
ඕදෙල් ලාගේ වෙබ් පිටුවට ගියා අලුත් දෙල් වර්ග එහෙම තියනවද බලන්න. මෙන්න යකෝ දෙල් ගහේ වයිරස් ලු. මම නම් ඕන් මේක වයිරස් ද වැරදියට හදුනගන්නවා ද දන්නෑ ඕං. මේක මම ඒ අයට දැනුම් දුන්නා දෙල් ගන්න පාරිභෝගිකයෙක් විදිහට. කොහොම උනත් මම මේ ආයතනයට කැමති මේ අක්ක අපිට විදේශ විනිමය කීයක් හරි හොයල දෙනවනේ.ඉතින් සුද්දෙක් මේ වයිරස් හුටපටය නිසා ඔන්ලියින් මිලදී ගැනුමකට බයවෙයි. ඒත් මේ ඇඩ්ඩින් මල්ලි මේක හදන්නේ නැනේ.මම කියලත් පැය 24 කටත් වැඩියි.ඔයාලත් බලන්න මොකක්ද මේ කියල. පුලුවන් කෙනෙක් ඉන්නවනම් ඔටාර අක්කට කිව්වොත් මේක හදන හැටි ලස්සන කමිසයක් වත් දෙන්නැතෑ.
http://www.odel.lk/