
The Exorcism of Emily Rose 2005 දී තිරගත වූ horror film එකක් . මේක අධ්‍යකෂනය කරන්නේ Scott Derrickson මේ කතාවට පාදක වන්නේ අපේ භාෂාවෙන් කිව්වොත් ආරුඩ වුන කාන්තාවක උදව් කරන්න ගිහින් අමාරුවේ වැටුන පාදර් කෙනෙක් ගැන. ටිකක් බය හිතෙන දර්ශන තියන හොද කතාවක්. බාගෙන බලන්න ලස්සන කතාවක්.