
මේ කතාව දෙවෙනි සැරේට තමා බැලුවේ. පොලිස් ලොක්කෙකුට වෙන වැඩක් තමා තියෙන්නේ. ඔයාලා කියවලා තියනවද අපරාධ වෛද්‍යව ගැන ලියවුන මහාචාර්ය චන්ද්‍ර සිරි නිරීල්ලගේ " නිහඩ සාක්‍යෂි " පොත ඒක මතක්වෙනව. අපරාධයක් කරල සැගවෙන්න ලෙසි නැහැ. මේ කතාව මගේ කලින් ලිපියක තියන Derailed (2005/I) කතාවට සමානකම් තියනව.
බාගන්න
No comments:
Post a Comment
ප්‍රතිචාර යුනිකේත එසැණින් පරිවර්තකය