
රහුමන් ගේ සංගිතය ගැන වර්නනා කරන්න තරම් දැනුමක් මට නැතිවුනාට ආසියාවේ කැපීපෙනෙන තරුවක් වන මොහුගේ සිඩ්නි ප්‍රසංගයක් රසවිදින්න මේ විඩියෝව ලබා දෙන්න පුලුවන්
මේ ඔහු දායක වු ඉංග්‍රිසි චිත්‍රපට
Elizabeth: The Golden Age
Warriors of Heaven and Earth
Slumdog Millionaire
Passage
Couples Retreat
The Desire
The 19th Step
බාගන්න