Friday, February 18, 2011

අද උදේ 11.00 විතර උන කොට්ටාවේ ගින්න. මේක අස්සේ මගේ කාර් එකත් හැප්පුනා. ඒත් පොටො ටිකක් ගත්තා





4 comments:

  1. ඔය ගමන්ම හැප්පිච්ච කාර් එකේ පින්තුර ටිකකුත් දාන්න තිබ්බෙ.

    ReplyDelete
  2. parana ladiyak wenna athi,nayaa paara demmata:))

    ReplyDelete
  3. කොට්ටාවෙ ගින්නනම් හැමතැනින්ම දැක්කනෙ.හැප්පුනා කිව්ව කාර් එකේ පොටෝ ටික දාමුද??

    ReplyDelete
  4. ඕං කට්ටියගේ ආසාව නිසා කාර් එකේ තැලිච්ච හොම්බ දැම්ම. ඩැමේජ් එක 22000/= පොලිස් රිපොට් එක ගන්න ගියා ලියන්න කවුරුත් නැතිනිසා ඉරිදා 9.00 ට එන්නලු. ඔන්න ඔහොමයි VIP ඔන් ද ස්පොට් ගන්න ගියාම. ඉන්ෂුවරන්ස් කාරයා කියනව නවත්තලා එයාලට කතා කරන්න ඔනිලු හැප්පිච්ච තැනදී

    ReplyDelete

ප්‍රතිචාර යුනිකේත එසැණින් පරිවර්තකය

ShareThis

ShareThis

Subscribe via email

Enter your email address:

Delivered by FeedBurner

Pages

Facebook Badge

නිතර සෙට් වෙන කස්ටිය

muthunayake@gmail.com

muthunayake@gmail.com