Thursday, March 17, 2011

V (TV Series) 2009 හොදම කතාවලින් එකක්


V ඒලියන් කතාව මම පොඩිකාලේ බලපු හොදම කතාවලින් එකක් සමහර අයට මතක ඇති මේ කතා මාලාව, දැන් ඒකේ දෙවැනි කොටස යනව. බලන්න ඔනි අය V 2009 කියල Torrentz.com වල බලන්න Eztv වල හොද කොපි තියෙනව. කතාවනම් නියමයි

http://www.imdb.com/title/tt1307824/

7.5/10

3 comments:

  1. අනේ මේ වාගේම ජාතික රූපවාහිනියේ බාගෙට පෙන්නපු Roswell series එක සම්පූර්ණයෙන් බලාගන්න විදියක් නැද්ද?

    ReplyDelete
  2. මමත් මේ කතාව බලනවා. ලොවෙත් කතාව.

    ReplyDelete

ප්‍රතිචාර යුනිකේත එසැණින් පරිවර්තකය

ShareThis

ShareThis

Subscribe via email

Enter your email address:

Delivered by FeedBurner

Pages

Facebook Badge

නිතර සෙට් වෙන කස්ටිය

muthunayake@gmail.com

muthunayake@gmail.com