/10
This comment has been removed by the author.
ReplyDeletei like this
ReplyDelete