
මේක මේ අවුරුද්දේ ආපු කොමඩියක්. කොමඩියක් කිව්වට කාතාවකුත් තියෙනව. විවාහක පවුල් දෙකක් විස්තරයක් තමා තේමාවට අරන් තියෙන්නේ. වෙන ගැහැනුත් එක්ක අනියම් සම්බන්ධ ඇති කියල සැක කරල වෙන සිද්දි තමා තියෙන්නේ බලන්න පුලුවන සාමාන්‍ය සරල කතාවක්.
** IMDB නැති Fun stuff මේ කතාවේ අහු වුනා. කතාව පටන් ගන්න කොට දර්ශනයක තියෙන්ව බිම එකක් බොන දර්ශනයක් ජිම් එකක් තුල. මිනිහගේ අතේ තියෙන කෝප්පයේ බිම බාගයට වැඩියෙන් ඉවර උනාට ඉලග තප්පරයේ ඒක පිරිච්ච් එකක්. මම දැන්වුවා IMDB එකට සමහර විට එක සදහන් කරයි
ටොරන්ට බාගන්න.
No comments:
Post a Comment
ප්‍රතිචාර යුනිකේත එසැණින් පරිවර්තකය