

ෆොරෙක්ස් යකා කලුද සුදුද?
ගොඩක් අය කැමති නැ ඉන්ටනෙට් වලින් සල්ලි හොයන එක කතා කරන්න. හේතු දෙකක් නිසා මට හිතෙන හැටියට
The Ugly
1. ඒ අයගේ රහසක් දන්න අය කැමතිනැ ඔක්කොම අය දැනගන්නවට.
2.ඒ අයට සල්ලි තියෙනව, නම්බුව හොද නම වැදගත්  මැස්ලෝ තියරියට අනුව ඒ අයගේ  මුලික අවශ්‍යතා සපුරගෙන ඉන්නේ හැබැයි තව හේතු ඇති මට හිතෙන්නේ ඔච්චරයි.
ඕක තිබුන ගුගල් ඇඩ් වලටත්, ගොඩක් සයිට් තියෙනව පොඩි සොෆ්ට්වෙයා එකක් හදල හරි ටෙස්ට් කරල කියක් හරි හොයන්න. තවතියෙනව data entry වැඩ, email  වලට උත්තර දෙන්න ,යවන්න, ඒ විතරක් නෙවෙයි ඔය සල්ලිකාර ලමයිගේ පිටරටවල assigment කරන්න , project report  කරන්න මෙකි නොකී වැඩ කෝට්යක් තියනව සල්ලි හොයන්න. ඒත් තියන ප්‍රශ්නය දැන් ලංකාවේ ජිවත් වෙන්න ඒ ගෙවන ගාන මදි මොකද ඉන්දියාවේ IT හොද නිසා ඒ අය අඩු ගානට කොම්පැනි දාගන කරනවoutsouseing
මමත් bid කලා මගේ ගාන වැඩියි හැබයි පුලුවන් අය ඇති ඒ ඉතින් එගොල්ලො මෙක දන්නේ නැනේ.
දන්න අය කියාදෙන්නේ නැ මොකද කවුද කැමති නිකම් බැනුම් අහන්න. සිංහල බොලොග් පුරෝගාමින් දැන් අම්බානක බැනුම් අහනවනේ. සමාවෙන්න මෙහෙම ලිව්වට මට ඔය group වල කමෙන්ට් දැක්කහම කොච්චර මුසිලල ඉන්නවද කියල. පශ්චාත් නුතන වාදයට අනුවනම් මුසිල හරි.
The Bad
හැබයි ඔන සුනඛ වැඩක් කරල සල්ලි හොයන එකනම් වැරදියි.
The Good
නට් එක වැරදි ට්‍රෙඩ් එකක ගියා. හරි අපි ආයෙත් යනව ඉන්ටනෙට් සල්ලි වලට, පස්සේ ඉතින් බැලුව ඇඩ් ක්ලික් කරල වැඩේ කරදර නේ ඒ උනාට කට්ටිය කකුලෙන් ඇද්දට මම දිගටම කොලා වැඩේ. ඕන් ඉටපස්සේ තමයි තොවිලය පටන්ගත්තේ
ෆොරෙක්ස් වැඩේ. ෆොරෙක්ස් යකා මෙල්ල කරගන්න නොසැහෙන කාලයක් ගියා. පොඩිකාලේ ගණිතයට කල Love එක නිසා අධිවෙගී පාරක [Learning Curve on Fast Track ] තමා ගියේ.
ඉතින් මේ ක්ලික් ඇඩ් සල්ලි ටික දැම්ම Forex  වලට දැන් මම ඇඩ් කිරිම නැවත්තුව , මගේ අලුත් බලාපොරොතුව තමා අවුරුදු 2 න් මේක විතරක් කරන්න Forecast එකේ හැටියට පුලුවන් වෙයි. ඒත් දවල් හින දකින්න හොද නැ නොවැ. කොහොම වුනත් theoretically අද මේ ලිපිය කියවල හෙට උදේට කොටිපතියෙක් වෙන්න පුලුවන්, හැබයි එහෙම කරන්න හිතෙන අය ෆොරෙක්ස් කරනවට වඩා හොද කැසිනෝ ක්ලබ් එකකට යන එක.
දැන් තෙරෙනවනේ ෆොරෙක්ස් යකා කලුයි සුදුකාරයෙක් නම්, සුදුකාරයෙක් කියන එක ඇගේ තියන දෙයක් ඒක අයින් කරන ක්‍රම තියෙනව ටිකක් අමාරුයි. යකා කියන තරම කලු නැ වගේ පෙන්නනම් ඒක ඉගෙන ගන්න ඔනි. Knowledge is the Ultimate Power