සදික් මේ රටේ මුස්ලිම් අයට සලකනව ඔනවටත් වැඩියෙන්. මොකද ඔයලගේ ශුද්ධ භුමියේ [සවුදිය] අන් කිසි ආගමක දෙයක් ගෙනියන්න දෙන්නැ. ඉන්ටනෙට් වලින් අරගෙන බිත්තියේ ගහගෙන හිටියොත් තර්ජනය කරනව පොලිසියට හෝ මුතව්වන්ට (ආගමික මුලධර්ම වාදින්) කියනව කියල. අඩුම ගනේ රතුකුරුස සලකුන වෙනුවට අඩසද පාවිච්චි කරන්නේ. මොන ආගම් ද මල්ලි මුස්ලිම් ජාතිකයකුට විරුද්දව කතාකරන්න බැ. කෙල්ලෙකුට නෙවෙයි කොල්ලෙකුටවත් පාරේ යන්න බැ ඒ තරම් වන වනචාරි ශුද්ද භුමියක්. මංකොල්ල දුෂණ වැහිවැහැල.
මේ රටේ මුස්ලිම් අයට සලකන්නේ එයාලා අර්ධ සිංහල හරි දෙමල හරි නිසා. මොකද අරාබ් වෙලෙන්දන් මෙහාට ගැනුත් එක්ක වෙලදාමේ අවේ නැහැ. අපේ රටේ වැන්දබුවක් හෝ ගැමි කාන්තාවක් සමග දිග කමින් තමාගේ හුවමරු වෙලදාම කලා. නැතුව එකා ලේ හොටල් තිබුනයැ . ඔන්න ඔය විදිහට තමා බොවුනේ. සමහර නම් තියෙනව කිරි මුදියන්සේලාගේ ෆාරුක් කියල. හැබැයි දැන් අය හිතාගෙන ඉන්නේ ඒ අය හිතගෙන ඉන්නේ ඔරිගිනල් අරාබ් හරි පකිස්තාන් කියල. මෙව ගැන පිටු ලක්ෂ ගනන් ලියන්න පුලුවන්. ඉන්දුනිසියව කියන්නේ ඉස්සර අපේ රට වගේ බෞද්ධ රටක් දැන් ලොකේ විශාලතම මුස්ලිම් රට. නිකම් ඉබේ උනේ නැහැ.
Borobudur is a ninth-century Mahayana Buddhist monument in Magelang, Central Java, Indonesia. The monument comprises six square platforms topped by three circular platforms, and is decorated with 2,672 relief panels and 504 Buddha statues.[1] A main dome, located at the center of the top platform, is surrounded by 72 Buddha statues seated inside perforated stupa.
The monument is both a shrine to the Lord Buddha and a place for Buddhist pilgrimage. The journey for pilgrims begins at the base of the monument and follows a path circumambulating the monument while ascending to the top through the three levels of Buddhist cosmology, namely Kāmadhātu (the world of desire), Rupadhatu (the world of forms) and Arupadhatu (the world of formlessness). During the journey the monument guides the pilgrims through a system of stairways and corridors with 1,460 narrative relief panels on the wall and the balustrades.
Evidence suggests Borobudur was abandoned following the fourteenth century decline of Buddhist and Hindu kingdoms in Java, and the Javanese conversion to Islam.[
සවුදියෙ හරි වෙන කොහේ හරි තූත්තුකුඩියක හරි ආගම් අහදන්න දෙනවද නිදහස තියෙනවද කියන එක අපට වැඩක් නෑනේ මුතූ. එහේ එහෙමය මෙහේ මෙහෙමය කියල, මෙහේට ඔය නීති දාන්න,හරි අනිත් ජාති-ආගම් වලට එක එක සත්තන් දාන්න දෙන්නත් බෑ.
ReplyDeleteඉබේ මුස්ලිම් උනාද, නැත්නම් බලෙන් කරාද කොහොම උනත් දැන් ලංකාවේ මුස්ලිම් මිනිස්සු ඉන්නවනේ.
මේකත් අමතක කොරන්න එපා, අපේ රටේ සමහර ටවුන් තියෙනවා මුස්ලිම් කෙනෙකුට කඩයක් දාන්නවත් ඉඩනොදෙන.