Tuesday, February 22, 2011

කවුරුහරි දන්නවද Report Abuse හරියට කම්පේන් කරන්න මේ හම්බයාට විරුද්ධව www.blogger.com ට


කවුරුහරි දන්නවද Report Abuse හරියට කම්පේන් කරන්න මේ හම්බයාට විරුද්ධව www.blogger.com ට ,මම වැඩේ කරන්න ගියා Report Abuse යටතේ හරියට දන්නැතුව කරන්න බැ. අපි විශාල ප්‍රමාණයක් කලොත් මේක ගොඩයයි. නිතිගැන දැනුම තියන කෙනෙක් ඔනි.
මේ හම්බයා මෙහෙම කියනව

http://mohomad.blogspot.com

---------------------------
මුස්ලීම් වරුන් වැළකිය යුතුයි
මුස්ලීම් වරුන්ට අල්ලාට හැර අනෙකුත් කිසිවෙකුට වැඳීම සුදුසු නැත, සියල්ලටම වඩා ශ්‍රේශ්ට වන්නේ අල්ලාහ් බැවින් වෙන කිසිවෙකුට හෝ වැඳීම අල්ලාට කරන අපහාසයකි. ඔබ දන්නා පරිදි මුස්ලීම් අපි කිසි විටෙකත් ගුරුවරයෙකුටවත් වඳින්නේ නෑ. එය ගුරු වරුන්ට කරන අපහාසයක් නෙමෙයි, එහෙම කරන්නේ අල්ලහ්ට අපහාස වීම වැළක්වීමට.

පහත දක්වෙන සුරා වලට අනුව අල්ලාහ් හැරෙ වෙන අයට වැඳීම හෝ වෙන අයට අල්ලාහ් ට ලැබිය යුතු ගවුරවය ලබා දීම නොකළ යුතු දෙයකි. වෙලාව ගත වන බැවින් මේවා සිංහලට පරිවර්තනය කරමින් සිටීම අනවශ්‍යයයි සිතෙනවා.
--------------------------------

බුද්ධාගම
බුද්ධාගම කියන්නේ ඉතාමත් වෙනස් දෙයක්. එම ආගමට අනුව ලෝකය මැවූ දෙවියෙක් නෑ. ඒත් ලෝකය ආරම්භ වුන ආකාරය ගැන කිසිවක් කියන්නේත් නෑ. ඉතින් මේ බුද්ධාගමේ ගොඩාක් වැරදි තිබෙනවා. මෙමගින් ඒ ගැන දැක්වෙන ලිපි පළ කරනවා.


Report Abuse

http://www.google.com/support/bin/request.py?contact_type=lr_legalother&product=blogger



Report Spam

එසේ නම් පහත සබැදියට යන්න

රපෝර්තු කරන්න[http://www.google.com/support/blogger/bin/request.py?contact_type=spam]

විවෘත වන පිටුවේ පහල කොටසේ ඇති ”Please provide the URL of the blog in question (e.g. http://example.com)” ස්ථානයේ ඇති Text Field එකේ http://mohomad.blogspot.com/ යන්න Paste කර Submit කරන්න

8 comments:

  1. ඔය හම්බයා හොයාගෙන ඕකගෙ කණ රත් කරන්න ඕන .. පැයකට වරක්වත්.
    එතකොට ඔය වල් නරිය හැදෙයි.

    ReplyDelete
  2. අඩො වෙස හම්බයා

    ReplyDelete
  3. http://karesblog.wordpress.com/2011/02/22/%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A-%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B7%93-%E0%B6%85%E0%B6%BB%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B6%9A-%E0%B7%83%E0%B6%BD%E0%B6%9A/

    මේකේ කරන්න ඕනේ ඔක්කෝම තියනවා!

    ReplyDelete
  4. මම නම් මේක ගැන Report Abuse කරල තියෙන්නෙ,මුගෙ අලුත්ම post එකෙන් මු කියනව සියලුම මුස්ලිම්වරු ත්‍රස්තවාදියොලු,අල්ලත් කුරානෙ ත්‍රස්තවාදය වපුරන්න කියල කියලතියෙනවලු,මූකියන විදිහට ත්‍රස්තවාදය කියන්නෙ හොද දෙයක්. අනිවා මූ අල්ඛයිඩා හෝ තලේබාන් මූලදර්ම වාදී ත්‍රස්තවාදියෙක්.

    ReplyDelete
  5. අපිටත් Report Abuse කරන හැටි කමෙන්ටුවකින් වත් කියා දෙන්න සහෝ අනිවා.. අපිත් කරනවා

    ReplyDelete
  6. නියමයි karesblog කමෙන්ටුව දැක්කෙ පස්සෙ ස්තූතියි

    ReplyDelete
  7. This is what i think about this blogger...

    This blogger is only trying to create a problem among Muslims and Sinhalese.. Its very clear when you read his posts.

    We had a 20 - 30 year war with the tamils, and here some idiot is trying to create another war against Muslims and Sinhalese.

    This blogger needs to be stopped some how. i dont think he's a muslim him self, he is just trying to create a problem. We sri lankans should not panic and start a fight with each other, instead we need to study the real fact and act accordingly.

    All the post in this blog,is only trying to create a fight against the Sinhalese. I noticed that while reading some post of his.

    Do some thing people, we had enough of blood sheds in this country. We need to enjoy in peace. I wonder what this blogger is gaining while writing such abusive content.

    Just do some thing and stop this blogger from posting further.
    http://mohomad.blogspot.com/ needs to be stopped immediately.

    thank you !!

    ReplyDelete

ප්‍රතිචාර යුනිකේත එසැණින් පරිවර්තකය

ShareThis

ShareThis

Subscribe via email

Enter your email address:

Delivered by FeedBurner

Pages

Facebook Badge

නිතර සෙට් වෙන කස්ටිය

muthunayake@gmail.com

muthunayake@gmail.com