
මේක ගොඩක් අය බලල ඇති. Prison Break කතාමාලාවෙන් පසු ටික කලක් ඉදල මේකට සෙට් වුනා. සීඩ් තියන ටොරන්ටත් අඩුයි පලවෙනි කොටස් වලට කොහොමහරි ඉවසලා බාගත්ත කොටස් 25 කින් යුත් පලවෙනි පරිච්චේදය ඔක්කොම 5 ක් තියනව වගේ. මගදී අල නොවුනොත් දිගටම බලනව. මේකයි වෙන්නේ මගී ගුවන් යානයක් වැටෙනව පාලු අබිරහස් දිවයිනකට. මේ දිවයිනේ සිදුවෙන සිද්දි හා දිවි ගලවාගත් අයගේ අතිත සිද්දි සමග මුසුවෙමින් කතාව ගලා යනව සාමාන්‍ය චිත්‍රපටි වර්ගිකරනයවන හොල්මන්,ක්‍රියාදාම ,ආදි සියලු අංග තියනව ...
http://www.imdb.com/title/tt0411008/
Rate: 9.1/10
ටොරන්ටය බාගන්න
ලොස්ට් වල මුල් සීසන් එළ,මාර අභිරහස් ගතියක් තියෙනව,කස්ටියගෙ ජීවිත වෙනස් වෙන හැටි ලස්සනයි..හැබැයි සීසන් 3 විතර යනකොට එපා වෙනව,ඒකාකාරී ගතියක් දැනෙනව..අදිනව වැඩියි..
ReplyDeletePrison Break කොටසින් කොටස භාගත කරන්න පුලුවන් තැනක් කවුරු හෝ කියනවාද?
ReplyDeleteEztv , LoL යන users යටතේ තියන එව හොදයි. visit torrentz.com , mininova, h33t.com , demonoid.com & search
ReplyDeleteපළවෙනි 3න මරු. ඊට පස්සෙ මට එපා වුනා.
ReplyDeleteThe photo you taken on solar eclipse is nice but the sun is too bright so we cannot see the eclipse the lenses flair is showing it bellow as a small image. It is defiantly the flair
ReplyDeleteseason 5th narakama nae...thama anthima episode doubala balanna thianawa..
ReplyDelete